CP/Denu/Gamhatha C.C.Junior School

CP/Denu/Gamhatha C.C.Junior School

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CP/Denu/Gamhatha C.C.Junior School, School, Gamhatha, Welamboda, Kandy.

Photos from CP/Denu/Gamhatha C.C.Junior School's post 23/06/2026

මප/ දෙනු/ ගම්හත සී.සී.කනිෂ්ඨ විද්‍යාලයේ මහා සභා රැස්වීම 2026/06/23 වැනි අද දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

22/06/2026

හසිත දිල්ශාන් වරාගස්කොටුව - 8 ශ්‍රේණිය

Photos from CP/Denu/Gamhatha C.C.Junior School's post 22/06/2026

සිංහල භාෂාව හා සාහිත්‍යය උදෑසන වැඩසටහන - 8 ශ්‍රේණිය

Photos from CP/Denu/Gamhatha C.C.Junior School's post 22/06/2026

ඩෙංගු රෝගය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වූ පා ගමන හා අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහන. 🚫🦟

Photos from CP/Denu/Gamhatha C.C.Junior School's post 19/06/2026

මාසික පොළ - 2026/06/19 ක් වූ අද දින විද්‍යාල භූමියේ දී පවත්වන ලදී.

Photos from CP/Denu/Gamhatha C.C.Junior School's post 19/06/2026

ගුරු උපහාර වැඩසටහන 💟
මප/දෙනු/ගම්හත සී සී ක. වි දරුවන් වෙනුවෙන් වසර දහයක් පුරා සේවය කර වෙනත් පාසලක සේවය සඳහා නික්ම ගිය ජයසුන්දර ගුරුමහත්මිය වෙනුවෙන් දරුවන් ගේ හා සහෝදර ආචාර්ය මණ්ඩලයේ උපහාරය පුද කළ අවස්ථාව. 🌹

18/06/2026

ඩෙංගු මර්දන වැඩසටහන 🚫🦟

Photos from CP/Denu/Gamhatha C.C.Junior School's post 15/06/2026

චිත්‍ර තරඟ සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන අපේ දරුවන් ගේ චිත්‍ර කිහිපයක් 💟
මඟ පෙන්වීම - චාන්දනී ගම්හත මිය

Photos from CP/Denu/Gamhatha C.C.Junior School's post 12/06/2026
12/06/2026

මප/දෙනු/ගම්හත සී.සී. කනිෂ්ඨ විද්‍යාලයේ වසර දහයකට ආසන්න කාලයක් සේවය කර අද දින විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය , සිසු දරු දැරියන් ගෙන් සමුගෙන වෙනත් විද්‍යාලයක සේවය සඳහා යන යමුනා ජයසුන්දර ගුරු මහත්මිය ට, විද්‍යාලය වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු. තව ද ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කර සිටිමු.
අවැසි ම මොහොතක විද්‍යාලය වෙනුවෙන් ඔබ කළ සේවයට බෙහෙවින් ම ස්තූතියි . 🙏

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Gamhatha, Welamboda
Kandy