18/04/2026
🎓 Bachelor of Psychology (මනෝවිද්‍යා උපාධිය) - (01 Year Top-Up)
උපදේශනය, මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර පරිපාලනය, අළෙවි ප්‍රවර්ධනය ඇතුළු මිනිස් හැඟීම්/සිතිවිලි සමග ගනුදෙනු කරන ඔබේ වෘත්තීය ජයග්‍රහණ උදාකරගන්න.
✔ LMD ක්‍රමයට සකස් කළ ජත්‍යන්තර පිළිගැනීම සහිත උපාධි වැඩසටහනකි
✔ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිත විශ්වවිද්‍යාලයකි.
✔ 100% Online දේශන පහසුකම්
✔ වෘත්තීය කුසලතා හා practical training
Diploma / HND / Advanced Certificate සහතිකපත් ඇති හෝ අදාළ ක්ෂේත්‍රයක වසර 3ක් හෝ ඊට වැඩි පළපුරුද්දක් සහිත සියලු වෘත්තිකයන්ට විවෘතයි.
💡 ඔබේ අනාගතය සඳහා නිවැරදි තේරීමක්!
📲 අයදුම් කිරීම සඳහා අපට WhatsApp පණිවිඩයක් ලබාදෙන්න.
WhatsApp: 071 155 7878
🌐 www.hdicampus.edu.lk
04/04/2026
Certificate in Digital Marketing & AI
✅ 100% FREE Online Course (100% නොමිළේ පැවැත්වෙන පාඨමාලාව)
SEO, Social Media, AI Tools වගේ in-demand skills Earn කරන්න.
✔️ WhatsApp Business
✔️ Facebook, Instagram, Tiktok
✔️ Clowdflare, Wordpress Basics
✔️ Content Creation, Livestraming, Email Marketing
✔️ Chatgpt, Gemini, Copilot
ඇතුළු තවත් බොහෝ දේ....
beginners ලෙස start කරන අය සඳහාම design කළ පාඨමාලාවක්.
✔️ No prior knowledge needed
✔️ Online learning
✔️ Recognized Certificate
ඔබේ Career එක Digital Future එකට Upgrade කරගන්න!
🔔 Register today – Tomorrow starts today!
පාඨමාලා විස්තර ලබාගන්න මෙතැනින් යන්න
https://www.hdicampus.edu.lk/courses/certificate-in-digital-marketing-ai/
නොමිළේ ලියාපදිංචි වන්න. අපට WhatsApp පණිවිඩයක් දෙන්න.
071 155 7878
අපගේ WhatsApp සමූහයට එක්වන්න : https://chat.whatsapp.com/IEdYXvs9JlH6mN9RzZRmvG
22/03/2026
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව – දැන් සිසුන් බඳවාගැනේ
HR Management | Recruitment | People Management
ඔබේ වෘත්තීය සාර්ථකත්ත්වයට පහසුවෙන් පියවර තබන්න
අපගේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් HR ක්ෂේත්‍රයේ මුල් තැනට!
පාඨමාලා තොරතුරු
* කාලය: මාස 6
* පිළිගැනීම: LMD ක්‍රමයට අනුකූල ජාත්‍යන්තරව පිළිගත් සහතිකය
* භාෂා මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
* පාඨමාලා ගාස්තුව: රු. 36,000 (පහසු ගෙවීමේ ක්‍රම සමඟ)
ලියාපදිංචි වන සියලු සිසුනට නොමිළේ
*Certificate in Microsoft 365
ඔබේ සාර්ථකත්ත්වයට පළමු පියවර – අදම ආරම්භ කරන්න
ලියාපදිංචිය සඳහා අමතන්න
0711 55 78 78
HDI CAMPUS
Humanity | Discernment | Innovation
21/03/2026
Certificate in Microsoft 365
පාඨමාලාව හැඳින්වීම
Microsoft 365 සඳහා වෘත්තීය සහතික පාඨමාලාව යනු කෙටි කාලීන, කුසලතා මූලික පාඨමාලාවක් වන අතර, ශිෂ්‍යයන්ට හා වෘත්තීය ක්ෂේත්‍රයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට අවශ්‍ය ඩිජිටල් කාර්යක්ෂමතා සහ සන්නිවේදන කුසලතා ලබාදීමට නිර්මාණය කර ඇත.
මෙම පාඨමාලාව තුළ Microsoft OneDrive, Outlook සහ Microsoft Teams භාවිතා කරමින්, ගොනු කළමනාකරණය, වෘත්තීය සන්නිවේදනය සහ කණ්ඩායම් කාර්යයන් ඉතා කාර්යක්ෂමව සිදුකරන ආකාරය ප්‍රායෝගිකව ඉගැන්වේ.
පාඨමාලාවේ අරමුණු
මෙම පාඨමාලාව සම්පූර්ණ කළ පසු
Cloud පද්ධති භාවිතා කර ගොනු සුරක්ෂිතව කළමනාකරණය කිරීම
වෘත්තීයමය Email සන්නිවේදනය සිදු කිරීම
Online meeting සහ teamwork ක්‍රියාත්මක කිරීම
Microsoft 365 tools භාවිතා කර වැඩ කාර්යක්ෂම කිරීම
අධ්‍යාපනික හා වෘත්තීය අවශ්‍යතා සඳහා ඩිජිටල් කුසලතා භාවිතා කිරීම
📚 පාඨමාලා අන්තර්ගතය
Microsoft 365 පද්ධතිය පිළිබඳ අවබෝධය
Account සකස් කිරීම සහ පරිසරය හඳුනාගැනීම
Cloud-based applications පිළිබඳ මූලික දැනුම
Cloud storage මූලධර්ම
File upload, organize සහ backup කිරීම
File sharing සහ permission සැකසීම
බහු උපාංග අතර ගොනු ප්‍රවේශය
Email account සකස් කිරීම
වෘත්තීය Email ලිවීම
Inbox management (folders, filters)
Calendar සහ meeting scheduling
Teams interface හඳුනාගැනීම
Teams සහ channels නිර්මාණය
Online meetings සහ classes පැවැත්වීම
File sharing සහ team collaboration
OneDrive, Outlook, Teams එකට භාවිතා කිරීම
Academic / Office වැඩ කළමනාකරණය
Practical scenarios සහ real-world usage
⏳ පාඨමාලා කාලය
මාස 01 (සති 4)
💰 පාඨමාලා ගාස්තුව රු. 6,000 පමණි
🎁 අමතර ප්‍රතිලාභ
🎓 Microsoft 365 A1 Student Account – නොමිලේ
💻 ප්‍රායෝගික පුහුණුව
🧑🏫 නිරන්තර උපදේශක සහාය
📜 පාඨමාලා අවසානයේ සහතිකපත
කා හට ද?
පාසල් අවසන් කළ ශිෂ්‍යයන්
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්
රැකියා සොයන පුද්ගලයන්
කාර්යාල සේවකයන්
ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීමට කැමති ඕනෑම පුද්ගලයෙකු
ඉගැන්වීමේ ක්‍රමය
Online / Hybrid පද්ධතිය
Interactive practical sessions
මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ශිෂ්‍යයන්ට
HDI CAMPUS මගින් නිකුත් කරන Certificate in Microsoft 365 සහතිකපත ලබාදෙනු ලැබේ.
21/03/2026
Certificate in WordPress Web Design පාඨමාලාව, නවීන ඩිජිටල් පරිසරයේ වෙබ් තාක්ෂණයන් පිළිබඳ වෘත්තීයමය දැනුම හා කුසලතා ලබාදීම අරමුණු කරගත් විධිමත් කෙටි කාලීන අධ්‍යාපන වැඩසටහනකි. WordPress යනු ලෝකයේ ප්‍රමුඛ Content Management System (CMS) වැඩසටහනක් වන අතර, ව්‍යාපාරික, අධ්‍යාපනික හා වාණිජමය වෙබ් අඩවි සංවර්ධනය සඳහා පුළුල්ව භාවිතා වේ.
මෙම පාඨමාලාව තුළින්, සිසුන්ට WordPress පදනම් කරගත් වෙබ් අඩවි සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, පළ කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදේ. එමෙන්ම, Theme Customization සහ Basic Custom Theme Development පිළිබඳ මූලික වෘත්තීය දැනුමක් ද ලබාදීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
Programme Structure
Duration: මාස 2 (සති 08)
Schedule: සෑම ඉරිදා දිනකම
Time: රාත්‍රී 7.30 – 9.30
Delivery Mode: Online (Live Interactive Sessions)
Course Content
මෙම පාඨමාලාව සංකල්පමය හා ප්‍රායෝගික අංග එකට ඒකාබද්ධ කරමින් පහත මූලික අධ්‍යයන කොටස් ආවරණය කරයි:
1-Domain and Hosting Registration
2-cPanel Management
3-Webmail Configuration
4-Local Environment සහ Live Server Setup
5-Theme and Plugin Management
6-Website Design and Content Management
7-Website Deployment and Publishing
8-Fundamentals of Search Engine Optimization (SEO)
මෙම පාඨමාලාව පහත පිරිස සඳහා නිර්දේශ කරනු ලැබේ:
1-වෙබ් අඩවි සංවර්ධනය පිළිබඳ මූලික සිට වෘත්තීය මට්ටම දක්වා දැනුමක් ලබාගැනීමට කැමති පුද්ගලයින්
2-Freelance Web Development හෝ Digital Entrepreneurship ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන අය
3-තම ව්‍යාපාර සඳහා ස්වයංක්‍රීයව වෙබ් අඩවි නිර්මාණය හා කළමනාකරණය කිරීමට කැමති ව්‍යාපාරිකයින්
4-WordPress Theme Development සහ Digital Product Development ක්ෂේත්‍රය වෙත යොමු වීමට කැමති අය
මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, සිසුන්ට පහත හැකියාවන් ලබාගත හැකිය:
1-WordPress භාවිතයෙන් සම්පූර්ණ ක්‍රියාකාරී වෙබ් අඩවියක් ස්වාධීනව නිර්මාණය කිරීම
2-Domain සිට Deployment දක්වා වෙබ් සංවර්ධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් කළමනාකරණය කිරීම
3-Themes සහ Plugins භාවිතයෙන් Website Customization කිරීම
4-SEO මූලික ක්‍රමවේද භාවිතයෙන් වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කිරීම
5-Freelance Web Developer ලෙස හෝ Digital Service Provider ලෙස වෘත්තීය අවස්ථා සලසා ගැනීම
මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට HDI CAMPUS විසින් පිළිගත් Certificate in WordPress Web Design සහතිකය ප්‍රදානය කරනු ලැබේ.
විමසීම් 071 155 7878
Course Details : https://www.hdicampus.edu.lk/courses/certificate-in-wordpress-web-design/
01/02/2026
INFORMATION TECHNOLOGY – Online Programs 💻🌐
HDI CAMPUS
IT ක්ෂේත්‍රයට ඔබගේ වෘත්තීය අනාගතය ගොඩනඟන්න අදම අප සමඟ එක්වන්න.
📌 පාඨමාලා කාලසීමා
• Certificate Program – මාස 03
• Diploma Program – මාස 06
📌 විශේෂත්වයන්
✔️ Online / Distance Learning
✔️ Beginner සිට Advanced මට්ටම දක්වා
✔️ Practical + Industry-oriented content
✔️ LMD / Credit-based academic structure
📌 ලියාපදිංචිය සඳහා
වැඩි විස්තර සඳහා WhatsApp මගින් අපව සම්බන්ධ කරගන්න
071 155 7878