16/06/2026
🎂💙 කේක් හදන්න ඉගනගන්න ආසයිද?
තමන්ගේම ආදායමක් උපයන්න කැමතිද?
මාස 3ක Cake Baking & Decoration Course එක සඳහා දැන් ලියාපදිංචි වීම ආරම්භ කර ඇත.
✅ කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ
✅ මුල සිටම ඉගැන්වීම
✅ Practical Training
✅ Certificate Awarded
අද Certificate ලබාගෙන ඉන්න අපේ studentsලාත් පටන් ගත්තේ ඔබ ඉන්න තැනින්මයි. නිවැරදි මඟපෙන්වීම සහ පුහුණුව සමඟ ඔවුන්ගේ හැකියාවන් දියුණු කරගෙන අද මේ තැනට පැමිණ තිබෙනවා. 💙
📅 ජූනි 20 සෙනසුරාදා.
📍 අම්බලන්ගොඩ (පුබුදු)
📞 ලියාපදිංචි වීමට හා පන්ති ගාස්තු පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අදම අමතන්න
074 009 9225
⚠️ ආසන සීමිත බැවින් කලින්ම ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න.
💙 Dilanro Cake Academy
අද ඉගෙන ගන්න… හෙට සාර්ථක වෙන්න… 🎂✨
02/06/2026
Sugar Flower Basic Course – Student Creation 🌸
සීනි මලක් හදන එක කියන්නෙ petals කපලා එකතු කරන එක විතරක් නෙවෙයි…
එහි shape එක, wiring method, bud making, leaf formation, colouring, dusting, veining සහ natural arrangement එක දක්වාම නිවැරදිව ඉගෙන ගත යුතු කලාවක්. 🌿✨
Dilanro Cake Academy හි අපගේ අරමුණ ලස්සන නිර්මාණයක් නිම කරන එක පමණක් නොව,
සෑම student කෙනෙකුටම නිවැරදි technique සහ professional foundation එකක් ලබා දීමයි. 🤍
Basic Course එකක් වුවද, flower structure එක තේරුම් ගනිමින්, step by step මඟපෙන්වීම තුළින් මෙවැනි realistic sugar flowers නිර්මාණය කිරීමට හැකි වීම අපට විශාල සතුටක්. 🌸
අද මේ දකින්නේ මලක් පමණක් නොව…
ඉවසීම, කැපවීම, පුහුණුව සහ නිවැරදි මඟපෙන්වීමේ ප්‍රතිඵලයකි. ✨
ගුරුවරියක් ලෙස,
මගේ studentsලාගේ වර්ධනය සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය දැකීම මට ලැබෙන ලොකුම ත්‍යාගයයි. ❤️
📍 Ambalangoda | Mathugama
📞 ලියාපදිංචි වීම හා පන්ති ගාස්තු පිළිබඳ වැඩි විස්තර සඳහා අප අමතන්න.
Dilanro Cake Academy
Professional Cake Decorating & Sugar Flower Training 🌸✨
🌿🤍🌸
29/05/2026
🎂💙 කේක් හදන්න ඉගනගන්න ආසයිද?
තමන්ගේම ආදායමක් උපයන්න කැමතිද?
මාස 3ක Cake Baking & Decoration Course එක සඳහා දැන් ලියාපදිංචි වීම ආරම්භ කර ඇත.
✅ කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ
✅ මුල සිටම ඉගැන්වීම
✅ Practical Training
✅ Certificate Awarded
අද Certificate ලබාගෙන ඉන්න අපේ studentsලාත් පටන් ගත්තේ ඔබ ඉන්න තැනින්මයි. නිවැරදි මඟපෙන්වීම සහ පුහුණුව සමඟ ඔවුන්ගේ හැකියාවන් දියුණු කරගෙන අද මේ තැනට පැමිණ තිබෙනවා. 💙
📅 ජූනි 13 ආරම්භ වේ
📍 අම්බලන්ගොඩ (පුබුදු)
📞 ලියාපදිංචි වීමට හා පන්ති ගාස්තු පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අදම අමතන්න
074 009 9225
⚠️ ආසන සීමිත බැවින් කලින්ම ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න.
💙 Dilanro Cake Academy
අද ඉගෙන ගන්න… හෙට සාර්ථක වෙන්න… 🎂✨
29/05/2026
💙🎓 PROUD MOMENTS OF DILANRO CAKE ACADEMY 🎓💙
අද මගේ හදවත සතුටින් පිරුණු දවසක්… 🤍
මාස තුනක් පුරා කැපවීමෙන්, ඉවසීමෙන් සහ නොනවතින උත්සාහයෙන් ඉගෙනගත් මගේ studentsලා අද තමන්ගේ Certificate එක අතට ගත්තේ ආඩම්බරයෙන් සහ විශ්වාසයෙන්. ✨
මේ certificate එක කඩදාසියක් විතරක් නෙවෙයි…
එයාලා වැය කළ කාලය,
දරාගත් අභියෝග,
නොයෙක් වතාවක් කළ practice,
ලැබූ දැනුම,
සහ වර්ධනයේ සංකේතයක්. 🌸
Teacher කෙනෙක් විදියට මට ලැබෙන ලොකුම සතුට තමයි, මාස තුනක් පුරා මම ඉගැන්වූ studentsලා අද තමන්ගේ නිර්මාණත් එක්ක ආඩම්බරයෙන් හිනා වෙනවා දැකීම. 🥹💙
🌸 අද මගේ ළඟ හිටගෙන ඉන්න මේ ලස්සන මුහුණු ටික දකිද්දී, teacher කෙනෙක් විදියට මට දැනෙන්නෙ නිමක් නැති ආඩම්බරයක්. මේ certificate එක එයාලාගේ කැපවීම, ඉවසීම සහ ජයග්‍රහණයේ සංකේතයක්. ✨
Practice,
Corrections,
Guidance,
Patience,
Dedication…
මේ හැම දෙයක්ම එකතු වෙලා අද මේ ලස්සන ජයග්‍රහණය බවට පත්වෙලා තියෙනවා. 🤍
🌸 Congratulations my dear students!
ඔබලාගේ Cake Journey එකේ මේක අවසානයක් නොවෙයි…
තවත් ලස්සන, සාර්ථක අනාගතයක ආරම්භයක් පමණයි. 🎂✨
ඔබ එක් එක් කෙනා ගැනම මම ගොඩක් ආඩම්බර වෙනවා. 💙
So proud of each and every one of you. 🤍✨
💙🎓🌸✨
28/05/2026
🌸✨ DILANRO CAKE ACADEMY ✨🌸
Sugar Flower Class – Student’s 2nd Day 🌿🤍
අද blossoms flowers එක්ක studentsලාගේ creativity එක තවත් ලස්සනට bloom වෙන්න පටන් ගත්තා ✨
පුංචි petals ටිකක් ඉවසීම, කැපවීම, practice සහ attention to detail එක්ක එකතු වෙද්දි මෙන්න මේ වගේ beautiful handmade blossoms නිර්මාණය වෙනවා 🌸🤍
Sugar flower art කියන්නේ flower එකක් හදන එක විතරක් නෙවෙයි…
එකේ තියෙන්නේ patience, neatness, balance සහ artistic feeling එක develop කරන journey එකක් ✨
Day by day studentsලාගේ confidence එකත් skills ටිකත් ලස්සනට grow වෙනවා 🌿
මේ වගේ progress දැක්කම teacher කෙනෙක් විදියට ඇත්තටම හදවතින්ම සතුටුයි 🤍💫
27/05/2026
✨ DILANRO CAKE ACADEMY ✨🩵
දවසෙන් දවස පුහුණු වෙමින්,
වැරදි හදාගනිමින්,
නිර්මාණශීලිත්වය වර්ධනය කරගනිමින්
අද අපේ සිසුන් මේ විදියට ලස්සන final creations ඉදිරිපත් කරනවා 🤍🎂
මේ නිර්මාණ ඇතුළේ තියෙන්නේ skills විතරක් නෙවෙයි…
කැපවීම, ඉවසීම, ආත්ම විශ්වාසය සහ endless effort ✨🌸
ඔබ සැමට හදවතින්ම සුබ පැතුම් 🩵
තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ✨
Dilanro Cake Academy
Ambalangoda.
0740099225
27/05/2026
DILANRO CAKE ACADEMY
Final Presentation Day 🎂🧸
දවසෙන් දවස පුහුණු වෙමින්,
වැරදි හදාගනිමින්,
නිර්මාණශීලිත්වය වර්ධනය කරගනිමින්
අද අපේ තවත් සිසුන් කන්ඩායමක් මේ විදියට ලස්සන අවසන් නිර්මාණ ඉදිරිපත් කරනවා 🤍✨
මුලින්ම ආරම්භක මට්ටමේ සිටි ඔවුන් අද නිවැරදි finishing, අලංකාර detailing සහ professional presentation එක්ක තමන්ගේම confidence එක ගොඩනගාගෙන තියෙනවා 🌸
මේ ගමන cakes හදන එක විතරක් නෙවෙයි…
නිර්මාණශීලිත්වය, ඉවසීම, කැපවීම සහ ආත්ම විශ්වාසය එකට ගොඩනැගුණු ලස්සන journey එකක් ✨
Cake Decorating වෘත්තීයමය ලෙස ඉගෙනගෙන තමන්ගේම නිර්මාණශීලී වෘත්තීය ජීවිතයක් ආරම්භ කරන්න ඔබත් කැමතිද? 🩵
එහෙනම් DILANRO CAKE ACADEMY එක්ක එකතු වෙන්න ✨
📍 අම්බලන්ගොඩ
📞 0740099225
27/05/2026
🧸✨ FINAL PRESENTATION DAY ✨🧸
මාස තුනක් පුරා කළ අඛණ්ඩ පුහුණුව,
නිවැරදි කිරීම්,
මඟපෙන්වීම්
සහ නිමක් නැති කැපවීමේ අවසාන ප්‍රතිඵලය තමයි අද මේ විදියට ඉදිරිපත් වෙන්නෙ 🤍✨
අද මේ table එකේ තියෙන්නෙ cake ටිකක් විතරක් නෙවෙයි…
studentsලාගේ creativity එකත්, confidence එකත්, මහන්සියත් එකතුවෙලා හැදුණු beautiful creations ටිකක් 🥹💙
Bear Project එකේ හැම creation එකක්ම වෙනම story එකක්…
හැම bear කෙනෙක්ම වෙනම character එකක් 🧸🌸
Teacher කෙනෙක් විදිහට මේ level එකේ නිර්මාණ දකිද්දී හදවතින්ම proud ✨🤍
📍DILANRO CAKE ACADEMY – Ambalangoda