22/06/2020
2016 A/l Engineering Technology K.sumangalodaya College Galle.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 2016 A/l Engineering Technology K.sumangalodaya College Galle., Education, Galle.
22/06/2020
ගාල්ල කළහේ සුමංගල විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග පදානෝත්සවය හෙට පැවැත්වේ..
19/10/2015
තොරතුරු තාක්‍ෂණික ඉංජිනේරුවරයකු වන මධුර කුලතුංග මෙරට පරිගණක භාවිත කරන්නන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් මධුර ඉංගී්‍රසි සිංහල ඉලෙක්‌ට්‍රොනික ශබ්ද කෝෂයේ නිර්මාතෘවරයා ය.
කිසිදු රටකට නොදෙවැනි ඉලෙක්‌ට්‍රොනික ශබ්ද කෝෂයක් නිර්මාණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන මධුර සිය නිර්මාණය පිළිබඳවත් වැඩි දියුණු කළ එහි වර්තමාන උපාංගයන් පිළිබඳවත් දිවයින සමග කළ කතාබහකි මේ.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනයන හදාල මධුර ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. මයික්‍රොසෙෆ්ට් සහතික ලත් පද්ධති ඉංජිනේරු සුදුසුකම් සපුරා ඇති ඔහු මෘදුකාංග සහ වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ විශේෂඥයෙකි.
06/10/2015
04/10/2015
ඉලෙක්ට්‍රෝනික් හා ඉලෙක්ට්‍රිකල් කියන්නේ මොකක්ද? (ELECTRONIC & ELECTRICAL)
"ඉලෙක්ට්‍රිකල්" (Electrical) කියලා කියන්නේ, අපි විදුලිය ඍජුවම වෙනත් ප්‍රයෝජනවත් ඵලයක්, නැතිනම් ශක්තියක් බවට හරවා භාවිතාකරන අවස්ථාවලටයි.
ඉතින් මේවිදියට විදුලිය ඍජුවම වෙනත් ශක්ති ප්‍රභේදයක් නැතිනම් ප්‍රයෝජනයක් ඇති වෙනත් ඵලයක් බවට හරවා එය එදිනෙදා යෙදීම්වලට යොදාගන්නා තාක්ෂණයට අපි "විදුලි තාක්ෂණය" (Electrical Technology) යන නාමය භාවිතා කරන්නවා..
"ඉලෙක්ට්‍රෝනික්" (Electronic)කියන්නේ විදුලි තාක්ෂණයේම දියුණු අවස්ථාවකටයි. මෙහිදි සිදුවෙන්නේ විදුලිය වක්‍රාකාරව ප්‍රයෝජනවත් වැඩවලට යොදාගැනීමකුයි.
මෙහිදි විදුලිය විද්‍යුත් සංඟඳා බවට හරවා එමගින් අපට අවශ්‍ය කාර්යයන් ඉටුකරගැනීම සිදුකරගනු ලබනවා.
එහිදී ප්‍රධාන වශයෙන් විද්‍යුත් සංඟඳා වර්ග 2ක් භාවිතා වෙනවා. එනම්,
1)Analog Signal (ප්‍රතිසම සංඟඳා)
2)Digital Signal (සංඛයාංක සංඟඳා)
ඉතිරිය කියවන්න>>>>>>
http://electronicpantiya.blogspot.com/2015/10/i-p-electronic-electrical.html
30/09/2015
උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ පශ්න පතය 2015
2015 උ/පෙළ ඉංජිනේරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2 (Download Now) | NoteGun Online education 2015 උ/පෙළ ඉංජිනේරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය 2 (Download Now) Engineering Papers 2015 AL August Engineering Paper 2 බාගත කරගන්න (Download Now) Share on Facebook Share on Twitter Share on Google Plus About Note gun I am Web Developer in sri lanka.. RELATED POSTS
03/09/2015
A/L 2015 - SFT - MCQ Answers
A/L 2015 - SFT - MCQ Answers By Charitha Nagasinghe.
14/08/2015
සංගාට ආදරය කරන කරන හැමෝම ඔහුට සුබ පතමු.
13/08/2015
engineering technology paper aka viaja lesa sakasa fb damu sisuviya vibaga komasaris warayagen samawa ganiy..
Al Student Publish Al Paper On Facebook ~ Gossip Lanka Hot News | lankahotnews.com | Gossip...
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Galle