SIGMA Institute of Higher Education, Kandy

SIGMA Institute of Higher Education, Kandy

Share

Grade 6 to 11 and Advanced Level students. We provide both online and physical classes, ensuring personalized attention and academic excellence.

Our experienced faculty, modern teaching methods.
&
first Bikku-centric online school - kandy in Sri Lanka

22/06/2026

උසස් පෙළ නේවාසික සම්මන්ත්‍රණය 2026 පිළිබදව දැනුවත් කිරීම. 📌️

සුමේදා මෙහෙනින් වහන්සේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

21/06/2026

2026 උසස් පෙළ 📌️
#සංස්කෘත විෂයට අදාළ අවසාන MCQ 1000+ ව්‍යාකරණ සහ සාහිත්‍ය ඇතුළත් කොට පවත්වනු ලබන විශේෂ පංතියට සම්බන්ද වීමට
පහත සමූහයට එකතුවෙන්න.

ජූලී මාසයේ 04 වෙනිදා ආරම්භ කරනවා.✅
📌️
https://chat.whatsapp.com/KfA5Rm7IAieAbYFuNuVwxj?s=cl&p=a&mlu=0
__________
SIGMA COLLEGE, KANDY

fans ඔෂාන් මදුසංක ප්‍රාචීන විභාග අත්වැල Sarananda Hamuduruvo Dombagaswinne Ghanasiri Himi Rathnapura 1st Bikku-Centric Online School - Kandy

20/06/2026

Advanced Level 2026
MCQ1000+ 📌️
Sanskrit ‼️
________
1st Bikku-Centric Online School - Kandy

20/06/2026

#ජීවිතය_වෙනස්_කරන_අමතක_නොවන_දින_04ක් #නේවාසික උසස් පෙළ සම්මන්ත්‍රණය
ජූලී 08/09/10/11 යන දිනයන්හී SIGMA Institute of Higher Education, Kandy පැවැත්වේ.
📌️Now Apply ✅
📌️Register now. ✅
📌️Seats are limited.
විමසීම් : 0760153137,0812922058,077695033

20/06/2026

සියලුම දරුවන්ට අපගේ සුභාශිර්වාදය! ! 💜️

fans

19/06/2026

1st Bikku-Centric Online School - Kandy 💜️

18/06/2026

#ජීවිතය_වෙනස්_කරන_අමතක_නොවන_දින_04ක් #නේවාසික උසස් පෙළ සම්මන්ත්‍රණය
ජූලී 08/09/10/11 යන දිනයන්හී SIGMA Institute of Higher Education, Kandy පැවැත්වේ.
📌️Now Apply ✅
📌️Register now. ✅
📌️Seats are limited.
විමසීම් : 0760153137,0812922058,0776950333

18/06/2026
18/06/2026

#උසස්_පෙළ_නේවාසික සම්මන්ත්‍රණය 2026 1st Bikku-Centric Online School - Kandy ප්‍රාචීන විභාග අත්වැල

18/06/2026

📚✨ PHONICS TEACHERS සඳහා දැවැන්ත අවස්ථාවක්! ✨📚

අද ලෝකයේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ වේගයෙන්ම වර්ධනය වන ක්ෂේත්‍රයක් වන්නේ Phonics Education යි.

🔹 පෙර පාසල්
🔹 ජාත්‍යන්තර පාසල්
🔹 පුද්ගලික පාසල්
🔹 Tuition Classes
🔹 Online Teaching Platforms
🔹 After-School Learning Centers

මේ සියල්ලටම අද අවශ්‍ය වන්නේ පුහුණු ලත් Phonics Teachers ය.

👩‍🏫 බොහෝ දෙමාපියන් තම දරුවන්ට ඉංග්‍රීසි කියවීම, ලිවීම සහ උච්චාරණය නිවැරදිව ඉගෙන ගැනීමට Phonics ක්‍රමය තෝරා ගනිමින් සිටී.

📈 එම නිසා Phonics උගන්විය හැකි ගුරුවරුන් සඳහා ඉල්ලුම වසරෙන් වසර ඉහළ යමින් පවතී.

Phonics Teacher කෙනෙකු වීමෙන් ඔබට...

✅ වැඩි රැකියා අවස්ථා
✅ අමතර ආදායම් මාර්ග
✅ Online Teaching අවස්ථා
✅ Preschool හා International School රැකියා
✅ ඔබේම Phonics Classes ආරම්භ කිරීමේ හැකියාව
✅ දරුවන්ගේ කියවීමේ හැකියාව වර්ධනය කිරීමේ සතුට

🌍 ලොව පුරා දරුවන් මිලියන ගණනක් ඉංග්‍රීසි කියවීම ඉගෙන ගන්නේ Phonics ක්‍රමය හරහාය.

අද දින Phonics දැනුමක් තිබීම ගුරුවරයෙකුගේ අමතර සුදුසුකමක් නොව,
අනාගතයට අවශ්‍ය වෘත්තීය කුසලතාවයක් බවට පත්වෙමින් තිබේ.

🎓 ඔබත් Phonics Teacher කෙනෙකු ලෙස ඔබේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට සූදානම්ද?

https://chat.whatsapp.com/JGqDXV8dvFr6eBCMDYMpzI?s=cl&p=i&ilr=2

fans

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Kandy

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 20:00