අහසේ පාට අතරේ අපේ හිනාත් පියාඹපු දවසක්… 🪁✨
පුංචි අත් වලින් සරුංගල් අරිද්දි හිතත් නිදහස් වෙලා ගියා 🤍”
#සරුංගල් #පුංචිහිනාවන් #ළමාලෝකය ✨
Zillion Pre-School - Mailapitiya
All is about our little future leaders
“පුංචි හිත් වලින් ආරම්භ වූ මේ වෙසක් සත්කාරය, මල් පෙරහැරක සුන්දරත්වයෙන් පටන්ගෙන කරුණාවෙන් පිරුණු දවසක් බවට පත්වුණා 🌼🤍
පන්සල අතුගාමින්, බෝකොළ ඇහිදමින්, දෑත් ධෝවනය කර මල් හා පහන් පූජා කරමින් බබලා ඉගෙන ගත්තේ ආගමික වටිනාකම් විතරක් නොවෙයි… මනුෂ්‍යත්වයේ ලස්සනම පාඩමයි.🥰
ඒ පුංචි අත් වලින්ම අසරණ පවුලකට වියළි සලාක පරිත්‍යාග කරලා, එයාලම ආදරයෙන් හදපු වෙසක් කූඩුවක් දීපු මොහොත අපේ හදවත් පුරවා දැම්මා ✨🥺
අවසානයේ දන්සලක සතුට බෙදාගෙන, දයාව, සෙනෙහස සහ බෙදාගැනීමේ අරුත ජීවිතේටම රැගෙන ගිය සුන්දර වෙසක් දවසක්… 🙏🏻💛”
අනේ🥰🥺
මේ යාලුකම් ජීවීතේ පුරාවමටම පවතින්න ඕනේ🙏🥺
පුංචි අතින් අද හැදුන ආලෝකය ,
හෙට තව හදවතක් ආලෝකමත් කරයි🙏
#වෙසක්2026
✨ _"පුංචි අතින් හැදුන වෙසක් ආලෝකයක්"_ ✨
අද Zillion පෙරපාසලේ අපේ බබාලා එකතු වෙලා
කූඩුව ඇලෙව්වා, රැලි කැපුවා, මල් හැදුවා 🥺🥰
අද මේක පුංචි කූඩුවක් ,
හෙට මේක ඔයාලා ලොකු වෙලා බලනකොට
අපි එකට හිටපු, එකට හිනා වුන,
ඒ පුංචි කාලේ මතකයක් වේවි 🥺❤️🩹
අම්මලා තාත්තලා මේක දකිනකොට
ඔයාලටත් මතක් වෙනවා ඇති නේද
ස්කෝලේ කාලේ වෙසක් දවස්☺️
කාලෙ ගියත් ඒ හැඟීම මැකෙන්නේ නෑ
ඒක තමයි ළමා කාලේ ලස්සන ❤️
ෙරපාසල #වෙසක්2026 #වෙසක්කූඩුව #පෙරපාසල #පුංචිහීන #එකමුතුකම #ළමාකාලේමතක #ළමාකාලේලස්සන
“අම්මාට මොකටද දවසක් - අම්මා කියන්නෙම සසරක්🌎👸❤️🩹🙏"
කුසට එන්නත් කලින් ඉදලම භාර හාර වල එල්ලිලා....
රෑට හීනෙන් පවා යැද්දෙම කුසට පැටියෙක් ඉල්ලලා...
ඇසට නොපෙනී පපුව ගලවා උනත් දෙන්නට පේවීලා..
අහලකින්වත් රූපේ නොදැකයි කෙරුවේ ආදරේ අම්මලා...❤️🩹🥺
ලොව සියලු අම්මාවරුන් නිදුක් වේවා ! නීරෝගි වේවා! දිරඝායු ලබත්වා!🙏❤️🩹🥰
#අම්මා 🤍🌸
12/05/2026
“අම්මාට මොකටද දවසක් - අම්මා කියන්නෙම සසරක්🌎👸❤️🩹🙏"
කුසට එන්නත් කලින් ඉදලම භාර හාර වල එල්ලිලා....
රෑට හීනෙන් පවා යැද්දෙම කුසට පැටියෙක් ඉල්ලලා...
ඇසට නොපෙනී පපුව ගලවා උනත් දෙන්නට පේවීලා..
අහලකින්වත් රූපේ නොදැකයි කෙරුවේ ආදරේ අම්මලා...❤️🩹🥺
ලොව සියලු අම්මාවරුන් නිදුක් වේවා ! නීරෝගි වේවා! දිරඝායු ලබත්වා!🙏❤️🩹🥰
#අම්මා 🤍🌸
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Sri Bodirajaramaya, Mailapitiya
Kandy
Opening Hours
| Monday | 08:30 - 12:00 |
| Tuesday | 08:30 - 12:00 |
| Wednesday | 08:30 - 12:00 |
| Thursday | 08:30 - 12:00 |
| Friday | 08:30 - 12:00 |