Ceybec Campus

Ceybec Campus

Share

𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗕𝗶𝗼-𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 & 𝗘-𝗖𝗼𝗺𝗺𝗲𝗿𝗰𝗲 𝗖𝗮𝗺𝗽𝘂𝘀

"CeyBEC Campus – Where innovation meets excellence. "Don't miss out on this incredible opportunity.

Providing world-class vocational training, foreign diplomas, and career pathways for a brighter future." At CeyBEC Campus, known as Ceylon Bio-Engineering and E-Commerce Campus, we are committed to providing a transformative educational experience that empowers students to achieve their fullest potential. As a globally founded institution, supported by New Zealand, the UK, and Japan, our mission i

18/05/2026

AAT ජූලි විභාගය අත ළඟයි නේද?... හැබැයි තවම Financial Accounting (FAC-1901) වලට නිසි සූදානමක් නැද්ද?

බය වෙන්න එපා! ඔබ තවමත් ප්‍රමාද නැත. විභාගයට තවමත් සූදානම් නොවුණු සිසුන්ව මාස 2.5 න් විභාගයට සර්ව සම්පූර්ණ ලෙස සූදානම් කරවන CeyBEC Campus - AAT මූල්‍ය ගිණුම්කරණ සම්මන්ත්‍රණ මාලාව සමඟ අදම එකතු වන්න. 📊

උසස් අධ්‍යාපන ආයතනයක් හරහා ඔබ වෙත තිළිණ කෙරෙන එකම AAT සම්මන්ත්‍රණ මාලාව.
💳Financial Accounting මාස 2.5 සඳහාම දේශන ගාස්තුව රු. 5,000/- ක් පමණි!

CeyBEC Campus වෙතින් ඔබට ලැබෙන Premium වරප්‍රසාද:
✅ 100% විභාග ඉලක්කගතයි: න්‍යායාත්මක දේශන, පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ ප්‍රායෝගික භාවිතයන් මුල සිට සරලව.

✅ CeyBEC Smart LMS Access: පන්තිය මඟහැරුණත්, පාඩම අපැහැදිලි වුවත් ඕනෑම වාර ගණනක් නැරඹිය හැකි Recording පහසුකම.

✅ සෘජු සන්නිවේදනය: දේශකතුමා සමඟ සෘජුවම සම්බන්ධ වී ගැටළු නිරාකරණය කරගැනීමේ අවස්ථාව.

✅ විශේෂ අමතර සම්මන්ත්‍රණ: විභාගය කිට්ටු වන විට පවත්වන විශේෂිත අමතර සම්මන්ත්‍රණ දින (Extra Seminars) සඳහා ද සහභාගී වීමේ අවස්ථාව.

📅 දේශන කාලසටහන:

ආරම්භක දිනය (2026 මැයි 21 - බ්‍රහස්පතින්දා): එදින පමණක් සවස 05.00 ට ආරම්භ වේ.

සාමාන්‍ය දිනවල: රාත්‍රී 7.00 සිට 9.30 දක්වා Zoom හරහා පැවැත්වෙන බැවින් වෙනත් පන්ති යන හෝ රැකියා කරන අයටද පහසුවෙන් සම්බන්ධ විය හැක.

🎯 විභාගය පළමු වරටම විශිෂ්ට ලෙස සමත් වීමට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබා ගැනීමට අදම ලියාපදිංචි වන්න!

👇 ලියාපදිංචි වීමට පහත ලින්ක් එක ක්ලික් කර අපගේ නිල WhatsApp සමූහයට අදම එකතු වන්න:
🔗 https://chat.whatsapp.com/CpzunsnXQsU9OBQkYVgk0z

📞 වැඩිදුර තොරතුරු සඳහා: 077 768 2692 / 011 7 433 722
🏛️ CeyBEC Campus - No 879/A, William Gopallawa Rd, Ceybec Campus - Kandy, Ceybec Campus - Colombo, Ceybec Campus Visa Consultation

16/05/2026

Diploma in Business Psychology & Counselling

Understand people. Transform workplaces. Create meaningful impact.

This programme is designed for individuals passionate about human behaviour, counselling, workplace well-being, leadership, and personal development.

What You’ll Gain:
✔ Understanding Human Behaviour
✔ Counselling & Communication Skills
✔ Workplace Psychology Knowledge
✔ Practical & Industry-Relevant Learning
✔ Career Guidance & Professional Development

🎓 Career Pathways:
• Counsellor
• HR Professional
• Organisational Consultant
• Well-being Practitioner
• Trainer & More

📍 CeyBEC Campus
📞 011 7 433 722 | 0777 682 692

Empower Minds. Inspire Change.

16/05/2026

Dependent වීසා අරන් රට යන්න හැමදේම හරි ගිහින් තියෙද්දිත්, තවම Vocational Qualification එකක් සම්පූර්ණ කරගන්න බැරි වුණාද?

ඔබ සොයන්නේ ලෝකයේ ඕනෑම රටක (UK, Canada, Australia) ඉහළම පිළිගැනීමක් සහිත "Healthcare Professional" වරම හිමිකර ගැනීමට නම්, මෙය ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී මාවතයි.

යුරෝපයේ විදේශ රැකියා සිහිනය සැබෑ කරන මහනුවර ප්‍රමුඛතම Caregiver පාඨමාලාව!

ඔබගේ අරමුණ ලංකාවේ රජයේ පිළිගත් NVQ Level 3 සුදුසුකම ලබාගන්නා අතරම, ජාත්‍යන්තර රෝහල් පද්ධතියකට (UK, Canada, Australia) ගැළපෙන උසස් වෘත්තීය පුහුණුවක් (Professional Training) ලබාගෙන ඔබගේ වටිනාකම ඉහළ නංවා ගැනීම නම්, CeyBEC Campus පිරිනමන මෙම සුවිශේෂී පාඨමාලාව ඔබ වෙනුවෙන්ම වේ.

CeyBEC Elite Residency Program යනු හුදෙක් ඉගැන්වීමක් නොව, ඔබගේ වෘත්තීය අනාගතය ජාත්‍යන්තර මට්ටමට Mapping කරනු ලබන උසස් වෘත්තීය ආයෝජනයකි.

✅ Pathway to International Diploma: NVQ 3 අවසන් කළ සැණින් UNESCO පිළිගත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ඩිප්ලෝමාව දක්වා ගමන් කිරීමට ඇති සෘජු මඟ පෙන්වීම.

✅ Free Ceybec Campus Visa Consultation එක.

✅ Premium Practical Training: සාමාන්‍ය පන්තියකට එහා ගිය, ජාත්‍යන්තර ප්‍රමිතියේ විශයය අන්තර්ගතය සහ ප්‍රායෝගික පුහුණුව.

✅ Experts Supervision: සෘජු අධීක්ෂණය යටතේ සිදුකරන වෘත්තීය විනය සහ ගරුත්වය සහිත පුහුණුව.

✅ Smart LMS Access: ඕනෑම තැනක සිට ඔබගේ පාඩම් මාලා අධ්‍යයනය කළ හැකි නවීන තාක්ෂණික පහසුකම්.

💰 ආයෝජනය (Investment): මෙය ඔබගේ වෘත්තීය අනාගතය සහ ගෝලීය රැකියා අවස්ථා වෙනුවෙන් කරනු ලබන උසස්ම ආයෝජනයකි.

අයදුම්පත් යොමු කිරීම සහ වෘත්තීය උපදේශනය:
📞 0777 682 692 | 011 7 433 722
📍 CeyBEC Campus - මහනුවර.

16/05/2026

Diploma in Psychiatry Healthcare Management

මනෝ චිකිත්සක සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
මානසික සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ සායනික මනෝචිකිත්සක දැනුම සහ සෞඛ්‍ය කළමනාකරණ කුසලතා (Healthcare Management Competencies) සංකලනය කරමින්, නූතන ලෝකයට ගැලපෙන වෘත්තිකයෙක් වීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ලොව අතිශය ඉල්ලුමක් ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදුන් පාඨමාලාවයි!

CeyBEC Campus අප, ජාතික සහ ජාත්‍යන්තරව ගෝලීය වශයෙන් පිළිගත් ආයතන රැසක් සමඟ ඒකාබද්ධව ඔබගේ වෘත්තීය ගමන (Professional Growth) උසස් කිරීම සඳහා මෙම සුවිශේෂී වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අතර එය,

🔹 Internationally Recognized & SLQF 03 / NVQ Standards
🔹 30 Credits - Total National Hours Coverage
🔹 Medium: Sinhala / English (Bilingual)
🔹 Duration: 06 Months
🔹 Mode: Blended Mode (Online Lectures & Physical Practical Sessions)
🔹 Assessment: Assignment-Based (No Written exams)
🔹 Only 10 Assignments (1500 - 2000 words each) required.
🔹 Career Pathways: Psychosocial Assistant and Healthcare Management Roles
🔹 Special Course Fee : Rs. 41,000/- (Monthly Installments)
🔹 One Time Payment : Rs. 35,000/-

💸 පාඨමාලා ගාස්තුව සහ විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාව (Investment & Scholarships):
💎 සීමිත සිසුන් ප්‍රමාණයක් සඳහා හිමිවන 42% ක විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාව!
ඩිප්ලෝමා පාඨමාලාවේ සාමාන්‍ය ගාස්තුව: රු. 71,000/=

👉 ඕනෑම ක්ෂේත්‍රයක පදනම් පාඨමාලාවක් හදාරා ඇති හෝ සාමාන්‍ය පෙළ / උසස් පෙළ සමත් සියලුම සිසුන් සඳහා මෙම 42% ක විශේෂ ශිෂ්‍යත්වය හිමිවේ.

💰 ශිෂ්‍යත්වය යටතේ සම්පූර්ණ ගාස්තුව:
👉 රු. 41,000/= පමණි! (පහසු වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් සහිතයි)

📝 ලියාපදිංචි වීම සඳහා:
🔹 මූලික ලියාපදිංචි ගාස්තුව: රු. 10,000/= (සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් අඩු වේ.)

🎁 විශේෂ දීමනාව (Limited Offer):
සම්පූර්ණ ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා, ඔබ ගෙවිය යුත්තේ රු. 35,000/= ක් පමණි!

⏳ මෙම ශිෂ්‍යත්ව අවස්ථාව මෙම මස කණ්ඩායම සඳහා පමණක් වලංගු වේ.

⏳ සීමිත අසුන් ප්‍රමාණයක් ඇති බැවින් – හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න!

▶️ දේශන පැවැත්වීම: බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දිනවල රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේ (Zoom මාධ්‍ය හරහා)

✴️ පාඨමාලාවේ සියලුම දේශනවල Lecture Recordings සහ PDFs ලබා දෙනු ලබන අතර ඕනෑම අවස්ථාවක නැවත අධ්‍යයනය කළ හැක.

▶️ අයදුම්පත් දැන් කැඳවා ඇත.

✅ පාඨමාලාවේ විශේෂත්වය සහ සහතිකපත්:
🔹 මෙම විෂය නිර්දේශය මඟින් මානසික ආබාධ හඳුනාගැනීම, ඖෂධවේදය, ප්‍රායෝගික රෝගී සත්කාර සැලසුම් (Care Plans) සැකසීම සහ හදිසි මනෝචිකිත්සක අර්බුද කළමනාකරණය පිළිබඳ පුළුල් සායනික අවබෝධයක් ලබාදෙයි.

ඊට සමගාමීව මානසික සෞඛ්‍ය ආයතන පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, රෝගී හා වැඩබිම් ආරක්ෂාව, චිකිත්සක සන්නිවේදනය සහ වෘත්තීය ආචාරධර්ම පිළිබඳව ද මෙහිදී ප්‍රායෝගිකව උගන්වනු ලබයි.
සාරාංශයක් ලෙස, මෙය වෛද්‍ය විද්‍යාත්මක, පරිපාලනමය සහ නෛතික යන අංශ ත්‍රිත්වයෙන්ම පරිපූර්ණ වූ, දක්ෂ මනෝ සෞඛ්‍ය කළමනාකරුවන් සහ සහයකයින් බිහිකරන සුවිශේෂී පාඨමාලාවකි.

🔹NVQ 3 සහතික පත සහ ප්‍රායෝගික පුහුණුව (Special Notice):
මෙම පාඨමාලාව හදාරන සිසුන් ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී වීමට කැමති නම්, ඔවුන් හට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ Level 03) සහතික පතද ලබා ගැනීමේ හැකියාව පවතී. මේ සඳහා මහනුවර CeyBEC Campus මනෝ සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයට පැමිණ සතිඅන්ත (සෙනසුරාදා හෝ ඉරිදා) ප්‍රායෝගික පුහුණුවක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වන අතර, අවසානයේ ප්‍රායෝගික පරීක්ෂණයක් පැවැත්වේ.

🔹 සහතික 04 ක් ලබාගැනීමේ හැකියාව: පාඨමාලාව අවසානයේදී ඔබට පහත සහතික පත්‍ර සඳහා හිමිකම් කිව හැක:
☑️ Skill Development Council Canada සහතික පත
☑️ CeyBEC Campus සහතික පත්‍රය සහ Academic Transcript එක
☑️ Azteca විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා සහතිකය (අයදුම් කිරීමෙන්)
☑️ NVQ සහතික පත්‍රය (අදාළ ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කිරීමෙන්)

🔹 පාඨමාලාව කවුරුන් සඳහාද?: මනෝ උපදේශකයින්, හෙද හා මනෝ සෞඛ්‍ය වෘත්තිකයින්, ගුරුවරුන්, විදේශ රැකියා සොයන පිරිස්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ප්‍රායෝගික මනෝ සායනික දැනුම සොයන ඕනෑම අයෙකුට.

🔹 විදේශ රැකියා අවස්ථා: මෙම පාඨමාලාව හරහා ලොව ඉහළම රටවල අධික ඉල්ලුමක් පවතින Psychosocial Assistant වැනි වෘත්තීන් සඳහා යොමු වීමට මග පෑදේ.

🎓 𝗘𝘅𝗽𝗲𝗿𝘁𝘀:
🔹 ක්ෂේත්‍රයේ ප්‍රවීණ, පළපුරුදු මනෝවෛද්‍යවරුන්, හෙද විශේෂඥයින් සහ සායනික මනෝවිද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් කථිකාචාර්ය මණ්ඩලයක් දේශන මොහෙයවනු ලබයි.

🔹 හුදෙක් සාම්ප්‍රදායික මනෝ උපදේශනයෙන් ඔබ්බට ගොස්, සායනික පසුබිමක (Clinical setting) රෝගී සත්කාරය පිළිබඳව හැදෑරීමට ලංකාවේ ඇති එකම වෘත්තීමය ඩිප්ලෝමාව සමඟ ඔබගේ වෘත්තීය ගමන අදම අරඹන්න!

🔗 මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එක මඟින් අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වන්න. 👇
https://chat.whatsapp.com/GIX1YQrHu5LLnlSwZFj82T?mode=gi_t

💬 For More Information:
📞 077 768 2692 | 011 7 433 722
📍 CeyBEC Campus (Ceylon Bio Engineering & E Commerce Campus)

01/05/2026

ශ්‍රමයේ අභිමානය, දැනුමේ බලයෙන් ඔප්නංවමු!

ලොව දිනවන සෑම ශක්තිමත් දෑතකම පදනම නිවැරදි අධ්‍යාපනයයි. ඔබගේ වෘත්තීය ගමන ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට CeyBEC Campus සැමවිටම කැපවී සිටී. ලෝක කම්කරු දිනයේදී සියලුම වැඩකරන ජනතාවට අපගේ උත්තමාචාරය!

01/05/2026

ප්‍රඥාවේ ආලෝකයෙන් අඳුර දුරලමු!

අපගේ ජීවිත සහ මනස ආලෝකමත් කරන එකම මඟ නිවැරදි ප්‍රඥාවයි.
බුදු සමිඳුන් පෙන්වා දුන් ඒ ප්‍රඥාවේ සහ සත්‍යයේ මාවතේ ගමන් කරමින්, මානසික සුවතාවය සහ නිරවුල් බුද්ධිය ළඟා කරගැනීමට මෙම උතුම් පොහෝ දිනය අධිෂ්ඨාන කරගනිමු.

23/04/2026

සහතික පත්‍රයේ සිට ආචාර්ය උපාධිය (PhD) දක්වාම ඔබගේ වෘත්තීය ගමන්මඟට ජාත්‍යන්තර පිළිගැනීමක්!

​සාමාන්‍ය සහතිකයකින් නොනැවතී, ලොවම පිළිගන්නා වෘත්තිකයෙකු ලෙස ඉදිරියට යන්න CeyBEC Campus වෙතින් ඔබට අවස්ථාව ලැබේ. අන්තර්ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම් සපුරමින්, ඔබේ අධ්‍යාපනික සිහිනය අදම යථාර්ථයක් කරගන්න.

​ඇයි ඔබ ඔබගේ උසස් අධ්‍යාපනය සඳහා CeyBEC Campus තෝරාගත යුත්තේ?

​✅ ජාත්‍යන්තර ප්‍රමිතිගත අධ්‍යාපනය

ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (SLQF) සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) නිර්ණායකයන්ට 100% ක් අනුකූල වීම.

✅ ගෝලීය වටිනාකම (Globally Benchmarked)

යුරෝපීය සුදුසුකම් රාමුවට (EQF) සමගාමීව සැකසූ නවීන විෂය නිර්දේශ.

✅ ඉහළම රාජ්‍ය හා අන්තර්ජාතික අනුමැතිය:

UGC (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම) විසින් පිළිගත්, WES සහ අන්තර්ජාතික විශ්වවිද්‍යාල සංගමයේ අනුමැතිය ලත් අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් වන Universidad Azteca හා එක්වීම.

✅ ප්‍රායෝගික ඉගෙනුම් ක්‍රමවේද

රැකියා වෙළඳපොළට සෘජුවම ගැළපෙන OBE (Outcome-Based Education) සහ CBT ක්‍රමවේද හරහා ප්‍රායෝගිකව ඉගෙනුම ලැබීම.

​වෘත්තීය ලෝකයේ ඔබගේ ඊළඟ පියවර කුමක් වුවත්, ඊට අවශ්‍ය ශක්තිමත්ම පදනම සහ නිවැරදිම මාර්ගෝපදේශනය CeyBEC සරසවිය තුළින් අපි ඔබට ලබා දෙන්නෙමු.

​📥 ඔබගේ වෘත්තීය අනාගතය වෙනුවෙන් අදම ලියාපදිංචි වන්න!

(උසස් ප්‍රමිතිය රැකගැනීම වෙනුවෙන් එක් කණ්ඩායමක් සඳහා බඳවා ගන්නේ සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බැවින් ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න).

​📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා විමසන්න: 0777 682 692 | 011 7 433 722

​📍 CeyBEC Campus: අංක 911/2, විලියම් ගොපල්ලව මාවත, මහනුවර.

​🌐 වෙබ් අඩවිය: www.ceybec.lk

14/04/2026

එළඹෙන්නා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සතුට, නිරෝගීබව සහ සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔✨

පැරණි දේ අලුත් වන මේ වසන්ත සමයේ, ඔබගේ සියලු අධ්‍යාපනික සහ වෘත්තීය සිහින සාර්ථකත්වයේ හිනිපෙත්තටම ළඟා කරගැනීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා යැයි CeyBEC Campus හි අපගේ උණුසුම් සුබපැතුම්! 🎓🌾

​Wishing you a joyful, prosperous, and peaceful Sinhala and Tamil New Year! 🪔✨

As the dawn of the New Year brings fresh hopes and new beginnings, may it illuminate your path to academic excellence and professional success. Warmest Avurudu greetings from the management, staff, and the academic faculty of CeyBEC Campus! 🎓🌾

​இனிய சித்திரை புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🪔✨

பிறக்கும் இப்புத்தாண்டு உங்கள் வாழ்வில் அளவற்ற மகிழ்ச்சியையும், சிறந்த ஆரோக்கியத்தையும், சகல சௌபாக்கியங்களையும் கொண்டுவரட்டும். உங்கள் கல்வி மற்றும் தொழில்முறை இலக்குகள் அனைத்தும் வெற்றியடைய CeyBEC Campus-இன் மனமார்ந்த வாழ்த்துக்கள்! 🎓🌾

​📲 WhatsApp: https://wa.me/message/OKPTJL7OH4WFL1 (0777682692)

Ceybec Campus 14/04/2026

Ancient echoes, global horizons. We honor our heritage while empowering the next generation to chart a bold new path. The future belongs to those who learn from the past.❤

Ceybec Campus

www.ceybec.lk | 011 7 433 722 | 077 768 2692

Ceybec Campus

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


911/2, Peradeniya Road
Kandy
20400

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 07:00 - 18:00