29/05/2026
ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා.!
Nivaya is Kandy's leading English Language Training and Qualification provider established by Mr.Nalin Kodagoda the no 1 English teacher in Kandy
29/05/2026
ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා.!
28/05/2026
Wishing you a peaceful and blessed Hajj. May your duas be accepted.
English Medium Maths
දැන් ගණිතය තවත් ලේසි !
Vayani Madam සමඟ
Grade 6 • 7 • 8 • 9 • 10 • O/L
At Nivaya International
• සරලව තේරුම් කරලා දෙන පාඩම්
• විභාගයට සුදානම් කරන ක්‍රමවත් ඉගැන්වීම්
• දුර්වල ළමයින්ටත් විශේෂ අවධානය
Call / WhatsApp
071 4932480
අදම එකතු වෙලා Maths වලට Confidence එකක් ගන්න!
19/05/2026
දැනෙන්න සිංහල ටිකත් උගන්වන්න , International School යන පැටවුන්ටයි , English medium ඉගෙන ගන්න පැටවුන්ටයි , පලපුරුදු - සුදුසුකම් ලත් ගුරුතුමියක් විසින් මෙහෙයවන Sinhalese for Primary kids .
අදම join වෙන්න . ❤️❤️
Limited group class
Call or WhatsApp : 071 4932480
Nivaya International : 081 2121684
Teacher : 076 6507081
බය නැතුව English කතා කරන්න
අදම එන්න Nivaya International අපේ ආයතනයට
ඔයාගේ වයස බාධාවක් නෙවෙයි.
“ටයිම් එක නෑ” කියලා හිත හිත ඉන්නත් එපා.
ඔයාලට ගැලපෙන විදිහට
Weekdays සහ Weekend classes එක්ක
මාස 3ක practical English පාඨමාලාවක් අපි arrange කරලා තියෙනවා.
English වලට තියෙන බය නැති කරගෙන,
confidence එකෙන් කතා කරන්න
අදම එකතු වෙන්න Nivaya International අපිත් එක්ක
📞 Call or WhatsApp
071 493 2480 | 081 2121684
10/05/2026
Happy Mother's Day.!
14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරැද්ද සාමය, සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏
A/L වලින් පස්සේ English නැතුව හිර වෙන්න එපා
අදම හරි තීරණයක් ගන්න
Join today
https://chat.whatsapp.com/Inl8oJ2GtNSEEuEBfFphXZ?mode=gi_t
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 16:00 |