17/05/2026
https://youtu.be/GxuZYfQu5mU
A/L Chemistry MCQ Discussion | Predicting Element from Molecular Shapes | Grade 12 2nd Term Test
Welcome to the GCE A/L Chemistry revision series! 👨🏫 About MeMy name is Amila Senadeera, founder of amila.guru.I’m a Chemistry educator and author helping...
17/05/2026
🚀 A/L 2028 CHEMISTRY
UNIT 2 – CHEMICAL BONDING
⏰ Monday, May 18 @ 9.30 AM
📍 Zenith Kandy
Start building a strong foundation in Chemical Bonding — one of the most important units in A/L Chemistry.
✔ Ionic Bonding
✔ Covalent Bonding
✔ Lewis Structures
✔ VSEPR Theory
✔ Molecular Shapes
✔ Polarity and Intermolecular Forces
Join with Amila Senadeera and master the concepts step by step.
WhatsApp: https://wa.me/94717191626?text=How%20can%20I%20join%20A%2FL%202028%20Chemistry%20Theory%20class%3F
See you in class! 🔥
17/05/2026
https://youtu.be/BkucQmL1cYs
A/L Chemistry MCQ Discussion | Quantum Numbers | Grade 12 2nd Term Test
Welcome to the GCE A/L Chemistry revision series! In this video, we break down a crucial MCQ question on Quantum Numbers, a must-know topic for your Grade 12...
29/04/2026
Chemistry Q&A | MCQ 19 | Properties of Sodium Compounds (සෝඩියම් සංයෝගවල ගුණ) | s-Block Chemistry
https://youtu.be/sj0D2tGd-x0
29/04/2026
මම අද සති 13 ක Rapid Revision + Paper Class එකක් පටන් ගන්නවා. (උසස් පෙළ විභාගයට තව දවස් 102 යි-සති 15යි.)
අද දවසේ PLAN එක
5:00 – 5:10 පන්තිය ආරම්භය
5:10 – 6:00 කාබනික රසායනය සිද්ධාන්ත
6:00 – 6:30 රසායනික සමතුලිතතාව
6:30 – 7:00 හේලෝහයිඩ්‍රෝකාබන සහ ග්‍රිනාඩ් ප්‍රතිකාරකය
7:00 – 7:30 Break
7:30 – 8:30 MCQ drill
8:30 – 9:20 Structured essay + Essay questions
9:20 – 9:30 Wrap-up
අද ඔබට නොමිලේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්!
Details and registration: https://wa.me/94717191626?text=Hello%2C%20I%20want%20to%20join%20your%20A%2FL%202026%20Chemistry%20Revision%20%2B%20Paper%20Discussion%20%E2%80%94%20my%20name%20is%20
උසස් පෙළ විභාගයට ඉතිරි වී ඇති අන්තිම දවස් 102 plan එකකට වැඩ කරලා ප්‍රතිඵල අවාම දුක් වෙන එක වලක්වා ගන්න.
සති 13 PLAN එක 👉 https://amila.guru/revision-2026/
28/04/2026
උසස් පෙළ රසායන විද්‍යාවට C එකක් ලැබීමට නියමිත දරුවෙක්ට plan එකකට විභාගයට සූදානම් වීමෙන් A එකක් ගන්න පුළුවන්!
මම හෙට සති 13 ක Rapid Revision + Paper Class එකක් පටන් ගන්නවා. (උසස් පෙළ විභාගයට තව දවස් 103 යි-සති 15යි.)
අපි හෙට ඉඳලා සෑම බදාදාවක ම ප.ව. 5.00 සිට පැය දෙකක් සිද්ධාන්ත පුනරීක්ෂණය කරනවා.. ඊට පසු ප.ව. 7.30 සිට පැය දෙකක් ප්‍රශ්නවලට පිළිතුරු විවරණයක් සිදු කරනවා.
හෙට අපි සිද්ධාන්ත පුනරීක්ෂණය කරන්නේ කාබනික රසායනයට සහ රසායනික සමතුලිතතාවට අදාළ සිද්ධාන්තයි.
හෙට ඔබට නොමිලේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්!
Details and registration: https://wa.me/94717191626?text=Hello%2C%20I%20want%20to%20join%20your%20A%2FL%202026%20Chemistry%20Revision%20%2B%20Paper%20Discussion%20%E2%80%94%20my%20name%20is%20
උසස් පෙළ විභාගයට ඉතිරි වී ඇති අන්තිම දවස් 103 plan එකකට වැඩ කරලා ප්‍රතිඵල අවාම දුක් වෙන එක වලක්වා ගන්න.
සති 13 PLAN එක 👉 https://amila.guru/revision-2026/
28/04/2026
https://youtu.be/sl3RbYHB3_o
AmilaGuru - Chemistry
1 comment. "2024 A/L Chemistry |MCQ 45 | Electrophilic Substitution of Benzene(බෙන්සීන්හි ඉලෙක්ට්‍රොෆිලික ආදේශය)"
27/04/2026
https://amila.guru/revision-2026/
A/L 2026 Chemistry - Speed Revision + Paper Discussion Class
13-week live Wednesday class. Speed revision + paper discussion. Sinhala medium. Starts April 29. First session free.