Thrividha Rathana Dhamma School

Thrividha Rathana Dhamma School

Share

“ධම්මං චරේ සුචරිතං”

දැක්ම :-ගුණයෙන් සහ නුවණින් පිරිපුන් හොඳ නරක මැනවින් හැඳින සමාජ මෙහෙවරෙහි යෙදෙන ආවේණික බෞද්ධ සම්ප්‍රදායානුකූල,මනා ශික්ෂණයක් ඇති උත්තම ගණයේ ස්වකීයත්වයක් පළකරන ශ්‍රීලාංකික බොදු පුරවැසියෙකු නිර්මාණය කිරීම. මෙහෙවර:-යථෝක්ත දැක්ම සාක්ෂාත් කරනු වස් අවබෝධයෙන්,ශික්ෂණයෙන්,කැපවීමෙන්,අප්‍රතිහත ධෛර්යයෙන් හා නිස්සරණාධ්‍යයෙන් අඛණ්ඩව ක්‍රියා කිරීම.

Photos from Thrividha Rathana Dhamma School's post 12/06/2026

2026.06.07 වන ඉරු දින දහම් පාසල් උදැසන වැඩසටහන වෙසක් පොහොය වෙනුවෙන් බැති ගී සරණිය සදහා සහභාගී වූ දරුවන් වෙනුවෙන් සහතික පත් හා ත්‍යාග ප්‍රදානය සිදු කරන ලදී 🥰🥰🥰

Photos from Thrividha Rathana Dhamma School's post 01/06/2026

2026 මැයි මස 30 වන වෙසක් පුන් හොහෝ දින අප විහාරස්ථානයේ ඉදි වු මහා තොරණ් රාජයාට සමගාමීව පැවැත්වු බැති ගී සරණිය උත්කර්ශවත් ලෙස මෙසේ සිදු කළ වගයි.....🙏🙏🙏

31/05/2026
Photos from Thrividha Rathana Dhamma School's post 29/05/2026

2026.05.24වන ඉරු දින දහම් පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වූ සීල සමාදාන වැඩසටහන එදින දරුවන් සදහා දහවල දානය ලබාදුන් සාලිය ධර්මශාන්ත මහතා එම මහත්මිය දු දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට අපගේ ස්තුතිය පුද කර සිටිමු. 🙏🙏🙏

Photos from Thrividha Rathana Dhamma School's post 21/05/2026

2026.05.17 වන ඉරු දින දහම් පාසල් උදැසන වැඩසටහන 🙏🙏🙏

Photos from Thrividha Rathana Dhamma School's post 14/05/2026

2026.05.10වන ඉරු දින දහම් පාසල් උදැසන වැඩසටහන හා සොළොස් වසරක් ත්‍රිවිධ රතන දම් පියස වෙනුවෙන් ඇපකැප වූ අනූෂා උදයන්ගනි තිලකරත්න ගුරු මහත්මිය සේවාභිමනි උපහරයේන් පිදුම් ලැබීම. ඇයට ත්‍රිවිධ රතනයේ සුභාශිංසන 🙏🙏🙏

Photos from Thrividha Rathana Dhamma School's post 22/04/2026

ත්‍රිවිධ රතන සූර්ය මංගල්‍යය 2026
අති උත්කර්ෂවත් ලෙස බක් මස 19වන දින මෙසේ පැවැත්වූ වගයි. සහාය දැක්වූ සැමට තුති. 🙏🙏🙏

19/04/2026

ත්‍රිවිධරතන සූර්‍ය මංගල්ලය 2026 😍

18/04/2026

ත්‍රිවිධ රතන සූර්ය මංගල්‍යය. සියලු ත්‍රිවිධ රතන දුවා දරුවන්. ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙමාපියන් ඔබ සැමට ආරාධනා 🙏🙏🙏

14/04/2026

ඔබට ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Udamulla, Katogastota
Kandy
20800

Opening Hours

07:00 - 14:00