Ushan Kolamunna

Ushan Kolamunna

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ushan Kolamunna, Tutor/Teacher, Gampaha.

09/06/2026
09/06/2026

තවම ඉතුරු මන් විතරයි! 😇

Congrtas Sameera Ekanayake ❤️

Congrats Upul Weerasinghe 🚗

Photos from Ushan Kolamunna's post 02/06/2026

🛑 ජූනී මාසයේ

🧿2026 Revision
🧿2026 Theory
🧿2027 Theory
🧿2028 Theory
🧿Paper Class වලට අදාලව Plan එක!

🟩WhatsApp Community⁠

♻️2026 Theory
https://chat.whatsapp.com/G5zGSme6phoLJ6AbE5baEj

♻️ 2026 Revision
https://chat.whatsapp.com/Fwiee1LnsIZFTPVYIUuk26

♻️2027 Theory
https://chat.whatsapp.com/HHtCcZe3zh15VGMpQf1Av2

♻️2028 Theory
https://chat.whatsapp.com/FcIz8uB6CizAAJcCduI3z2

️📄2026 AL Main Paper Class
https://chat.whatsapp.com/Hbf5Wj34WrS5BnVBKqiaq2

📄2027 AL Pre - Paper Class
https://chat.whatsapp.com/B4fpiXBmKIQFtgFFDcLeNC

31/05/2026

Every accomplishment starts with the decision to try. 🌟

📸 Emalsha Navanjana

29/05/2026

Congratulations Sameera Ekanayake ❤️

24/05/2026

🌊 හෙට රෑ (මැයි 25 සදුදා) 7:30PM ද්‍රවස්ථිතිය ආරම්භ වෙනවා. | 2027AL Theory

🔴 FREE Zoom Online + YouTube Live

🪄 සම්පූර්ණ ද්‍රවස්ථිතිය පාඩමට FREE සම්බන්ද වෙන්න පුළුවන්.

🪄 මුල ඉදලා හරියට, හරිම තැනින් ගොඩ දාගන්න ඕනේ පාඩමක් මේක. ඒක නිසා අනිවාර්‍යෙන්ම Live Class එකට Join වෙන්න.

🪄 තවත් විශේෂ දෙයක් තමා, මේ පාඩමෙන් ඔයාලාගේ 2027AL විභාගයට essay එකක් එන්න පුලුවන් ගොඩාක් දුරට.

🌟 Zoom Link https://us06web.zoom.us/j/84508444813

🌟 YouTube Channel Link https://www.youtube.com/

🟢 2027 Theory community
https://chat.whatsapp.com/GPi6Cd5zwNSJ844affXDGE

🟢 2027 හැමෝම ගොඩයමු community
https://chat.whatsapp.com/BuNMNjNxyv0GVHH9a01Pti

Ushan Kolamunna
Bsc Engineering (Hons)
University Of Moratuwa
071 3 345 345

14/04/2026

ඔයාලා ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ✨

ඔයාලාගේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන, ඔයාලාගේ හීන ජය ගන්න පුලුවන් වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 💫

කවුරු මොන විදියට සුභ පැතුවත් අපි මහන්සි වෙන්න ඕනේ, මේ ලැබුවා වූ අවුරුද්ද සුභ කරගන්න! ඉතින් කම්මැලි නොවී ඒ වෙනුවෙන් කැප වෙමූ. ❤️

02/04/2026

2026 Revision A+ ආරම්භය 🔥

හෙට අලුතින් මුල ඉදල ආයෙත් වැඩ පටන් ගමු.
Results ආව අයත් අනිවාර්යයෙන් එන්න❤️

⭕️මුල් පාඩම් කොටස් ටික ආයෙත් Rapid Revision එකෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ගමු.

🟢සතිකයට පැය 16 ක් උගන්වන එකම Revision එක,

🔲Main Revision (මුල් පාඩම් ආවරණය)

✨සෑම සිකුරාදාවකම උදේ 7:30 -2:00 PM (6.5 Hours) -ආලෝකය ආරම්භ වේ (සුසිප්වන් Physical + Zoom Online)

🔲Main Revision(අග පාඩම් ආවරණය)

✨සෑම ඉරිදාවකම රෑ 7:30PM - 11:00PM (3.5 Hours) -පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
(Online Zoom Class Only)

🔲S/F TO A/B Programme

✨සෑම අගහරුවාදාම රාත්‍රී 10:30PM-1:00 AM(3.5 Hours)
📃Past Paper පොදු රටාව ප්‍රශ්න සාකච්චා කිරීම(Zoom live class)

🔲Advanced Recall

✨සෑම බදාදාවකම රාත්‍රී 9:00PM - 11:30PM (2.5 Hours)
📃අලුත්ම Advanced ප්‍රශ්න සාකච්චාව

🔲2026 Main Paper
✨සෑම සිකුරාදාවකම 2:30PM-6:00PM
📃අප්‍රේල් මස Full Papers ආරම්භ වේ

🔔Revision A+ community
https://chat.whatsapp.com/Fwiee1LnsIZFTPVYIUuk26

🔔S/F TO A/B Community
https://chat.whatsapp.com/IKpflYRihjwJLnrix4u45F

🔔2026 Theory
https://chat.whatsapp.com/G5zGSme6phoLJ6AbE5baEj

🔔2026 Main Paper
https://chat.whatsapp.com/Hbf5Wj34WrS5BnVBKqiaq2

Ushan Kolamunna
BSc Eng (Hons) UOM
☎️071 334 5345

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Gampaha