Nexion

Nexion

Share

Nexion Institute of Higher Education 🎓

Empowering students from school to O/L & A/L with next-level learning in all subjects.

06/06/2026

📐 2028 A/L Combined Mathematics (සංයුක්ත ගණිතය) - නව පන්ති ඇරඹේ! 📐
🎁 FIRST DAY FREE! - පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁

A/L වලට Combined Maths තෝරගත්තත්, තීරණය තවමත් ස්ථිර නැද්ද? පන්තිය කොහොමද කියලා බලන්න, පළමු දවසෙම ඇවිත් නොමිලේම සම්බන්ධ වෙලාම තීරණය කරන්න! Theory මුල ඉඳලම සරලව, තර්කානුකූලව ඔළුවට දාගන්න ලංකාවේ තියෙන හොඳම පන්තියට එකතු වෙන්න. 🎯

✨ ඉංජිනේරු හර්ෂ හපුආරච්චි සර් සමඟින්,
✨ NEXION INSTITUTE - කැලණිය හිදී.

📌 පන්ති විස්තර:
දිනය සහ වේලාව: සෑම ඉරිදාවකම ප.ව. 6.00 - 9.00 දක්වා ⏰

පන්ති ක්‍රමය: කණ්ඩායම් පන්ති (Group Classes) 👥

👨‍🏫 ගුරුතුමාගේ සුදුසුකම්:
B.Sc Engineering (Hon's) UOP

M.Engineering UOM (Reading)

📍 ස්ථානය:
NEXION INSTITUTE - කැලණිය.

📞 වැඩි විස්තර සහ පළමු දින නොමිලේ පන්තිය සඳහා ලියාපදිංචි වීමට දැන්ම අමතන්න:

071 9436094
076 2900150

Don't miss the first day! 2028 A/L ජයග්‍රහණය කරන්න අදම ඔබේ අසුන වෙන් කරවා ගන්න. 🎓✨

06/06/2026

🪷 2028 A/L බෞද්ධ ශිෂ්ටාචාරය (Buddhist Civilization) - අලුත්ම ඇරඹුම! 🪷

උසස් පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයක් (A+ එකක්) කරා යන ගමනේ නිවැරදිම මගපෙන්වීම! 🎯

බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශය මුල සිට සරලව, තර්කානුකූලව සහ මතක හිටින විදිහට ඉගෙන ගන්න ලංකාවේ තියෙන හොඳම පන්තිය.

✨ ගතික මලින්ත ගුරුගේ සර් සමඟින්,
✨ NEXION INSTITUTE හිදී.

ඇයි ඔබ මලින්ත සර්ගේ පන්තියම තෝරාගත යුත්තේ?
හරි දේ හරියටම හිතට උගන්වන සුවිශේෂී ක්‍රමවේදය.

විභාගයට ලියන ක්‍රමය (Paper Writing Tips) මුල සිටම හුරුවීම.

සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

📍 ස්ථානය:
NEXION INSTITUTE
69, විහාර මාවත, සිංහාරමුල්ල, කැලණිය.

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:

074 290 0431
076 290 0150
077 685 9 366

JOIN NOW! ඔබේ "A" සාමාර්ථය වෙනුවෙන් අදම අසුනක් වෙන් කරවා ගන්න. 🎓✨

05/06/2026

ඉංග්‍රීසි සරලව ඉගෙන ගන්න අදම අපත් සමග එකතු වන්න❤️😍

💥එක් එක් දරුවා කෙරෙහි විශේෂ අවධානය
💥සෑම ඒකකයක් අවසානයේදීම විභාගයක්
💥 පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
💥ඉංග්‍රීසි ව්‍යාකරණ සාකච්ඡාව
💥 සෑම ඒකකයක් සඳහාම නිබන්ධනයක්

💎ඉංග්‍රීසි ලිවීමට කියවීමට සහ කතා කිරීමට පුහුණුව
💎හොඳම දේ අපෙන් ඔබට

📚බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත.

📞අදම අපව අමතන්න.

0716958252
0762900150
Learn English with Teacher Chalani Nexion
Nexion Learn English with Teacher Chalani

30/05/2026

සාමය, කරුණාව සහ ප්‍රඥාව පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🌸✨
බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රියේ සහ අවිහිංසාවේ මග යමින්, ලොවටම සැනසීම උදා වේවායි NEXION Institute of Higher Education අපි ප්‍රාර්ථනා කරමු.

🇱🇰

26/05/2026

💼 2026 O/L Commerce | Super Paper + Revision | NEXION 💼

O/L වාණිජ්‍යය විෂයට ස්ථිර A සාමාර්ථයක් වෙනුවෙන් දිවයිනේ හොඳම සහ එකම විකල්පය! 🎯

මුල සිටම සරලව සියලුම විෂය කරුණු ආවරණය කරමින්, Theory + Paper + Revision සියල්ල එකම පන්තියකින්. පාසල් ආචාර්ය, ප්‍රවීණ දේශක තිළිණ පෙරේරා සර් සමඟින් මෙවර O/L විභාගයෙන් විශිෂ්ටතම ප්‍රතිඵලයක් කරා යන්න ඔබත් අදම ලියාපදිංචි වෙන්න.

📌 පන්ති විස්තර (Class Details):
📅 ආරම්භය: ජුනි 05 සිකුරාදා (Friday, June 5th)

⏰ වේලාව: සවස 3.00 PM - 5.00 PM

📍 ස්ථානය: NEXION - කැලණිය (Kelaniya)

✨ ඇවිල්ලම බලන්න! විභාගයට බිය නැතිව මුහුණ දී ඉහළම ලකුණු කරා ළඟා වීමට ලැබෙන හොඳම අවස්ථාව මගහැර ගන්න එපා.

📞 විමසීම් සහ ලියාපදිංචිය:
💬 දුරකථන අංකය: 071 8737578

26/05/2026

📈 2028 A/L BS & Econ | කැලණිය - NEXION 📉

වැඩිම ‘A’ සාමාර්ථ සහිතව හැමෝම සමත් වෙන්න, ප්‍රදේශයේ එකම BS & Econ පන්තිය! 🎯

වාණිජ අංශයේ ප්‍රධානතම විෂයන් ද්විත්වය වන ව්‍යාපාර අධ්‍යයනය (Business Studies) සහ ආර්ථික විද්‍යාව (Economics) මුල සිටම සරලව, තර්කානුකූලව සහ නිවැරදිම සිද්ධාන්තයන් සමඟින් මතක තබාගන්න. පාසල් ආචාර්ය, ප්‍රවීණ දේශක තිළිණ පෙරේරා සර් සමඟින් ඔබේ විශිෂ්ට ජයග්‍රහණය අදම තහවුරු කරගන්න.

📌 පන්ති විස්තර:
📅 නව පන්ති ආරම්භය (New Batch Commencing)

📍 ස්ථානය: NEXION - කැලණිය

✨ ඇවිල්ලම බලන්න! උසස් පෙළ වාණිජ අංශයෙන් ඉහළම Rank එකකට යන්න කැමති ඔබ යා යුතුම පන්තිය.

📞 විමසීම් සහ ලියාපදිංචිය:
💬 දුරකථන අංකය: 071 8737578

25/05/2026

📊 2028 Theory | ACCOUNTING (English Medium) - NEXION 📊

The definitive path to securing an "A" grade in Advanced Level Commerce! Achieve perfect clarity in your theories and master your calculations from day one. 🎯

Learn Accounting with a structured, step-by-step approach from university-qualified professional educator Haritha Sasanka (MBUS Acc. (UOK), BBmgt. (UOK), Bsc Acc & Fin. (UK), Hdip BAcc. (UOK)).

📌 OPENING SEMINAR
📅 Date: June 6th Thursday

⏰ Time: 10:00 AM

📍 Physical Venues: NEXION Institute (කැලණිය)

💻 Online: Available Islandwide

✨ Join us and experience the difference! Perfect your fundamentals and build a rock-solid foundation for corporate success.

📞 Contact for registrations:
💬 Hotline: 071 970 2027

25/05/2026

⚙️ 2028 A/L SFT (තාක්ෂණවේදය සඳහා විද්‍යාව) | NEXION ⚙️

සරසවියට පාර කියන දිවයිනේ හොඳම තාක්ෂණවේද පන්තිය! 🎯

A/L Technology stream එකෙන් ඉහළම rank එකකට යන්න නම් SFT වලට ලකුණු ගොඩදාගන්නම ඕනේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරී, ප්‍රවීණ දේශක දේශාන් විජේතුංග (Textile Engineer - University of Moratuwa) සර් සමඟින් විෂය නිර්දේශය මුල සිටම සරලව සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඔබත් අදම එකතු වෙන්න.

📌 නව පන්ති ආරම්භය:
📅 ජුනි 07 ඉරිදා (Sunday, June 7th)

⏰ ප.ව. 2:00 - 4:00 දක්වා

📍 NEXION Institute

✨ ඇවිල්ලම බලන්න! නිවැරදි සිද්ධාන්ත සහ ක්‍රමානුකූල පුහුණුවෙන් SFT වලට ස්ථිර A සාමාර්ථයක් තහවුරු කරගන්න.

25/05/2026

🔥 2028 A/L Buddhist Civilization | කැලණිය - NEXION 🔥

උසස් පෙළ කලා අංශයෙන් ඉහළම සාමාර්ථයක් කරා යන නිවැරදිම පාර! 🎯

බෞද්ධ ශිෂ්ටාචාරය විෂය නිර්දේශය මුල සිටම සරලව සහ තර්කානුකූලව මතක තබාගන්නා ක්‍රමවේදයන් සමඟින්, ප්‍රවීණ දේශක Malintha Guruge (BPUSL - B.A) සර් සමඟින් එකතු වන්න.

📌 පන්ති විස්තර:
📅 සෑම බදාදාවකම

⏰ සවස 3:00 - 6:00 දක්වා

📍 NEXION Institute (69, විහාර මාවත, සිංහාරමුල්ල, කැලණිය)

✨ 2028 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයක් ලබාගැනීමට දැන්ම ඔබේ ආසනය වෙන් කරගන්න!

📞 විමසීම් සහ ලියාපදිංචිය:
💬 NEXION Hotline: 076 290 0150 | 074 290 0431
💬 Direct Contact: 077 685 9 366

25/05/2026

🔥 2028 A/L Accounting | හොඳම තේරීම! 🔥

උසස් පෙළ වාණිජ අංශයෙන් විශිෂ්ටතම A සාමාර්ථයකට පාර කියන, දිවයිනේ හොඳම Accounting පන්තිය! 🎯

📍 Tharaka Rajapaksha සර් සමඟින්, NEXION Institute හිදී...

📌 ආරම්භක සම්මන්ත්‍රණය:
📅 ජුනි 3 බදාදා

⏰ සවස 4.30 ට

✨ ඇවිල්ලම බලන්න! වෙනස වටහාගන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව මගහැර ගන්න එපා.

📞 දැන්ම අමතන්න: 0714862881

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


69 Vihara Mawatha, Sinharamulla
Kelaniya
11300