Note.lk

Note.lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Note.lk, Education Website, Hudson Road, Kollupitiya.

24/08/2020

ඔබ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ ඉංග්‍රීසි විෂයට A සාමාර්ථයක් ගන්න, 10 වන ශේණියේ සිටම අඩිතාලම ලබාගන්න මෙන්න අවස්ථාවක් පුරා පැයක කාලයක් තුල නිවසේ සිටම ඉගෙන ගන්න එන්න අප සමග එක්වන්න.

මෙහෙයවීම ප්‍රසාදිකා සිල්වා සෑම සදුදා දිනකම පෙ.ව 10 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

23/08/2020

ඔබේ දරුවා පොඩි කාලයේ සිටම පන්තියේ දී ඉංග්‍රීසි විෂයට වැඩිම ලකුණු ගනිමින් දක්ෂ දරුවෙක් බිහි කිරීමට ඔබත් කැමතිද, දැන් ඔබට පුරා පැය දෙකක කාලයක් නිවසේ සිටම දරුවාට ඉගැන්විමට Note.lk වෙබ් අඩවිය හරහා හැකියාව ඇත. එන්න අප සමග එක්වන්න.

මෙහෙයවීම දුෂාන්ත හෙර්මේන්ද්‍ර සෑම 6 වන ශේණිය සදුදා ප.ව.4 / 7 වන ශේණිය අගහරුවාදා ප.ව.4
8 වන ශේණිය බදාදා ප.ව.4 / 9 වන ශේණිය බ්‍රහස්පතින්දා ප.ව.4 10 වන ශේණිය සිකුරාදා ප.ව.4 / 11 වන ශේණිය සෙනසුරාදා ප.ව. 2 12 වන ශේණිය සෙනසුරාදා ප.ව.4.15 / 13 වන ශේණිය ඉරිදා ප.ව. 4

----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

22/08/2020

ඔබ ඉංග්‍රීසි කතා කරනකොට වරදී ද කියලා බයෙන් ද ? ඉංග්‍රීසි කතා කරගන්න බැරුව පසුතැවිලි වෙනවද ? මෙන්න ඔබට මුල සිටම ඉගෙන ගන්න අවස්ථාවක් ඉංග්‍රීසි දැනුම මොන මට්ටමේ සිටියත් ඔබට තේරෙන ආකාරයෙන් බය නැතුව කතා කරන්න ඉගෙන ගන්න. එන්න අප සමග

මෙහෙයවීම දුෂ්‍යා පෙරේරා සෑම ඉරිදා දිනකම ප.ව 7
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

21/08/2020

ඔබ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගෙට මුණ දීමට සිටින ඔබට තාම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට පුණරික්ෂණ පන්තියක් හම්බුනේ නැද්ද මෙන්න අවස්ථාවක් ඔබට A සාමාත්‍යයක් ලබාගන්නට සරල ක්‍රම ඉගෙන ගන්න ඔබත් එක්වන්න

මෙහෙයවීම මදුෂා කාවින්දි සෑම බ්‍රහස්පතින්දා දිනකම පෙ.ව 10 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

20/08/2020

අපි නිතරම ව්‍යවහාරයට ගන්නා සිංහල භාෂාවෙන් 2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ සහ 10 වෙනි ශේණිය සදහා විශිෂිඨ සාමාර්ථයක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට මෙන්න අත්වැලක් ගෙදර සිටම ඉගෙන ගන්න අප හා එක්වන්න

මෙහෙයවීම ශෂික ජයතිලක සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ප.ව 4 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

19/08/2020

ඉතාලියේ රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබ සදහාම online ක්‍රමයට නිවසේ සිටම ඉතාලි භාෂාව කතා කරන්න ඉගෙන ගන්න එක්වන්න අප සමග

මෙහෙයවීම රුමාලි විජේතුංග සෑම අගහරුවාදා දිනකම ප.ව 6 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

17/08/2020

පාසල් විෂය නිර්දේශයේ බොහෝ ළමුන් හදාරන විදේශ භාෂාවක් වන ප්‍රංශ භාෂාව මුලසිට සරළව හදාරන්න අපේක්ෂිත සියල්ලන්ටත් විවෘතයි. කුඩා කණ්ඩායම් ලෙස පන්ති පැවැත්වෙන නිසා සෑම අයෙක් කෙරෙහිම වැඩි අවධානයක් දෙමින් ඉගැන්වීම් කටයුතු සිදුවේ එන්න අප සමග එක්වන්න

මෙහෙයවීම ප්‍රසාදිකා සිල්වා සෑම සිකුරාදා දිනකම පෙ.ව 10 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

16/08/2020

ඔබ උසස් පෙළ (a /l )ජපන් භාෂා විෂය තෝරාගෙන කලා විෂයන් සමත් වී සරසවියට පිවිසෙන්න ඔබත් කැමතිද? මෙන්න අවස්ථාව සිසුන්ට සරලම ආකාරයෙන් විෂය දාරාව ඉගෙන ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න එන්න අප සමග පුරා පැය දෙකක කාලයක් තුල නිවසේ සිටම ඉගෙනගන්න

මෙහෙයවීම මලීෂා තත්සරනි සෑම ඉරිදා දිනකම පෙ.ව 10.30 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

15/08/2020

ඔබ සාමාන්‍ය පෙළ (o/l ) ජපන් භාෂා විෂයෙන් විභාගය ලියා A සාමාර්ථයක් ලබාගන්න බලාපොරොත්තුවෙන් සිටින සිසුවෙක්ද? ඔබට දැන් නිවසේ සිටම මුල සිට සරලව ඉගෙන ගන්න මෙන්න අවස්ථාවක්.පුරා පැය දෙකක කාලයක් පුරා නිවැරදිව ඉගෙන ගන්න ඔබත් එක්වන්න අපත් සමග

මෙහෙයවීම මලීෂා තත්සරණි සෑම සෙනසුරාදා දිනකම ප.ව 7 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.Note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

14/08/2020

ඔබගේ කායික මානසික ආධ්‍යාත්මික සුවයට සහ ජීවිතයේ සැබෑ සුවය විදීමට අවශ්‍ය නිවැරදි මගපෙන්වීමට ප්‍රවීණ යෝගා අභ්‍යස පුහුණුකරු රධිත හර්ෂක රාජපක්ෂ මහතා සමග එක්ව යොගා ඉගෙන ගන්න අපත් සමග එක්වන්න .

මෙහෙයවීම රධිත හර්ෂක රාජපක්ෂ සෑම ඉරිදා දිනකම පෙ.ව 8 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර www.note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

13/08/2020

ඔබත් ජපන් භාෂාව ඉගෙන ගන්න අයෙක් ද? ඔබ ජපානයට රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් සිටින අයෙක් මෙන්ම ජපන් භාෂාව කතා කිරීමට අපහසුතාවයෙන් සිටීද? මෙන්න හොදම අවස්ථාවක්,ඔබ චතුර ලෙස කතා කිරීමට ඉගෙන ගන්න ජපන් ජාතික Shibuya Mizuho සෙන්සෙයි සමගින් එක්ව පුරා පැයක කාලයක් ඔබ කැමති ආකාරයෙන් කණ්ඩායම් පන්ති හෝ තනි පුත්ගල පන්ති සදහා අප සමග එක්විය හැක.

මෙහෙයවීම ෂිබුයා මිසුහෝ සෑම සදුදා සහ සිකුරාදා දිනකම පෙ.ව 10 ට
----------------------------------------------------------------------------------
වැඩි විස්තර Note.lk වෙබ් පිටුවෙන් හෝ 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

12/08/2020

විශ්වවිද්‍යාල සිසුන්, කාර්මික විද්‍යාලයන්හි සිසුන් හා වෘත්තීමය දැනුම අපේක්‍ෂාවෙන් සිටින ඔබ වෙනුවෙන්ම නිවසේ සිටම සහභාගීවිය හැකි Online Auto-CAD පාඨමාලාවට ඔබත් අදම සහභාගි වෙන්න කැමතිද ? ඔබත් එන්න. තනිව හෝ කණ්ඩායම් ලෙස ද සහභාගී විය හැකිය.

මෙහෙයවීම යසිත් සිරිමෙවන් සැම ඉරිදා දිනකම උදෑසන 10 ට
----------------------------------------------------------------------------------
ලියාපදිංචි වීම සඳහා අපගේ වෙබ්පිටුව වෙත පිවිසෙන්න හෝ වැඩි විස්තර සදහා 0706 189 199 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

Want your school to be the top-listed School/college in Kollupitiya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Hudson Road
Kollupitiya
00300