22/05/2026
ධාතූන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා වැඩම කරවීම
හුණුපිටිය බණ්ඩාරනායක මහා විද්‍යාලයට ආදරේ කරන වත්මන් හා ආදි සිසුන්ගේ එකමුතුවයි.
22/05/2026
ධාතූන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා වැඩම කරවීම
22/05/2026
ආරාධිත අමුත්තන් පිළි ගැනීම
22/05/2026
පිරිත් දේශනා කිරීම ආරම්භ කිරීම
22/05/2026
22/05/2026
ගොඩනැගිල්ල විවෘත කිරීමේ ආරම්භක අවස්ථාව
21/05/2026
I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉
16/05/2026
2026.05.22 දින විවෘත කිරීමට නියමිත විද්‍යාගාර සහිත නව දෙමහල් ගොඩනැගිල්ල
10/05/2026
ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය හා පිංකම පිළිබඳව පැවැත්වෙන සාකච්ඡා අවස්ථාව
කාරුණික දැණුම් දීමයි
===================
හුණුපිටිය බණ්ඩාරනායක මහ විදුහලේ ඉදිරි සතියේ පැවැත්වෙන ගොඩනැගිල්ලක් විවෘත කිරීම හා සමගාමීව පැවැත්වෙන පිංකම පිළිබඳව සාකච්ඡා කිරීමට පාසැලට හිතැති ආදි සිසුන් 10 වන ඉරිදා පෙ.ව. 10.00 ට විදුහලට පැමිණෙන්න.