07/05/2026
SW Law Education Center
නුවර කොළඹ පාරේ නිට්ටඹුව නගරාසන්නයට ...
ලඟඳීම ...
නීතිඥ වෘතිකයන්ට ...
කාර්යාල සංකීර්ණයක් සමඟ
සියලු physical සහ Online පාඨමාලා ලියාපදිංචිය ඇතුලු සියලු කටයුතු ඇතුලත් ශාලා සංකීර්ණයක් ...
සියලු නීති පාඨමාලා භෞතිකව පැමිණ හදාරන අයටත් වායු සමනය කල ශාලා පහසුකම් ...
( Diploma In Law භෞතික පාඨමාලා .. Law Entrance / LL.B Entrance / English for Law / මාස 6 න් AL / LL.B Level 3 / ඇතුලු SW EDUCATION පාඨමාලා සියල්ල භෞතිකව ( physical ) හැදෑරීමට ඔබට හැකියාව ....
Online පාඨමාලාත් එලෙසම නිතිපතා සංවිධානය කෙරේ ..
ලඟදිම විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් ......
09/04/2026
🔆විශේෂ GK සම්මන්ත්‍රණය යි...🔆
🏆නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සහ LL.B. ප්‍රවේශ විභාගය ඇතුලු සියලු ම තරග විභාග වෙනුවෙන් GK (සාමාන්‍ය දැනීම, නීති කරුණු, කාලීන තොරතුරු) විශේෂ සම්මන්ත්‍රණය....🏆
🚨නීති විද්‍යාල ප්‍රවේශ විභාගය (Law College Entrance ) අයදුම්පත් කැදවා ඇත.( Closing Date අප්‍රේල් 30)
* මෙම සම්මන්ත්‍රණය LL.B Entrance හා GK දැනුම අදාළ අනෙකුත් තරඟ විභාග සඳහා ද අදාළයි.
📌 GK වෙනුවෙන් ම සුවිශේෂී සම්මන්ත්‍රණය
⚪සාමාන්‍ය දැනීම
⚪නීති කරුණු
⚪කාලීන තොරතුරු
* විභාග ඉලක්ක ලෙස සැකසූ බහුවරණ 600ක් සාකච්ඡා කෙරෙන සම්මන්ත්‍රණයකි.
🔴දිනය- අප්‍රේල් 19 ඉරිදා උදේ 6 සිට දවස පුරා
(Zoom ඔස්සේ Live )
🔴 Live සම්බන්ධ විය නොහැකි අයට Recording ලබා ගත හැකි ය.
( ඒ සඳහා අප්‍රේල් 19ට පෙර සම්මන්ත්‍රණ ගාස්තු ගෙවීමට කාරුණික වන්න. )
📍සම්මන්ත්‍රණ ගාස්තුව - රුපියල් 1000/=
📍Caption සඳහා පළමු කමෙටුවේ ඇති Whatsapp චැනලයට සම්බන්ධ වීමෙන් ගාස්තු ගෙවන ආකාරය ගැන තොරතුරු ලබා ගන්න.
📍 පසුගිය වසර කිහිපයේ ම නීති විද්‍යාල ප්‍රවේශය හා LL.B Entrance විභාගයේ සිසුන් අපහසුතාවයට පත් වූ ප්‍රශ්න පත්‍රය GK බව තේරුම් ගන්න.
📍නීති විද්‍යාල ප්‍රවේශය ඉහළින් ජය ගන්නා ඔබගේ ජීවිතය ගොඩදමන නීති අධ්‍යාපනයේ තීර්ථ යාත්‍රාව වන SW Law Education වෙත සම්බන්ධ වන්න.
📍 මෙම අංකයට Whatsapp පණිවිඩයක් එවීමෙන් ද ඔබට සම්මණ්ත්‍රණය ගැන තොරතුරු දැන ගත හැකිය. 📍Whatsapp අංකය :
0703133908
🛑WHATSAPP චැනලයට සම්බන්ධ වන ආකාරය
LINK CLICK කර දකුණුපස උඩ කෙළවරෙහි ඇති Follow button සහ bell icon click කරන්න ..Follow the April 19 Special GK Seminar channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbC3t1KK0IBcaaHMcN0C
📌 Google form Link https://forms.gle/bPmz1kpvn4AaVS7EA 📍මෙහෙයවීම - ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 සහ 2024 නීති ව්ද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමයා බිහිකළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ (ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ )