ව්‍යාපාර අධය්‍යනය යනු හුදෙක් විභාගය සමත් වීම සදහා ඉගෙන ගතයුතු විෂයක් නෙමෙයි දුවේ පුතේ !. ඔයාලගෙ අනාගත ජීවිතයට අවශ්‍ය මූලික බැංකු කටයුතු, ව්‍යාපාරික දැනුම ඇතුළු බොහෝ දේ අන්තර්ගත විෂයක්, ඉතින් එන්න අපේ පංතියට, ජීවිතයයි විභාගයයි දෙකම ජයගන්න අපි කියලා දෙන්නම්