Yaha Yoga Academy

Yaha Yoga Academy

Share

"Discover The Power Within"

Photos from Yaha Yoga Academy 's post 19/06/2026

Arrival of Hon. Harvinder Singh, Consul General of India, at Yaha Yoga Academy, Karapitiya, for the inspection of rehearsal activities in preparation for the International Day of Yoga celebrations on June 21. 🧘

ජුනි 21 ජාත්‍යාන්තර යෝගා දින සැමරුම පෙරහුරු කටයුතු නිරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය යහා යෝගා ඇකඩමිය වෙත හම්බන්තොට ඉංදියානු මහකොමසාරිස් කාර්යාලයේ ඉංදියානු කන්සියුලර් ජනරාල් හර්වින්දර් සිං මැතිතුමා සම්ප්‍රාප්තවූ අවස්ථාව
මෙම අවස්ථාව සඳහා එහි සංවිධායක නිශාන්ත රන්දොඹගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගී විය.🧘🧘

ජුනි 21 ඉරිදා උදෑසන 7.00 ට ගාල්ල කොටුව උසාවි සංකීර්ණය ඉදිරිපිටදී ජාත්‍යාන්තර යෝගා දිනය සැමරීමට නියමිතය.
සැමට ආරාධනා.

17/06/2026

🧘❤️
යහා යෝගා ඇකඩමි
ගාල්ල,මාතර,අම්බලන්ගොඩ
ඉමදුව,යක්කලමුල්ල.
...............................................
නව පංති ඇරඹෙයි
...............................................
සියළු විමසීම්
071 319 0 319
වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරන්න
...............................................

ජාත්‍යාන්තර යෝගා උපදේශක
චමින්ද රුහුණගේ මෙහෙයවයි
🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘

17/06/2026
16/06/2026

International Yoga day
JUNE 21
Congratulations 🧘❤️
Yaha Yoga Academy -Galle

10/06/2026




08/06/2026

❤️🧘

Photos from India in Sri Lanka (Consulate General of India, Hambantota)'s post 06/06/2026

We are proud to share that our Chief Yoga Instructor had the privilege of conducting the Third Yoga Mahotsav Session at Akmeemana National Youth Corps, organized by the Consulate General of India, Hambantota, as part of the Countdown to International Day of Yoga 2026.

The session focused on promoting yoga, mindfulness, self-discipline, and a healthy lifestyle among young participants, inspiring them to embrace wellness through daily practice.

We extend our heartfelt gratitude to Hon. Consul General Mr. Harvindar Singh (Consulate General of India, Hambantota ), Ms. Indu, the Yoga Coordinator of the Indian High Commission, and the entire staff for their kind invitation, for this valuable opportunity and for their continued efforts in promoting the true spirit of yoga and well-being.

🙏🧘‍♂️🇮🇳🇱🇰❤️

Photos from Yaha Yoga Academy 's post 05/06/2026

2026 ජාත්‍යාන්තර යෝගා දිනය සමගාමීව පැවැත්වෙන යෝගා ප්‍රවර්ධන වැඩසටහන,ඉංදියානු මහකොමසාරිස් කාර්යාලයේ කොන්සාල් ජනරාල් හර්වින්දර් සිං මැතිතුමාගේ හා එම මැතිනියගේ සහභාගීත්වයෙන් පැවතිි යෝගා ප්‍රවර්ධන පුහුණු වැඩ සටහන--යොවුන් සේනාංකය.

ඉංදියානු මහකොමසාරිස් කාර්යාලයේ යෝගා සම්බන්ධීකාරක ඉන්දු මිස් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තුතිය ❤️
චමින්ද රුහුණගේ
අධ්‍යක්ෂ්‍ය
යහා යෝගා ඇකඩමිය

As part of the promotional program leading up to the International Day of Yoga 2026, I was honored to conduct a yoga awareness and training session at the National Youth Corps in the presence of Hon. Consul General Mr. Harvindar Singh and his wife.

I extend my sincere gratitude to Hon. Consul General Mr. Harvindar Singh, Ms. Indu, the Yoga Coordinator of the Indian High Commission, and the entire staff for their kind invitation, and continuous support in promoting the true spirit of yoga.

It was a privilege to be a part of this meaningful initiative that encourages health, wellness, and mindfulness among the youth. ❤️🙏

Chaminda Ruhunage
Director
Yaha Yoga Academy

Photos from India in Sri Lanka (Consulate General of India, Hambantota)'s post 05/06/2026

🧘❤️

31/05/2026

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Bogahawella Road, Karapitiya
Galle