St. Sylvester's College

St. Sylvester's College

Share

. ~FORTITER IN RE~ . "to persevere with dedication" THE REPUBLIC OF SYLVESTRIANS™ ✦✧✦✧✦✧✦✧✦✧✦✧✦✧✦✧✦✧✦✧✦✧✦✧✦✧✦

Photos from St. Sylvester's College's post 16/06/2026

විද්‍යාලයේ කණිෂ්ඨ අංශ ශිෂ්‍යනායකයින්ගේ පෞරුෂය සංවර්ධනය සහ නායකත්ව කුසලතා සංවර්ධනය කිරිම සඳහා පසුගිය 24 දින මාතලේ ගල්ගෙවත්ත Adventure park හිදි පවත්වන ලදි.....

15/06/2026

🔥 𝕍𝕀ℂ𝕋𝕆ℝ𝕐 𝕆ℕ 𝕋ℍ𝔼 ℂ𝔸ℝℝ𝕆𝕄 𝔹𝕆𝔸ℝ𝔻 🔥

Huge congratulations to St. Sylvester's College brilliant carrom teams for their stellar performance at the Central Province Schools Carrom Competition, held recently at Kandy Girls' High School!
Facing tough competition from nearly 15 top boys' schools, our boys proved their mettle and dominated the tournament:

🥇𝑼𝒏𝒅𝒆𝒓-20 𝑻𝒆𝒂𝒎 𝑪𝑯𝑨𝑴𝑷𝑰𝑶𝑵𝑺(1𝒔𝒕 𝑷𝒍𝒂𝒄𝒆)🏆

🥈 𝑼𝒏𝒅𝒆𝒓-17 𝑻𝒆𝒂𝒎 𝑹𝑼𝑵𝑵𝑬𝑹𝑺-𝑼𝑷(2𝒏𝒅 𝑷𝒍𝒂𝒄𝒆)🥈

We are incredibly proud of your dedication, skill, and sportsmanship. A massive shoutout to the coaches and teachers who guided them to success! 🎉🙌

My Sylvesters 🇳🇱

06/06/2026

We are pleased to announce an upcoming special broadcast of the "නාඩිය" programme on the Swarnavahini channel, featuring Sandaru Godage, Senior Deputy Head Prefect and Past President of the Media Unit of St. Sylvester’s College.

* ​Date: 08th of June
* ​Time: 10:00 P.M. onwards

​Tune in to witness a comprehensive discussion highlighting distinguished student leadership and institutional excellence.

Photos from St. Sylvester's College's post 05/06/2026

🌟 A Tribute to Dedicated Service 🌟

For many years, your invaluable contribution to St. Sylvester's College has left a lasting impact on generations of students, staff, and the entire college community.

Your commitment, dedication, and tireless service have played a significant role in the growth and success of our beloved alma mater. Today, we take this opportunity to express our heartfelt gratitude and appreciation for the remarkable service you have rendered over the years.

Thank you for your unwavering dedication, inspiring leadership, and countless sacrifices made for the betterment of the college.

💚 Your legacy will continue to inspire future generations of Sylvestrians.

Photos from St. Sylvester's College's post 03/06/2026

🪔 “පොද වැස්ස” වෙසක් පිංකම – පුණ්‍ය අනුමෝදනා හා සෙත් ප්‍රාර්ථනා 🪔

“පොද වැස්ස” වෙසක් පිංකමට සමගාමීව මහා සංඝරත්නය පනස් අට නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනමමින් විශේෂ පුණ්‍යකර්මයක් විද්‍යාලයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවේදී පාසලේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී අපව හැර ගිය විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් සිහිපත් කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමද, පසුගිය කාලයේ දිවියෙන් සමුගත් ආදරණීය සිසුන් වන සී. එච්. වික්‍රමසිංහ(13Arts2), පහන් නිලූස චන්ද්‍රෙස්කර(12Arts1) සහ පසුගිය දින හදිසි අනතුරු වලින් මිය ගිය නේතුල නිම්දිනු(12Sc1) සහ සචිත් කරුණාරත්න(12Sc1) ඇතුළු සියලු දරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමද සිදු විය.

එමෙන්ම විශ්‍රාමිකව නිවෙස්වල කල් ගෙවන විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් වෙත සෙත් ප්‍රාර්ථනා කිරීමත්, විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කළ ආදී සිල්වෙස්තර මහත්වරුන්ට පින් පැමිණවීම හා සෙත් පැතීමත් මෙම පුණ්‍යෝත්සවයේ වැදගත් අංගයන් විය.

මෙම උතුම් පුණ්‍යකර්මයෙන් ලැබූ සියලු පින් සියලු දෙනාට අනුමෝදන් වේවා!
සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයත්, සසර ගමන කෙටි කර ගනිමින් උතුම් නිවන් සුවයත් අත් වේවා! 🙏🪔

Photos from St. Sylvester's College's post 03/06/2026

බලශක්ති කාර්යක්ෂම තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ....

බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බල ශක්ති භාවිතය සම්බන්ධයෙන් 2025 වර්ෂයේ සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අදාළ ත්‍යාග ප්‍රදානය සහ ඇගයීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ඊ.ඒල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේ දී (02) දින පැවැත්විණි.

මෙහි දී අපගේ සිසුන් ඇගයීමට ලක් වූ අයුරු.....
Photo Credit to Respective Owner

Photos from St. Sylvester's College's post 02/06/2026

🔴 DEFENCE CADETS BOYS BATTALION ASSESSMENT CAMP - 2026 🔴

We are proud to announce that the St. Sylvester's College Defence Cadet Platoon became the Champions 🏆 of the 2nd Battalion, securing 1st Place Overall at the Battalion Assessment Camp 2026.

🏆 PT – 1st Place
🏆 Lesson – 1st Place
🏆 Drama – 1st Place
🥈 Drill – 2nd Place
🥈 Presentation – 2nd Place
🥉 Billet – 3rd Place

🏅 Best Commander (Drill) – Major Chaminda Karunarathne
🏅 Best Commander (PT) – Sergeant Rathnayake D.G.G.M.D

With this achievement, we have qualified for the Hermann Loos Challenge Trophy 2026. 🇱🇰

Congratulations to all cadets, instructors,parents, and supporters. We also extend our best wishes to all participating schools.

Together We Are Strong.💪

Photos from St. Sylvester's College's post 02/06/2026

🙏🌕 සම්බුදු තේමඟුල නිමිත්තෙන් සංවිධානය කළ දන්සල් සාර්ථකව පැවැත්විණි 🌕🙏

සම්බුදු තේමඟුල නිමිත්තෙන් විද්‍යාලයේ විවිධ ශිෂ්‍ය සංගම් හා කණ්ඩායම් එක්ව සංවිධානය කළ දානමය වැඩසටහන් රැසක් ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

🍞 තාරකා විද්‍යා සංගමය හා මනෝ විද්‍යා සංගමය එක්ව සංවිධානය කළ රොටි දන්සැල,

☕ බාල දක්ෂ සමූහය විසින් සංවිධානය කළ කෝපි දන්සැල, සහ

🍚 Trail Blazers සංගමය විසින් සංවිධානය කළ මහා සව් දන්සැල සඳහා විශාල පිරිසකගේ සහභාගිත්වය හා ප්‍රශංසනීය දායකත්වය හිමි විය.

මෙම පින්කම් තුළින් දාන, කරුණාව, සහෝදරත්වය හා සමාජ සත්කාරකත්වය යන උතුම් වටිනාකම් ප්‍රායෝගිකව අත්දැකීමට සිසු දරුවන්ට අවස්ථාව උදා විය.

මෙම සත්කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රහය, දායකත්වය හා සහයෝගය ලබාදුන් සියලුම ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයන්, දෙමාපියන්, සිසුන් සහ හිතවතුන් වෙත විද්‍යාලයේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏💙💛

“දානයෙන් සිත් පහන් වේ – සේවයෙන් සමාජය ශක්තිමත් වේ.”

Photos from St. Sylvester's College's post 02/06/2026

🥊🏆 CHAMPIONS ONCE AGAIN! 🏆🥊

St. Sylvester’s College emerges as the Champions of the 50th L.V. Jayaweera Boxing Championship – 2026, bringing the prestigious title back to the College after an incredible 16-year wait! 💙💛

Our talented boxers delivered an outstanding performance, securing:

🥇 06 Gold Medals
🥉 04 Bronze Medals

🥉 Bronze Medal Winners

• H.D.A. Perera
• R.K. Midurshan
• M.M. Yosuf
• V.G.O.I. Ovindu

🥇 Gold Medal Winners

• I.H.G.T.D. Herath
• D.M.B. Abeysinghe
• A.V.L. Bimsara
• Y.M.A.H.Y. Bandara
• W.G.C.K. Jayanath
• I.M.H. Thathsara

🌟 Best Boxer of the Tournament
🏅 W.G.C.K. Jayanath

👏 Special Participation

• S. Pavanesh
• J.M. Ammar
• K. Kaveen
• S.H. Wekadapola
• R.M.Y.M. Rathnayake

This remarkable achievement is a testament to the dedication, discipline, and fighting spirit of our young Sylvestrians.

We extend our heartfelt gratitude to:

🙏 Mr. R.A.A.R. Ranasinghe – Principal
🙏 Old Boys’ Association of Australia
🙏 Old Boys’ Association
🙏 Mr. Jamitha Gayan – Head Coach
🙏 Mr. Shivaneshan – MIC of Boxing

Congratulations to our champions, coaches, and everyone who contributed to this historic success. Your hard work has brought immense pride and glory to St. Sylvester’s College!

💙💛 16 years later, the Championship returns home! 💙💛

🥊🏆💙💛

Photos from St. Sylvester's College's post 02/06/2026

♟️ Strengthening the Future of Chess at St. Sylvester’s College ♟️

A fruitful discussion was recently held with distinguished old Sylvestrians, Eng. Darshi de Seram (Founding President of the College Chess Association), Mr. Palitha Ellapola (Telecommunications Engineer), Mr. Kosala Pathirana (Head Prefect – 1996), and Mr. R. Rodrigo (Deputy Head Prefect – 1999, Old Cricketers’ Association) regarding the development and promotion of chess at the College.

During the meeting with the Principal, several important initiatives were discussed, including the modernization of the Primary Section Chess Training Room, the donation of a Chess Demonstration Board, and the organization of a Chess Tournament to further encourage and nurture young chess talents.

We extend our sincere gratitude to these dedicated old boys for their commitment, vision, and continued support in uplifting chess at St. Sylvester’s College. Their invaluable contributions will undoubtedly help create greater opportunities for future generations of Sylvestrians to excel in the game of chess.

♟️ Together, we continue to build a stronger chess culture and inspire excellence among our young Sylvestrians. 💙💛

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Yatinuwara Veediya
Kandy
20000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30