17/05/2026
ශිෂ්ය නිර්මාණ - 1
අපේ සිංහල පන්තිය
නැවුම් සුවඳකි
මිහිරි වදනකි
ආදරය පිරුණු,
වතකි, දැනුමකි
ගෙවන මේ කාලය
නවතී නම් මෙහෙම ම
කෙතරම් අපූරු ද?
- මහීෂා
11 ශ්රේණිය
"සැබවින් ම, අපේ නළල මත ඉරණම ලියන්නෝ ද, ඉරණම ද අපි ම වන්නෙමු."
17/05/2026
ශිෂ්ය නිර්මාණ - 1
අපේ සිංහල පන්තිය
නැවුම් සුවඳකි
මිහිරි වදනකි
ආදරය පිරුණු,
වතකි, දැනුමකි
ගෙවන මේ කාලය
නවතී නම් මෙහෙම ම
කෙතරම් අපූරු ද?
- මහීෂා
11 ශ්රේණිය
23/03/2026
සමහර වේදනා සදාකාලික ය.😔
17/03/2026
අම්මා♥️
09/03/2026
" කළොත් ගුරු සේවේ
සුවඳ පත නල සේ වේ
නොම කර එ සේවේ
බඳිණු කව් නළු බස් කෙසේ වේ"
-පැරකුම්බා සිරිත
03/03/2026
ඔබට,
ප්රේමය යනු කුමක්දැයි වටහා ගැනීමට අවැසි නම් පරිසරය දෙස බලන්න💐♥️
22/01/2026
අන්ධකාරයට සාප නොකර; එක් පහනක් හෝ දල්වමු.✅
22/01/2026
🤍
කලු ළමයි, කළු ළමයි, එන්න අපි 'කලු' සහ 'කළු' ගැන කතා කරමු.🙂 #සිංහල_භාෂාව #සිංහල
"එළවලු/ එලවලු/ එළවළු"
"පලතුරු/ පළතුරු" නිවැරදි ම වචන මොනවා ද?
#සිංහල_භාෂාව #අක්ෂර_ #සිංහල
08/01/2026
එක පුරුද්දකට සියල්ල වෙනස් කළ හැකි ය.
One habit can change everything.