ගුරුවරයකුගේ සතුටුම දවස අද! 💙
S, W මට්ටමේ සිට A සාමාර්ථයක් දක්වා ගිය දහස් ගණනක් ප්‍රතිඵල අතරේ, මොහොතකට හිත 🥹 නතර වුණු සුන්දර කතාවක්…💫
කඳුළු පිරි ඇස්වලින් 😢 තම දරුවාගේ ජයග්‍රහණය ගැන කතා කරමින්,
“ස්තූතියි සර්” 🙏 කියූ ඒ දෙමව්පියන්ගේ වචන ටික හැමදාම හිතේ ❤️ රැඳී තියේවී.
ඒ මොහොතේ දැනුණු සතුට 😊 වචනවලින් විස්තර කරන්න බැහැ. 🤍
මං හිතන්නේ ගුරුවරයෙකුට ලැබෙන්න පුළුවන් ලොකුම සම්මානය,
තමන් විශ්වාස කළ දරුවෙක් ජයගන්නවා දැකීමයි. ❤️
මේ ජයග්‍රහණය දරුවාගේ මහන්සියටත්,
දෙමව්පියන්ගේ කැපවීමටත්,
අත නොහැරපු විශ්වාසයටත් හිමි එකක්.
සුභ පැතුම් පුතේ! 🌟🎊
~ Kv සර් ❤️🔥
PassMe
PassMe - Let me pass you
The Most Trusted Educational Company in Sri Lanka Sri Lanka's Latest Educational Network
PassMe (PVT) Ltd
19/06/2026
🎉 සාමාන්‍ය පෙළ 2025 විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් සියලුම දූ දරුවන්ට PassMe අපගේ උණුසුම් සුභපැතුම්!🌟
💙 PassMe ✨
දුකින් ඉන්න මනුස්සයෙක්ගෙ මූනට හිනාවක් ගේන්න ඔයාටත් පුළුවන් 😊✨
සමීකරණ මෙච්චර වටිනවද 🤔❓
ගණිතය කියන්නේ ඔයා හිතනවාටත් වඩා එහා ගිය කලාවක්... 🎨✨
ඉංජිනේරුවන්ගේ ගීතය අහලා තියනවද ? 🫢
හීන පස්සේ දුවනකොට දෙමව්පියන්ව මගහැරෙන්න දෙන්න එපා🥺💔
ප්‍රතිඵලය මොන වගේ වුණත් ඔබේ ගමන නතර වෙන්නේ මෙතැනින් නෙවෙයි❤️
ජීවිතේ අන්තිම කාලෙත් සතුටින් ඉන්න කැමතිද ? 🥹❓
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Kandy
20442