Combined Maths with Madhushan sir

Combined Maths with Madhushan sir

Share

Advanced Level Combined Maths Teacher

19/06/2026

🏆2026 A/L කුප්පිය🏆

විභාගෙට වැඩිම guessing ප්‍රමාණයක් දීපු මධුශාන් සර්ගෙ කුප්පිය program එක මතකද?😉

ජූනි 22 සඳුදා රාත්‍රී 8.00 සිට නැවතත් බලාපොරොත්තුවන්න..❤️

💠Youtube Live

අවවාදය - අනුකරණවලට රැවටෙන්න එපා..🙈😁

🌼Telegram Channel - https://t.me/Cmaths2026madhushansir

🌼Youtube Channel - https://youtube.com/?si=CB1Su1ti4XKrFJtx

> හීනවලට පණදෙන්න🍃

මධුශාන් හෙට්ටිආරච්චි
Combined Maths

17/06/2026

🏆2026 A/L කුප්පිය🏆

විභාගෙට වැඩිම guessing ප්‍රමාණයක් දීපු මධුශාන් සර්ගෙ කුප්පිය program එක මතකද?😉

ජූනි 22 සඳුදා රාත්‍රී 8.00 සිට නැවතත් බලාපොරොත්තුවන්න..❤️

💠Youtube Live

අවවාදය - අනුකරණවලට රැවටෙන්න එපා..🙈😁

🌼Telegram Channel - https://t.me/Cmaths2026madhushansir

🌼Youtube Channel - https://youtube.com/?si=CB1Su1ti4XKrFJtx

> හීනවලට පණදෙන්න🍃

මධුශාන් හෙට්ටිආරච්චි
Combined Maths

​ ​ ​ ​ #2027​ ​ #2025​ #2026​ ​ ​ ​ ​

09/06/2026

අපගේ youtube channel එක හරහා මුළු ලංකාවම ආවරණය වන පරිදි ගෙනගිය වැඩසටහන් මතුවූ යම්කිසි හේතූවක් මත තාවකාලිකව නැවැත්වීමට සිදුවිය.

ගතවූ දින කිහිපය තුළ එම ගැටලුව යථාතත්වයට පත් කිරීමට අපට හැකි විය..

නැවතත් බ්‍රහස්පතින්දා(10th of June)දින සිට සූදානමින් සිටින්න..

බාධක ඉදිරියේ වුව නොසැලෙන අධිෂ්ඨානයකින් ඔබ වෙනුවෙන් අප සූදානම්!❤️

මධුශාන් හෙට්ටිආරච්චි
Combined Maths

21/05/2026

මැයි 25 උදේ 8.00ට, ගම්පහ syzygy එකේදි Maths කරන හැමෝටම නොමිලේ target paper 1ක් ලියන්න පුළුවන්.🔥

Papers 5න් Syllabus එකම ගොඩදාමු..💯

වැඩිදුර විස්තර,

⛓️‍💥Whatsapp Community - https://chat.whatsapp.com/GVuJ1sajKtZG7kZieoVigB

⛓️‍💥Telegram Channel - https://t.me/Cmaths2026madhushansir

මධුශාන් හෙට්ටිආරච්චි
Combined Maths

゚ fans

19/05/2026

⚜️2026 Target Five⚜️

මැයි 25, උදේ 8.00ට, අවසාන තුරුම්පුවට set වෙමු.🔥❤️

*📍Full Papers 5න් --> Full Syllabus එකම📍*

සම්පූර්ණ ප්‍රශ්නපත්‍රය ම සාකච්ඡා කෙරේ..💯🤍

පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ විය හැක.🌟

⛓️‍💥Whatsapp Community - https://chat.whatsapp.com/GVuJ1sajKtZG7kZieoVigB

⛓️‍💥Telegram Channel - https://t.me/Cmaths2026madhushansir

⛓️‍💥Youtube Channel - https://youtube.com/?si=CB1Su1ti4XKrFJtx

> හීනවලට පණදෙන්න🍃

මධුශාන් හෙට්ටිආරච්චි
Combined Maths

18/05/2026

SYZYGY පවුලේ දැවැන්ත පීතෲ වෘක්ශය,

දුශ්‍යන්ත ගුරුපියාණනි,

සියක් ආයු ලැබ,
යෙහෙන් වැජඹෙන්නට,
සුභම සුභ උපන්දිනයකට ඔබට ආසිරි!❤️

මධුශාන් හෙට්ටිආරච්චි
COMBINED MATHS

06/05/2026

Mission 200




06/05/2026

🔱Mission 200🔱





29/04/2026

*🔱2027 Theory🔱*

.සංයුක්ත ගණිතයේ,දැවැන්තයා..,

⚜️ *කලනය* ⚜️

ඇරඹේ...

🌼ආරම්භය - සීමාව🌼

මැයි 02 සෙනසුරාදා,උදේ 7.30ට ගම්පහ syzygy එකට එන්න..❤️

Free entrance✅

📍Whatsapp Community - https://chat.whatsapp.com/CZFNPngefx9ANKqKaT5D2p

📍Telegram Channel - https://t.me/madushan2027

හීනවලට පණදෙන්න🍃

මධුශාන් හෙට්ටිආරච්චි
Combined Maths

28/04/2026

🔰2026 Smart Revision🔰

ලකුණු 850ක මැයි තොවිලෙට ලෑස්ති වෙමු.🐦‍🔥

නවක සිසුන්ට පළමු දින නොමිලේ..❤️
පන්ති පැවැත්වෙන වෙලාවන්,

▫️සෙනසුරාදා
1.00 p.m. - 5.30 p.m.

▫️බ්‍රහස්පතින්දා
8.00 a.m. - 5.00p.m.

සංඛ්‍යානය/ සම්භාවිතාවය(youtube live)👇

▫️සෙනසුරාදා , සඳුදා
7.30p.m. - 10.00p.m.

✨Telegram Channel - https://t.me/Cmaths2026madhushansir

🌟Whatsapp Community - https://chat.whatsapp.com/GVuJ1sajKtZG7kZieoVigB

හීනවලට පණදෙන්න🍃

මධුශාන් හෙට්ටිආරච්චි
Combined Maths

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


SYZYGY, ගම්පහ
Gampaha