Anu's Crochet

Anu's Crochet

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anu's Crochet, Tutor/Teacher, Homagama.

Photos from Anu's Crochet's post 30/05/2026

මේවගේ වෙසක් කූඩූ හදපු මගේ පංතියේ අයගේ දක්ශතාවය බලන්න්කෝ..
අනිත් අයගේ ඒවත් දාන්නම් බලන්නකෝ

30/05/2026

සම්බුදු සිසිලෙන්
විශ්වයම නිවී සැනසෙන
පින්බර
වෙසක් මංගල්‍යයක්
වේවා!!!🙏🙏

Anu's Crochet
ANU'S Baby Products

28/05/2026

ලොකූ Syllabus එකක් තියෙන ලංකාවේ එකම Online ගෙතුම් Class එක

ගෙතුම් පංති ආරම්භක දිනය:
""""""""""""""""""""""""""""""""""""""""""""""
⭕ජුනි 07 වන ඉරිදා
සවස 2.00 ට

පංති පැවැත්වෙන දින සහ
""""""""""""""""""""""""""""""""""""""""""""""
වෙලාව;
"""""""""""""''
⭕ඉරිදා සවස 2.00 ට
⭕අගහරුවාදා උදේ 9.30 ට

ගෙතුම් පංතියට අවශ්‍ය දේවල් :
======================
💧ගෙතුම් කටුවක්
(3.5mm හෝ
4mm)
💧වූල් බෝල කිපයක්
(3ply හෝ 4ply)
💧පොතක් / පෑන්
💧කතුරක්
💧Measurement Tap එකක්
💧Stitch markers

මීට අමතරව අනෙක් පාඩම් වලට අවශ්‍ය කරන දේවල් පංතිය කරගෙන යන අතරතුරේ දී කියන්නම්...

♦️ව්‍යවසායිකාවක් විදිහට ජීවිතේ දිනන්න ඕනිද ??
♦️එහෙනම් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්ර්තීමය ගෙත්තම්කාරියක වී හොද ව්‍යාපාරයක හිමිකාරිනියක වෙන්න ඕනී.
♦️ඒ සදහා එක් පාඨමාලාවක වැඩිම විෂය කරුණු ප්‍රමාණයක් අඩුම මුදලකට උගන්වන, නූලකින් සහ ගෙතුම් කටුවකින් නිමාණශීලි ගෙතුම් රටා ඔබ වෙත සමීප කරන ජාත්‍යන්තර මට්ටමේ ගෙතුම් කලාව උගන්වන එකම ගෙතුම් තක්සලාව වන Anu's Crochet Academy එකත් එක්ක එකතු වෙන්න.
♦️ඔයාලා කොයිතරම් ගෙතුම් කලාව ගැන Tutorial Videos බැලුවත් නිවැරදි න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම නොමැති නිසා ඔයාලාට තනියම නිර්මාණයක් කිරීමට වගේම තමන්ට තනියම measurements එකකට නිර්මාණයක් කිරීමට දැනුම නොමැති නිසා සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන්න තාම බැරි උනා නේද ???
♦️කාර්‍යබහුල කාන්තා ඔබට Online කියන්නේ සියලුම දේ දෙන තෝතැන්නක් කිව්වොත් මං නිවැරදියි.
♦️Physical class වලට එහා මෙහා දුවමින් කාලය නාස්ති වෙනවා.
♦️ඒවගේම ගෙතුම් වගේ විෂයක් සිසුන් ලගින් ලගට ගොස් ඉගැන්වීම් කරන විට ගොඩාක් කාලය නාස්ති වෙනවා.
♦️ඒ නිසා එකතු වෙන්න Zoom Online තාක්ෂණයත් සමග..
♦️Online Class එකට ඒවෙලාවට Join වෙන්න බැරිඋනොත් කනගාටු වීමට අවශ්‍ය නැහැ.
♦️කුඩා දරුවෙකුට උවත් පහසුවෙන් ඉගෙන ගතහැකි 200% ක් නිවැරදි Notes සහ Recording නොමිලේ ලබාදෙනවා.
♦️ලග ඉදන් කියලා දෙනවාටත් වඩා හොදට පැහැදිලි Zoom Video Online තාක්ෂණයෙන් උසස්ම ප්‍රමිතියට හැමදේම නිවසේ සිටම ඉගෙන ගැනීමට හැකිය.
♦️පාඨමාලා අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.
♦️පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවීමට හැකිය.
♦️පහත Link එකෙන් අපේ Whatsapp Group එකට Join වෙන්න.

https://chat.whatsapp.com/I1mphAIJzKP5Q7yTqWX8hF?mode=gi_t

📞☎️📲📩වැඩි විස්තර සදහා අමතන්න.
0767318343
(Whatsapp number)

page Link :
https://www.facebook.com/anuscrochet?mibextid=ZbWKwL
Anu's Crochet
Anu's Crochet Academy
ANU'S Baby ProductsOnline

25/05/2026
25/05/2026

කරන්න හදන අලුත් වැඩේ මොකද්ද කියලා බලන් ඉන්නකෝ🧶❤️

Photos from Anu's Crochet's post 23/05/2026

අනේ බලන්නකෝ ඇත්තටම සුරංගනාවියක් වගේ නේද??
ඔයාලට මතකයි නේද මං මේ crop top එකේ packing video එකක් දැම්මා.🎁
ඒක යැව්වේ මන්න මේ සුරංගනාවිගේ birthday photo shoot එකට📻📷❤️
Happy Birthday my princess Diwyanjalee💐❤️
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
ඔයාලට අවශ්‍ය කරන විශේෂ මොහොතවල් ලස්සන කරගන්න ජිවිතෙට ලංකරගන්න හොදමදෙයක් තමයි මේ ගෙතුම් නිර්මාණ❤
ඒ නිසා ඉක්මනින් order එකක් දාගෙන යන්න 🙏

ඒවගේම ඔයාලටත් මේවගේ ඒවා ගොතලා හොද ව්‍යවසායකාවක් වෙන්න ඕනී නම් මේ Link එකෙන් group එකට Join වෙලා මගේ අලුතින් පටන්ගන්න ගෙතුම් Class එකට join වෙන්න🙏

https://chat.whatsapp.com/I1mphAIJzKP5Q7yTqWX8hF?mode=gi_t
📞 Whatsapp Number
0767318343
Anu's Crochet

18/05/2026

🧶Crochet Gift Box 🎁🎁

ඉක්මනින් Order එකක් දාන්න🧶

ඔයාලට අවශ්‍ය කරන විශේෂ මොහොතවල් ලස්සන කරගන්න ජිවිතෙට ලංකරගන්න හොදමදෙයක් තමයි මේ ගෙතුම් නිර්මාණ❤

ඒවගේම ඔයාලටත් මේවගේ ඒවා ගොතලා හොද ව්‍යවසායකාවක් වෙන්න ඕනී නම් මේ Link එකෙන් group එකට Join වෙලා මගේ අලුතින් පටන්ගන්න ගෙතුම් Class එකට join වෙන්න🙏

https://chat.whatsapp.com/I1mphAIJzKP5Q7yTqWX8hF?mode=gi_t
📞 Whatsapp Number
0767318343
Anu's Crochet

15/05/2026

ලොකූ Syllabus එකක් තියෙන ලංකාවේ එකම Online ගෙතුම් Class එක

ගෙතුම් පංති ආරම්භක දිනය:
""""""""""""""""""""""""""""""""""""""""""""""
⭕මැයි මස 24 වන ඉරිදා
සවස 2.00 ට

පංති පැවැත්වෙන දින සහ
""""""""""""""""""""""""""""""""""""""""""""""
වෙලාව;
"""""""""""""''
⭕ඉරිදා සවස 2.00 ට
⭕අගහරුවාදා උදේ 9.30 ට

ගෙතුම් පංතියට අවශ්‍ය දේවල් :
======================
💧ගෙතුම් කටුවක්
(3.5mm හෝ
4mm)
💧වූල් බෝල කිපයක්
(3ply හෝ 4ply)
💧පොතක් / පෑන්
💧කතුරක්
💧Measurement Tap එකක්
💧Stitch markers

මීට අමතරව අනෙක් පාඩම් වලට අවශ්‍ය කරන දේවල් පංතිය කරගෙන යන අතරතුරේ දී කියන්නම්...

♦️ව්‍යවසායිකාවක් විදිහට ජීවිතේ දිනන්න ඕනිද ??
♦️එහෙනම් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්ර්තීමය ගෙත්තම්කාරියක වී හොද ව්‍යාපාරයක හිමිකාරිනියක වෙන්න ඕනී.
♦️ඒ සදහා එක් පාඨමාලාවක වැඩිම විෂය කරුණු ප්‍රමාණයක් අඩුම මුදලකට උගන්වන, නූලකින් සහ ගෙතුම් කටුවකින් නිමාණශීලි ගෙතුම් රටා ඔබ වෙත සමීප කරන ජාත්‍යන්තර මට්ටමේ ගෙතුම් කලාව උගන්වන එකම ගෙතුම් තක්සලාව වන Anu's Crochet Academy එකත් එක්ක එකතු වෙන්න.
♦️ඔයාලා කොයිතරම් ගෙතුම් කලාව ගැන Tutorial Videos බැලුවත් නිවැරදි න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම නොමැති නිසා ඔයාලාට තනියම නිර්මාණයක් කිරීමට වගේම තමන්ට තනියම measurements එකකට නිර්මාණයක් කිරීමට දැනුම නොමැති නිසා සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන්න තාම බැරි උනා නේද ???
♦️කාර්‍යබහුල කාන්තා ඔබට Online කියන්නේ සියලුම දේ දෙන තෝතැන්නක් කිව්වොත් මං නිවැරදියි.
♦️Physical class වලට එහා මෙහා දුවමින් කාලය නාස්ති වෙනවා.
♦️ඒවගේම ගෙතුම් වගේ විෂයක් සිසුන් ලගින් ලගට ගොස් ඉගැන්වීම් කරන විට ගොඩාක් කාලය නාස්ති වෙනවා.
♦️ඒ නිසා එකතු වෙන්න Zoom Online තාක්ෂණයත් සමග..
♦️Online Class එකට ඒවෙලාවට Join වෙන්න බැරිඋනොත් කනගාටු වීමට අවශ්‍ය නැහැ.
♦️කුඩා දරුවෙකුට උවත් පහසුවෙන් ඉගෙන ගතහැකි 200% ක් නිවැරදි Notes සහ Recording නොමිලේ ලබාදෙනවා.
♦️ලග ඉදන් කියලා දෙනවාටත් වඩා හොදට පැහැදිලි Zoom Video Online තාක්ෂණයෙන් උසස්ම ප්‍රමිතියට හැමදේම නිවසේ සිටම ඉගෙන ගැනීමට හැකිය.
♦️පාඨමාලා අවසානයේ වටිනා සහතිකයක් හිමිවේ.
♦️පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවීමට හැකිය.
♦️පහත Link එකෙන් අපේ Whatsapp Group එකට Join වෙන්න.

https://chat.whatsapp.com/I1mphAIJzKP5Q7yTqWX8hF?mode=gi_t

📞☎️📲📩වැඩි විස්තර සදහා අමතන්න.
0767318343
(Whatsapp number)

page Link :
https://www.facebook.com/anuscrochet?mibextid=ZbWKwL
Anu's Crochet
Anu's Crochet Academy
ANU'S Baby ProductsOnline

Want your school to be the top-listed School/college in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Homagama
10200