Bandaranayake College Computer Society [BCCS]

Bandaranayake College Computer Society [BCCS]

Share

We are a society dedicated for taking our students higher in the ICT field

Since the opening of the computer lab in 2003 this society has been one of the most active societies in Bandaranayake College. Now the Computer lab consists of 50 computers so through a membership in this Society a large number of students will have the opportunity to learn and move with the New ICT field.

☆ Projects of the BCCS

☛ Organizing an ICT stall in the 90th anniversary celebration exhib

02/06/2026

Thank you Anuradha Buddhika Jayalath Sir for shaping the Computer Society of Bandaranayake College with knowledge and vision. Wishing you success in your next journey sir..! ✨

❤️💙

29/05/2026

May hearts bloom with kindness and peace, as the light of compassion spreads across the world. Wishing you a blessed and serene Vesak Day..! 🪔

❤️💙

මෙත් කරුණා ගුණ පිරී ඉතිරෙන, සදහම් සිතුවිලි ලොව පුරා පැතිරෙන, පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා..! 🪔

​ ❤️💙

24/05/2026

Celebrating 33 glorious years of academic brilliance and rich heritage since our beloved Alma Mater was elevated to National School status..! 🇱🇦

❤️💙

ජාතික පාසලක්ව ගෙවුණු නායකීය අභිමානය, පුරා තිස්තුන් වසරක් සපිරූ වගයි..! 🇱🇦

❤️💙

10/05/2026

In every gentle word, every caring touch, and every endless sacrifice, a mother’s love shines brightest. She is the heart of every home and the reason our world feels warmer every day. Happy mother's day..! ✨

❤️💙

සෑම සිනහවකම, සෑම ආදරණීය වැළඳගැනීමකම, අම්මාගේ සෙනෙහස නිහඬවම දිලිසෙයි. අපගේ ලෝකය ආදරයෙන් පුරවමින් හැමදාම අප සමඟ සිටින සියලුම මවුවරුන්ට සුබ මවුවරුන්ගේ දිනයක් වේවා..! ✨

❤️💙

08/05/2026

Heartiest congratulations to former Nayaken Cadet, Mr. S.J.K.D. Jayawardhana, on his well deserved promotion to the rank of Major General in the Sri Lanka Army. Your remarkable journey is a powerful reflection of dedication and unwavering service to the nation, bringing immense pride to Mother Bandaranayake..! 🇱🇦

❤️💙

නායකීය අභිමානයට තවත් එක් පරිච්ජේදයක් රන් අකුරින් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් ලෙස පත් වූ ආදි නායක මේජර් ජෙනරාල් එස්.ජේ.කේ.ඩී. ජයවර්ධන මහතාට අපගේ ගෞරවනීය උත්තමාචාරය පිරිනමන්නෙමු..! 🇱🇦

❤️💙

30/04/2026

Recruitment of sports coaches for 2026..! 🇱🇦

School Announcements.
2026 - 04 - 30

❤️💙

2026 වර්ෂය සඳහා බණ්ඩාරනායක විද්‍යාලයට නව ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබීම..! 🇱🇦

විද්‍යාලයීය නිවේදන.
2026 - 04 - 30

❤💙

26/04/2026

Sathnidu Dinethra Jayawardana, President of the Arts Society of Bandaranayake College, will be stepping into the spotlight on ‘Naadiya’ this Monday, April 27th at 10:00 p.m. Catch him in action as he battles for the title of Best Questioner..! 🇱🇦

To cast your vote:

1. Type NDS [space] followed by the number announced during the show.
2. Send the SMS to 0763568914.
3. Vote as many times as you can to show your support.

❤💙

අප්‍රේල් මස 27 වන දින ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවේ නාඩිය වැඩසටහනට ඉදිරිපත් වන විද්‍යාලයීය කලා සංගමයේ සභාපති සත්‍නිඳු දිනේත්‍ර සොහොයුරා හොඳම ප්‍රශ්න කරන්නා බවට පත් කිරීමට ඔබගේ මනාපය පළ කරන්න..! 🇱🇦

❤💙

23/04/2026

With heartfelt gratitude, we honor our esteemed principal, Mr. Kusuman Ranasinghe. Your guidance, wisdom, and unwavering commitment have left a lasting mark on Bandaranayake, and your legacy will continue to guide every Nayaken forward. Thank you for everything, Sir..! 🇱🇦

❤️💙

නොමැකෙන මතක රැසක් සනිටුහන් කරමින් නායක අභිමානය තව තවත් ඔප නැංවීමට කටයුතු කළ ගරු කුසුමන් රණසිංහ හිටපු විදුහල්පතිතුමනි, ඔබට නායකවරුන්ගේ හෘදයාංගම ස්තූතිය..! 🇱🇦

❤️💙

23/04/2026

A new chapter of excellence begins at Bandaranayake College. We extend a warm and respectful welcome to our newly appointed principal, Mr. G.D. Sarath Bandu Gunasekara. Under your visionary leadership and guidance, we look forward to upholding our legacy and reaching..! 🇱🇦

❤️💙

විසල් වංශකතාවේ නව පරිච්ඡේදයක් රන් අකුරෙන් සනිටුහන් කිරීමට, බණ්ඩාරනායක විද්‍යාලයීය නව නියමුවාණන් ලෙස වැඩභාරගත් ගරු ජී. ඩී. සරත් බන්දු ගුණසේකර විදුහල්පතිතුමනි, ඔබට අපගේ උණුසුම් සුභාශිංසන..! 🇱🇦

​ ❤️💙

21/04/2026

Yasas Dewmitha has etched his name on the international stage by securing 2nd place at the Silent Knight International Karate Cup 2026! His achievement is a true reflection of discipline and hard work. Congratulations, brother, for bringing pride not only to Mother Bandaranayake but to Sri Lanka as a whole..! 🇱🇦

❤️💙

නායක නාමය ජාත්‍යන්තරය හමුවේ බබළවමින්, මැලේසියාවේ පැවැති Silent Knight ජාත්‍යන්තර කරාතේ ශූරතාවලියේ දෙවන ස්ථානය දිනාගත් නායක යසස් දෙව්මිත නෙලුම්දෙණිය සොයුරාට අපගේ උණුසුම් සුබ පැතුම්..! 🇱🇦

❤️💙

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Gampaha
11000