Hansani wijesooriya

Hansani  wijesooriya

Share

සරසවියට පාර කියන අපේ BC තක්සලාව🪄✨
Bandarawela Central Collage
Department Of Law University of Peradeniya 💚✨
Law student🪄

11/06/2026

සරසවියට පාර කියන අපේ BC තක්සලාව✨💚

30/05/2026

🪔🌕 වෙසක් මංගල්‍යයේ සුබ පැතුම 🌕🪔
"මනෝපුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමයා"
“සියලු දේටම පෙර සිත යයි. සිත ප්‍රධානයි. සියල්ල සිතින්ම නිර්මාණය වේ.”
මෙම අසිරිමත් වෙසක් මංගල්‍යයේදී බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය අනුව යහපත් සිතිවිලි වඩමින්, කරුණාව, මෛත්‍රිය හා සමාදානයෙන් පිරි ජීවිතයක් ගත කිරීමට ඔබ සැමට ශක්තිය හා ආශිර්වාදය ලැබේවා!
✨ තෙරුවන් සරණින් නිරෝගී සුවය, සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා! ✨
🙏 සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🪔🌕 #සරසවියටපාරකියනාඅපේbcතක්සලාව

22/05/2026

සරසවියට පාර කියන අපේ "BC තක්සලාව" ⚖️
​"නීති පීඨ සිහිනය සැබෑ කරගන්න, නීති පීඨ සිසුවියකගෙන්ම ඉගෙන ගන්න!"
​2028 A/L බෞද්ධ ශිෂ්ටාචාරය (BC) විෂයට ඉහළම Z-Score එකක් ලබාගෙන, නීති පීඨය (Law Faculty) වැනි උසස් අධ්‍යාපන සිහිනයන් කරා යන ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී Online Revision වැඩපිළිවෙළ! 🎓
​✨ අපේ පන්තියේ විශේෂත්වය:
​MCQ Mastery: බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගැනීමේ විශේෂ තාක්ෂණික ක්‍රම සහ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.

​Smart Study Methods: දීර්ඝ විෂය කරුණු ඉතා කෙටියෙන් මතක තබා ගත හැකි Mind Maps සහ කෙටි ක්‍රම (Short Methods).

​Speed Writing: රචනා ප්‍රශ්නවලට නියමිත කාලය තුළ ලකුණු ලැබෙන පරිදි වේගයෙන් පිළිතුරු ලිවීමේ කලාව.

​Individual Guidance: එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කරමින්, පිළිතුරු පත්‍ර පරීක්ෂා කර අඩුපාඩු නිවැරදි කිරීම.
​📍 පන්ති පැවැත්වෙන ආකාරය:
🌐 Online Classes (Island-wide) - දිවයින පුරා ඕනෑම දරුවෙකුට Zoom තාක්ෂණය ඔස්සේ නිවසේ සිටම සජීවීව සම්බන්ධ විය හැක.
​🎓 Conducted by:
Hansani Wijesooriya
LLB (UG),
Department of Law,
University of Peradeniya

22/05/2026

සරසවියට පාර කියන අපේ "BC තක්සලාව" ⚖️
​"නීති පීඨ සිහිනය සැබෑ කරගන්න, නීති පීඨ සිසුවියකගෙන්ම ඉගෙන ගන්න!"
​2027 A/L බෞද්ධ ශිෂ්ටාචාරය (BC) විෂයට ඉහළම Z-Score එකක් ලබාගෙන, නීති පීඨය (Law Faculty) වැනි උසස් අධ්‍යාපන සිහිනයන් කරා යන ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී Online Revision වැඩපිළිවෙළ! 🎓
​✨ අපේ පන්තියේ විශේෂත්වය:
​MCQ Mastery: බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගැනීමේ විශේෂ තාක්ෂණික ක්‍රම සහ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.

​Smart Study Methods: දීර්ඝ විෂය කරුණු ඉතා කෙටියෙන් මතක තබා ගත හැකි Mind Maps සහ කෙටි ක්‍රම (Short Methods).

​Speed Writing: රචනා ප්‍රශ්නවලට නියමිත කාලය තුළ ලකුණු ලැබෙන පරිදි වේගයෙන් පිළිතුරු ලිවීමේ කලාව.

​Individual Guidance: එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කරමින්, පිළිතුරු පත්‍ර පරීක්ෂා කර අඩුපාඩු නිවැරදි කිරීම.
​📍 පන්ති පැවැත්වෙන ආකාරය:
🌐 Online Classes (Island-wide) - දිවයින පුරා ඕනෑම දරුවෙකුට Zoom තාක්ෂණය ඔස්සේ නිවසේ සිටම සජීවීව සම්බන්ධ විය හැක.
​🎓 Conducted by:
Hansani Wijesooriya
LLB (UG),
Department of Law,
University of Peradeniya

13/05/2026

ලංකාවටම BC Online class ❤️
2028/2027 A/L

02/05/2026

බාධක කියන්නේ නවතින්න තැනක් නෙවෙයි, තවත් හයියෙන් ඉස්සරහට යන්න ලැබුණු අවස්ථාවක්..❤️
#සරසවියටපාරකියනාඅපේbcතක්සලාව

16/04/2026

අවුරුදු ඉවරයි අපි වැඩ ආයෙමත්🙆❤️
#සරසවියටපාරකියනාඅපේbcතක්සලාව

01/04/2026

ඉවසීම පරීක්ෂා කරන මොහොතක්! 😤📈
ආදරෙයි ඔයාලට ඉතින් ගොඩ දාන්න ඕනි නිසයි ටිකක් සැරෙන් කියන්නෙ සමහර දේවල්❤️🙆😒✨
#සරසවියටපාරකියනාඅපේbcතක්සලාව
#ලංකාවටමonlinebc

30/03/2026

ජීවිතේ කොයි තරම් දුර යන්න ලැබුනත්, අපිව ඇත්තටම ඉහළටම අරන් යන්නේ අපේ දැනුම සහ අධ්‍යාපනය විතරයි. අද ගන්න මහන්සිය හෙට ඔයාට ලස්සන අනාගතයක් හදලා දෙයි. 📚✨"
​The journey of a thousand miles begins with a single step—and the best foundation for that journey is education. Keep moving forward! 🚀"

💚🍃

#සරසවියටපාරකියනාඅපේbcතක්සලාව

27/03/2026

ලකුණු අඩු වෙලා මංමුලා වෙලාද? එන්න, අපි වැඩේ ගොඩදාමු! 🔥
#සරසවියටපාරකියනාඅපේbcතක්සලාව
#ලංකාවටමonlinebc

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kandy
20000