සතියේ ආසම වෙලාව 🥹❤️
පන්ති පැවැත්වෙන වේලාවන්
🔸කිරිබත්ගොඩ - ඉරිදා සවස 3.30 සිට
🔸බියගම - සෙනසුරාදා දහවල් 1.30 සිට
Yasho Kala Mandir
Preserving the soul of tradition through every rhythm and movement, where each step becomes a timeless journey into the heart of dance and culture.
Har Har Mahadev! 🕉️💫
May the Blessings of Lord Shiva Guide you throughout your Life ❤️🙏
Happy Maha Shiva Rathri To Everyone! 🕉️
Yasho Kala Mandir ❤️
13/01/2026
මගේ පැටව් ටික❤️🥺
භරතනාට්‍යම් සලංගෛ පූජා 2025 - Yasho Kala Mandir 😌
📸: Hashan Gunawardana
Contact For Class Details : 076 914 8293
10/01/2026
බියගම - නව පන්ති ආරම්භය - ගාන්ධාරී Music Academy 😍
පන්ති පැවැත්වෙන දිනය - සෙනසුරාදා📆
වේලාව - ප.ව 01.00 - ප.ව 03.00⏰
05/01/2026
Yasho Kala Mandir අපේ පළමුවෙනි සලංගෛ පූජාව 2025
ගුරු - සිසු සබැඳියාවේ තවත් එක් ආදරණීය පියවරක් ♥️
භරතනාට්‍යම් නර්තන කලාවේ මුලිකාංග ප්‍රගුණ කරමින් ඉදිරියට යන මගේ ආදරණීය දියණියන්ට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමි.
මෙම කර්තව්‍යය සාර්ථකව නිම කිරීමට නිරතුරුව දිරිදුන් ආදරණීය දෙමව්පියන්ටත්, සහාය වූ සැමටත් ස්තූතියි ! 🙏♥️
30/12/2025
A quiet moment, folded hands🙏, and a heart full of gratitude. In the gentle rise of incense and the stillness of prayer, I find peace & strength 🌺
Ganapathi Bappa, always within! ♥️🌺
Being Desi just feels right!
Dhinam Oru Kavithai
භරතනාට්‍යම් සලංගෛ පූජා 2025 - Yasho Kala Mandir
Dance Cover by my Cuties - Kannodu Kanbathellam
මගේ පැටව් ටික❤️🥺
DC: Yashodhini Udiththara
📸: Hashan Gunawardana
Contact For Class Details : 076 914 8293
09/11/2025
වාර්ෂික සරස්වතී පූජාව 2025 🙏
අපේ මේ පන්තිය පටන් අරන් හරියටම අවුරුද්දක් 💫♥️
ඉතින් හරිම ආදරෙන් ඒ ගමන මතක් කරනකොට මේ
භරත නාට්‍යම් කියන සම්ප්‍රදාය කියන්නෙ මොකක්ද කියලාවත් හරියට නොදැන අපේ පන්තියට ආපු චූටි පැටවු ටික දැන් දැන් චූටි අඩි තියල හැඩට නටනවා බලන් ඉන්නකොට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්..😌
හරිම ආදරෙයි මං මේ චූටි පැටව් ටිකට..🥺♥️ ( චූටි පැටව් කිව්වට මෙතන ලොකු බබාලත් ඉන්නවා 😁..)
ඉතින් මේ පැටවුන්ගේ දෙමව්පියන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි.. ඕනිම වෙලාවක, ඕනිම තැනකට කියපු ගමන්ම එකතු කරගන්න පුළුවන් දෙමව්පියෝ ටිකක් ඉන්නවා අපිට.. ❤️🥺
27/08/2025
Happy Ganesh Chathurti 🌼❤️
May Ganesha’s blessings always be with you 🌹🌺🎋
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kelaniya