Thakshila English Academy

Thakshila English Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thakshila English Academy, Language school, thakshila english academy, Galle.

12/01/2026

🏆 Prize Giving 2025 is at hand!
A special day filled with success and joy 🎓

01/01/2026

✨ Happy New Year 2026! ✨

As we step into a brand new year, we warmly wish all our dear students and respected parents of Thakshila English Academy a joyful and successful New Year. May 2026 bring new hopes, fresh beginnings, and endless opportunities to learn, grow, and shine.

We sincerely thank our wonderful parents for the trust, support, and encouragement you give us, and we are truly proud of our students for their enthusiasm, dedication, and continuous progress. May this year be filled with confidence, curiosity, kindness, and many proud achievements—both inside and outside the classroom.

Together, let us make 2026 a year of meaningful learning, happy memories, and bright futures. Wishing every family good health, happiness, and success throughout the year ahead.

22/12/2025

Thank you to our wonderful parents for choosing Thakshila English Academy. Your trust motivates us to give our very best in shaping confident English speakers for the future. Together, let’s build a strong foundation for your children. 💙

07/12/2025

අපි එකතු කරගත් භාණ්ඩ නුවර වලපනේ ප්‍රදේශය සඳහා 600 km වැඩි දුරක් යෑමට ප්‍රවාහන පහසුකම් ලබාදුන් ඒ ආදරණීය
Asian Products Natural Tea Pvt Ltd
අධිපති සමීර සම්පත් මහතාට බොහෝම ස්තූතියි. ඒ ලබා දුන් සහයෝගයට🙏🙏🙏🙏

06/12/2025

වලපනේ ජනතාවට අපෙන් චිලිපේස්ට්

06/12/2025

අයහපත් කාලගුණ තත්වය නිසා අසරණ වුණු අපේම මිනිසුන් සඳහා සරණක් වන්නට තක්ෂිලා ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයේ දෙමව්පියන් එක්ව වලපනේ ගමේ ජනතාවට වියළි සලාක හා රෙදි පිළි හා ආහාර බඩු මල්ලක් ලබාදුනි. ගංවතුර අවදානම හා යෑම් බහුලව සිදු වූ ගමක් ඒ සිටි මිනිසුන් හට වේලක් හෝ කුසට ආහාර ටිකක් ගැනීමට අවශ්‍ය භාණ්ඩ එක් රැස්කර ලබාදුන් සියලුම දෙමව්පියන්ට මේ කාර්යයන් සාර්ථක කරගෙන මෙම බඩු නුවර වලපනේ ගම සඳහා ගෙන යෑමට අපට අවශ්‍ය වාහනය ලබා දුන් සමීර අයියාටත් ඒ කටයුතු සංවිධානය කර දුන් කුරුවිට ප්‍රදේශයේ අපේ ප්‍රසාද් අයියාටත් අනේක වාරයක් ස්තුතියි

30/11/2025

මනුෂ්‍යත්වය වෙනුවෙන් සියලු දෙනාම එකතු වෙමු...

30/11/2025

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් අපේම ආදරණීය ජනතාව සඳහා අපේ සහාය අවැසිම මොහොතයි මේ....

පීඩාවට පත් ජනතාව සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් තක්සිලා ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කර ඇති අතර ඒ සඳහා ඔබටත් ඕනෑම කෙනෙකුට සහයෝගය දැක්විය හැකිය. පහත ද්‍රව්‍ය අතරින් ඔබට හැකි කුමන හෝ භාණ්ඩයක් ගෙනවිත් භාර දෙන්න .🙏🙏🙏

ද්‍රව්‍ය කාණ්ඩ
1. වියළි ආහාර
සහල්
කිරිපිටි පැකට්
පරිප්පු පැකට්
ලුණු පැකට්
සීනි පැකට්
සෝයා මීට් පැකට්
නූඩ්ල්ස් පැකට්
බිස්කට් පැකට්
තේ කොළ හා කෝපි පැකට්
ටින් මාලු
පිටි කල පොල් කිරි පැකට්

2. සනීපාරක්ෂක ද්‍රව්‍ය
සබන්
රෙදි සේදුම් කුඩු
ෂැම්පු
දත් බෙහෙත්
දත් බුරුසු
ඩයපර්ස්
සනීපාරක්ෂක තුවා
වැසිකිළි පිරිසිදු කාරක
රබර් සෙරෙප්පු

4. පානීය ජල බෝතල් ලීටර් 5

5. අනෙකුත් ද්‍රව්‍ය
පැදුරු
පිඟන්
කෝප්ප
බෙඩ් ශීට්
තුවා
ගිනි පෙට්ටි
මදුරු දැල්

මේ අතරින් ඔබට හැකි ඕනෑම ද්‍රව්‍යයක් හෙට දින සිට බදාදා දක්වා එනම් 2025 - 12 - 3 දින සවස 6.00 දක්වා කාලය තුළ තක්සිලා ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනය අකුරැස්ස ශාඛාවට ගෙනැවිත් බාරදෙන ලෙස ඉල්ලා සිටිමි.

අපේම ආදරණීයයන්ට සවියක් වීම සඳහා ඔබගේ සහයෝගය ගෞරවයෙන් අපේක්ෂා කරමි.

11/11/2025

අද තමයි දවස 11.11 🩷 🦋
ඉතින් ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම කරන්න.😇
අනිවාර්යයෙන් ඒ දේ ඉශ්ට වෙනවාමයි....
විශ්වාසයෙන් ඒ ප්‍රාර්ථනාවන් කරන්න

මේ බලගතු දවසෙන් ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා.
මේක දකින ඔයාලා හැමෝගෙම ඊළග අවුරුද්ද ලබද්දි ඔයාලගෙ ඔය හිතේ තියෙන ප්‍රාර්ථනා අනිවාර්යයෙන් ඉශ්ට වෙලා තියෙනවා..

විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🤍🪬🧿

fans

08/11/2025

Handwriting magic
Small steps
Big development

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Thakshila English Academy
Galle
80000