10/06/2026
Purehydro ආයතනයෙන් විසින් ලෝක ජල දිනය වෙනුවෙන් දීප ව්‍යාප්තව සංවිධානය කල, චිත්‍ර තරගයේ
5 - 8 තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ 1D ශ්‍රේණියේ,
*සෙනුලි තිහංසා රාජපක්ෂ* දියණියට හැකියාව ලැබුනා.ඇයට
රාහුල විද්‍යාලයේ චිත්‍ර කලා සංගමයේ සුබ පැතුම් පිරිනමමු.
ස්තුතියි.
.
27/05/2026
Tomorrow is the day
Tomorrow, the wait finally ends. 🖋️🔥
Tomorrow, the gates of Asgiriya Ground will open to an atmosphere filled with passion, excitement, determination, and unforgettable cricket energy.
After weeks of preparation and anticipation, the moment has finally arrived for BLUE VS GOLD 2026. Two proud teams are ready to step onto the field and give everything they have for their college, their supporters, and their legacy.
Every cheer from the crowd, every run on the scoreboard, and every wicket taken will become part of another unforgettable chapter in this historic rivalry. The battle is ready. The stage is set. History begins tomorrow. 🏆⚔️
📍 Asgiriya Ground, Kandy
📅 May 27 & 28
🔹Whatsapp channel :-https://whatsapp.com/channel/0029Vajulg8H5JLtzrTCud0l
🔹facebook page:-
https://www.facebook.com/profile.php?id=100079873960101&mibextid=ZbWKwL
🔹Instagram page:-
https://www.instagram.com/_ncc_media_unit?igsh=ZXlqemFxcDNwZDNs
🔹you tube channel :-
http://www.youtube.com/-off57
🇷🇺♥️✨
15/05/2026
අවුරුදු අසිරිය චිත්‍ර තරගයෙන් 1-3 ශ්‍රේණි කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය දිනූ සෙනුලි තිහංසා දූට එම සම්මාන පිරිනැමීම රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති තුමිය සහ අංශප්‍රධාන තුමියගේ සුරතින් සිදුවිය.
ස්තූතියි.
💜️🩵
13/05/2026
Siba campus විසින් සංවිධානය කළ computer graphics (පරිගණක චිත්‍ර නිර්මාණය )
වැඩමුළුව ට රාහුල විද්‍යාලයේ නිර්මාණශීලී දරුවන් අද සහභාගි උනා. මේ එම වැඩමුළුවේ අවස්ථා කිපයක්.
🩵💜️