31/03/2026
GANMO Japanese language Academy වෙතින් ජපන් භාෂා අධ්‍යාපනය හා වීසා උපදේශන සේවාව ලබා ගෙන Student Visa කාණ්ඩය යටතේ ලංකාවෙන් පිටව ගිය 2026 April Intake පළමු ඛණ්ඩායමේ සදුනි , ඉසුරන්ගි, සිතුම් යන සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.
ඔබත් මේ වගේම ජපන් යන්න හීන දකින්නෙක් නම් හරිම විදියට හරි පාරෙන් වගකීමකින් ජපන් යන්න එකතු වෙන්න GANMO Japanese language Academy සමගින්.
වැඩි විස්තර සදහා අමතන්න: 0716518576
Student visa නවතම බදවා ගැනීම්
2026 October Intake ( N5 සමත් විය යුතුයි)
2027 April Intake
27/02/2026
❤️❤️❤️❤️❤️❤️
හැමදාම ගුරැවරයෙක්ට සතුට ගේන්නේ මේ වගේ වචන❤️
14/02/2026
ජපන් භාෂා 🇯🇵 සය මාසික පාඨමාලාව
ඔබ ජපානයට working visa කාන්ඩයකින් යාමට බලාපොරොත්තු වන අයෙක් නම් ,
A/L අ වසන් කර ජපන් යාමට සිහින දකින අයෙක් නම්,
ඔබ කිනම් වයස් කාන්ඩයක අයෙක් වුවත්,
ජපන් භාශාව මුල සිට සරලව උගන්වන මේ පාඨමාවට සම්බන්ධ විය හැක.
📌මෙම පාඨමාලාව තුලින් N4/5 ව්‍යාකරන දැනුම සමග JFT irodori පොත් පෙල ඇසුරින්
Kanji
Listening
Grammar
Papers
යන සියලු කොටස් ආවරණය කෙරේ.
💻 සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණුව මෙන්ම ඉදිරිපත් කර වීසා උපදේශණ සේවාවද ලබා දේ.
🗓️ සෑම බදාදා දිනකම
🕰️ උදේ 11 සිට සවස 6 දක්වා පැවැත්වේ.
🏢 5th floor, ward city ,Gampaha
📌විදේශ සේවා නියුක්ති කාර්්‍යංශය සමග ගිවිසුම් ගත ආයතනයක් වීම හේතුවෙන් රජයෙන් නොමිලේ ජපන් යවන වැඩසටහනටද මෙම පාඨමාලාවට සම්බන්ධ වීමෙන් යොමු විය හැක.
පාඨමාලාවට සම්බන්ධ වීමට පහත WhatsApp සමුහය වෙත සම්බන්ධ වන්න.
👩🏫 මෙහෙයවීම
ගිම්හානි පෙරේරා 🌸
JLPT N2 Qualified 🎓
📞 071-6518576/077-6760834
📢 අප හා සම්බන්ධ වීමට පහත WhatsApp සමූහය හා එක් වන්න
👉 https://whatsapp.com/channel/0029VasSWO3Jpe8jGrAJjs1v
🇯🇵✨ がんばりましょう! (Ganbarimashō!)
ජපන් භාෂාව ඔබගේ අනාගතයට දොරටුවක් 🚪🌸
02/02/2026
ජපන් භාෂා 🇯🇵 JLPT N5 / N4 සය මාසික පාඨමාලාව 📘✨
ඔබ ඕනෑම වීසා කාණ්ඩයකින් 🌏✈️ ජපානයට ඒමට බලාපොරොත්තු වන අයෙක් නම්
O/L , A/L 🎓 සදහා ජපන් විෂය තෝරා ගැනීමට බලාපොරොත්තු වන අයෙක් නම්,
ඕනෑම වයස් ඛාණ්ඩයක 👶🧑👩💼 අයෙක් සදහා
ජපන් භාෂාව මුල සිට සරලව 📝➡️📖 නිවැරදිව උගන්වන මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක.
📌 පාඨමාලාව තුලින්
JLPT N5, N4 විෂය නිර්දේශයට අදාළ
📕📗 Minnano Nihongo 1, 2 පෙළ පොත් ඇසුරින්
🈶 Kanji
🎧 Listening
📖 Reading
📝 Grammar
යන සියලු කොටස්ම ආවරණය කෙරේ.
🗣️ පාඩම් අතරතුර සංවාද පුහුණුව
🎤 සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණුව ලබා දේ.
💰 අවම පාඨමාලා ගාස්තුවක් අය කෙරේ.
සෑම ඉරිදා දිනකම
🕓 සවස 3සිට
🌙 සහ සතියේ දිනක රාත්‍රී පංති පැවැත්වේ.
📝 විභාගය ඉලක්ක කරගත්
📄 පසුගිය ප්‍රශ්න පත්‍ර
📊 අනුමාන ප්‍රශ්න පත්‍ර
සාකච්ඡා කෙරේ.
🎯 විභාග සමත් වූ සිසුන් සදහා
🤝 සම්මුඛ පරීක්ෂණ සදහා නිවැරදි මගපෙන්වීම සිදු කෙරේ. Ssw/student visa/ Engineering visa යන ඕනම visa වර්ගයකින් ජපානයට යාමට උපදේශන සේවාවන් ලබා දේ.
📲 පාඨමාලාව සදහා සම්බන්ධ වීමට පහත WhatsApp සමූහය හා සම්බන්ධ වන්න.
මෙම පාඨමාලාව
🏯 වසර ගණනාවක ජපන් භාෂා ඉගැන්වීමේ අත්දැකීම්
සමගින් 🇯🇵 පන්ති මෙහෙයවනු ලැබේ .
👩🏫 මෙහෙයවීම
ගිම්හානි පෙරේරා 🌸
JLPT N2 Qualified 🎓
📞 071-6518576/077-6760834
📢 අප හා සම්බන්ධ වීමට පහත WhatsApp සමූහය හා එක් වන්න
👉 https://whatsapp.com/channel/0029VasSWO3Jpe8jGrAJjs1v
🇯🇵✨ がんばりましょう! (Ganbarimashō!)
ජපන් භාෂාව ඔබගේ අනාගතයට දොරටුවක් 🚪🌸
17/11/2025
GANMO Japanese language Academy වෙතින් ජපන් භාෂා අධ්‍යාපනය හා වීසා උපදේශන සේවාව ලබා ගෙන Engineering visa කාණ්ඩය යටතේ තුන් අවුරැදු වීසා ලැබ job visa සදහා ලංකාවෙන් පිටව ගිය මලිත් ආසිරි සිසුවාට හා කපිල නෙරන්ජන් සිසුවාට අපගේ උණුසුම් සුභ පැතුම්.
ඔබත් මේ වගේම ජපන් යන්න හීන දකින්නෙක් නම් හරිම විදියට හරි පාරෙන් වගකීමකින් ජපන් යන්න එකතු වෙන්න GANMO Japanese language Academy සමගින්.
වැඩි විස්තර සදහා අමතන්න: 0716518576
05/08/2025
GANMO Japanese language Academy වෙතින් ජපන් භාෂා අධ්‍යාපනය හා වීසා උපදේශන සේවාව ලබා ගෙන Engineering visa කාණ්ඩය යටතේ තුන් අවුරැදු වීසා ලැබ job visa සදහා ලංකාවෙන් පිටව ගිය නාලක රණසිංහ සිසුවාට අපගේ උණුසුම් සුභ පැතුම්.
ඔබත් මේ වගේම ජපන් යන්න හීන දකින්නෙක් නම් හරිම විදියට හරි පාරෙන් වගකීමකින් ජපන් යන්න එකතු වෙන්න GANMO Japanese language Academy සමගින්.
වැඩි විස්තර සදහා අමතන්න: 0716518576