Playful Pages

Playful Pages

Share

Inspire Little Minds

05/06/2026

🌍💚 අද ලෝක පරිසර දිනයයි! 🌿

Playful Pages අපි, පරිසරයට ආදරය කරන අනාගත පරපුරක් ගොඩනැගීමට නිරන්තරයෙන්ම කැපවී සිටිනවා. 🍃

ස්වභාවධර්මය සමඟ එකට මුසුවී, අවට පරිසරයෙන් ඉගෙන ගන්නට පෙරපාසල් දරුවන්ව දිරිමත් කරන විශේෂ ක්‍රියාකාරකම් රැසක් අපගේ Activity Packs තුළ ඇතුළත් කර තිබෙනවා. 👧👦✨

🌱 පරිසරය රැකීම අපි වචන වලට පමණක් සීමා කරන්නේ නැහැ.
අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළින්ද අපි ඒ සඳහා ක්‍රියාශීලීව දායක වෙනවා:

✅ ECF (Elemental Chlorine-Free) කඩදාසි භාවිතය
✅ Epson Heat-Free මුද්‍රණ තාක්ෂණය (අවම බලශක්ති භාවිතය)
✅ 99% ක්ම ස්වභාවිකව දිරාපත් වන (Biodegradable) අමුද්‍රව්‍ය

🌳✨ අපගේ දරුවන්ට හෙට දවසේ ජීවත් වීමට හරිත, සුන්දර ලෝකයක් ඉතිරි කිරීම අප සැමගේම වගකීමක්.

📌 අපගේ පරිසර හිතකාමී ක්‍රියාවලීන් ගැන වැඩිදුර දැනගැනීමට, පහත සබැඳියෙන් අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
👉 https://sites.google.com/view/playfulpages/safety

28/05/2026

✨ මේ මාසය තුළ පමණක් ක්‍රියාකාරකම් කට්ටල 1000+ ක්! 🥹💛

තමන්ගේ පුංචි දරුවන්ට සෙල්ලම තුළින් ඉගෙනීමේ ලස්සන ගමනක් ආරම්භ කරන්න තෝරාගත් හැම අම්මා කෙනෙක්ටම, තාත්තා කෙනෙක්ටම අපගේ හදවතින්ම ස්තූතියි. 🌱✨

ඔබේ විශ්වාසය තමයි Playful Pages අපිව මෙතෙක් ගෙනාවෙ. 💖

තවත් පුංචි සිනහවන්, අලුත් දේවල් ඉගෙනගැනීම් සහ ලස්සන මතකයන් එක්ක ඉදිරියටත් මේ playful journey එක එකටම යමු! 🎨🧩

– Playful Pages

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No 400, Theldeniya
Kandy
20916