Mahen Jecob

Mahen Jecob

Share

No.Zero Physics Class

22/06/2026

ඔයාට ගැලපෙන ඉගෙනුම් ක්‍රමය හොයාගමු.

21/06/2026

හැම දවසකම හොද තීරණයක් ගන්න පුරැදු වෙමු.

20/06/2026

මෙතැන් ඉදලා ගේම පටන් ගමු

18/06/2026

අන්තිම වෙනකන් හිටියා, හරි හොඳයි

13/06/2026

පටන් ගන්නවා කිව්වට

නුවරයි online ක්ලාස් එකෙයි අදම වැඩේ පටන් ගත්තා.

හෙට ඔන්න කුරුණෑගල දී පටන් ගන්නවා

Photos from Mahen Jecob's post 06/06/2026

ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයෝ ගැන උදම් අනන් නැතිව කා ගැන ආඩම්බර වෙන්නද?

පහුගිය දවස් දෙකක් විතර ඔය වම් පැත්තේ තියෙන පෝස්ට් එක FB එකේ share වෙනවා දැක්කා. ඒත් දුල්ෂර අද ක්ලාස් එකට ඇවිත් හම්බ වෙනකන් මට මූණ ගලප ගන්න බැරි වුණා. නම් ඉතින් කෝමත් මට ලොකුවට මතක හිටින් නෑනේ.

දිල්ෂර ක්ලාස් ආවේ 2018 AL. පේරා Engineer යන්න ආසා වුණත් first shy result එකේ යන්න වුණේ රුහුණ. පේරා යන්න බැරි වුනු එකට හේතුව තමා වැදගත්ම. ඒ ගැන මෙතන කියන් නෑ.

දකුණු පැත්තේ තියෙන්න ක්ලාස් ඉවර කරන දවස කොල්ලෝ ටික මාත් එක්ක ගත්ත photo එකක්. සෙට් එකම Trinity. සෙට් එකම එක්කෝ Eng. නැත්නම් Med.

මාරම quality සෙට් එකක්. හරිම ළමයි. කටක් ඇරලා ළමයි කියලා කියන්න පුලුවන්. සෙට් එකේ නිහතමානීකම මට හොඳටම
මතක හිට්ටේ ක්ලාස් ඉවර කරපු දවසේ නවා අයියටත් කතා කරලා වැදලා ගිය එකෙන්.

අනික AL වලට fees ගෙවලා ක්ලාස් ගිය නිසා result එක කියන්න යන්න ඕන නැ වගේ හිතන ලමයිනුත් ඉන්න අතරේ දිල්ෂර වගේ ලමයි කියන්නේ මැණික්.

දිල්ෂර රුහුණෙන් out වෙලා පේරා join වෙලා තිබ්බා research assistant කෙනෙක් විදිහට. ඒ වැඩ කරලා තිබ්බ සෙට් එකේ එක ප්‍රොෆෙක් මගේ බැචා. පරා. Prof. Parakrama

මේ අගෝස්තුවල දිල්ෂර යනවා PhD එකට. ලෝක ශ්‍රේණිගත කිරීම් අතින් 20 තියෙන university එකට යනවා කියන්නෙ එසේ මෙසේ එකක් නෙවේ.

දිල්ෂරට සුබ පතන්න වගේම AL කාලේ ඇසුරු කරන මිතුරු කැල කොයි තරම් වැදගත් ද කියන එක පෙන්වන්නත් එක්කමයි
මේ සටහන මං ලිව්වේ.

(දකුණේ photo එකේ මාත් ඉන්නවා ඈ. සේරම ගිය වයසේ වගේ පේන නිසා අදුර ගන්න බැරි වෙයි. ඒ දවස්වල අපි දෙන්නම රැවුල වවලා නෑ)

06/06/2026

පළමුව ඔබගේ සිතුවිලි වෙනස් වෙන්න ඕන 💪

04/06/2026

ඒකත් ගොඩ දා ගමු

04/06/2026

මේක තමයි ගොඩ දාගන්න ඕනම පාඩම

18/05/2026

ගැම්මක් අල්ලමු 💪

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00