19/06/2026
𝐅𝐫𝐞𝐞 𝐖𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐨𝐝𝐞𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐑𝐞𝐯𝐢𝐭 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞🎓
වෘත්තීයමය BIM තාක්ෂණික ශිල්පියකු වන්න ලංකාවේ සාර්ථකම Building Information Modeling with Revit Architecture Revit Structure පාඨමාලාව සමඟ එකතු වන්න. Archi Tech CAD Academy මගින් මගින් සංවිධානය කරන මෙම පාඨමාලාව ලංකාවේ හොදම පාඨමාලාව වන්නේ ඇයි?
1️⃣ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීයව පිලිගත් ඉහලම පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම
✅ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මෙන්ම අනුමැතිය ලත් පාඨමාලාවක් වීම
✅ මෙම වටිනා පාඨමාලාව අවසානයේ දී Autodesk ආයතනය මගින් ලබාදෙන Diploma in Building Information Modelling with Revit Architecture සහතිකය ලබාගත හැකිවීම
✅ Autodesk University එක මගින් පවත්වන Autodesk Certified User විභාගය මගින් Certified User Digital Badge එක සහ සහතිකය ලබා ගත හැකි වීම
✅ QR Code එක සහිත Certificate , Transcript එකක් ලබාදීම සහ Results Verification system එක මගින් සහතික Verify කිරීම
✅ ISO 9001:2015 (Quality Management System) සහ ISO 21001:2018 (Educational Organizational Management System) තත්ව සහතිකයන් සහිත අධ්‍යාපන ආයතනයක් වීම.
2️⃣ ලංකාවේ හොදම පාඨමාලා අන්තර්ගතය
⭕️ පැය 100කට අධික දේශන කාලයක් සහිත පුලුල් විෂය කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම
⭕️ දේශන 25ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් 12 මගින් දේශීය හා විදේශීය භාවිතය සඳහාම සකස් කරන ලද පාඨමාලාවකි.
⭕️ 2D Detailed Drawings 3D Modeling / Rendering සහිත ගොඩනැගිලි සැලසුම් 5ක්
⭕️අන්තර්ජාතික ප්‍රමිතීන් සහ නියමයන්ට අනුව (Standard Modeling Practice) ගැන අධ්‍යනය කල හැකි වීම.
3️⃣ මෙම විෂය සඳහා දිවයිනේ හොඳම ගුරුවරයා විසින් මෙහෙයවීම.
දේශකවරයා වන චන්න මලින්ත සේනාරත්න මහතා,
✅ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ BIM with Revit Architecture විෂයෙහි බාහිර කථිකාචාර්යවරයෙකු වීම
✅ Autodesk Certified Instructor කෙනෙකු වීම
✅ Revit Architecture සහ Building Information Modeling පිළිබඳව Industrial Trainer කෙනෙකු වීම
✅ ක්ෂේත්‍රයේ දේශීයව හා විදේශීයව අත්දැකීම් සහිත දේශකවරයෙකු වීම
✅ පාඨමාලාවේ කණ්ඩායම් 20ක් පුහුණු කිරීමෙන් ලත් මනා පළපුරුද්ද
🔰 Building Information Modelling පිළිබඳ පිලිගත් වෘත්තීය සුදුසුකම් සපුරා තිබීම ඉදිකිරීම් ලෝකයේ අනාගත රැකියා සඳහා ඉතා වැදගත් වන අතර ඒ සඳහා භාවිත වන ප්‍රධාන මෘදුකාංගයක් වන Autodesk Revit පිළිබඳ අධ්‍යනය කිරීම ඔබගේ වෘත්තීය ගමන්මග සාර්ථක කර ගැනීමට මූලික පියවර වනු ඇත.
🗓️ 04. 07 . 2026 (සෙනසුරාදා) සහ
🗓️ 05 .07 .2026 (ඉරිදා)
🕐 ප.ව 7.00 සිට ප.ව 10.00 දක්වා
නොමිලේ පැවැත්වෙන සම්මණ්ත්‍රන සඳහා දැන්ම ලියාපදිංචි වන්න 👇
𝐅𝐫𝐞𝐞 𝐖𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐨𝐝𝐞𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐑𝐞𝐯𝐢𝐭 𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐚𝐧𝐝 𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞
https://forms.gle/GyqAakyqPHvuvw5F6
🔰සති අන්තයේ සහ සතියේ දිනවල ආරම්භ වන Online කණ්ඩායම් 2න් ඔබට පහසු කණ්ඩායමක් සඳහා ලියාපදිංචි විය හැක.
ආධුනික මට්ටමේ සිට වෘත්තීය මට්ටම දක්වා ඔබ පුහුණු කරන ලංකාවේ හොඳම පාඨමාලාවේ නවතම කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න.
වැඩිදුර විස්තර සඳහා 👉 077 948 7100
WhatsApp - 077 948 7100
Website - www.cadacademy.lk
18/06/2026
🌟 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭: Diploma in Building Information Modeling with Revit Architecture 🌟
We are proud to showcase the incredible projects from our students. This platform highlights their unmatched creativity, innovation, and technical expertise in Autodesk Revit 3D Modeling & Visualization.
✨ Project Highlight:
𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐍𝐚𝐦𝐞: N.M.Piyumi Vishmila Priyankara
𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐍𝐨: RA/111/037
𝐈𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐨𝐫:Mr. Channa Senarathne
🔰 Register now for the latest batch of Sri Lanka's best course, designed to train you from beginner level to professional level!
For inquiries and further details, contact us:
📞 077 948 7100
Reach us via WhatsApp: 077 948 7100
🌐 Visit us: www.cadacademy.lk
18/06/2026
𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐎𝐜𝐜𝐮𝐩𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐒𝐚𝐟𝐞𝐭𝐲 & 𝐇𝐞𝐚𝐥𝐭𝐡 (𝐏𝐂𝐎𝐒𝐇)
වර්තමානයේ Construction, Manufacturing, Engineering, Logistics / Warehousing, Transportation, Factory Operations සහ අනෙකුත් කාර්මික ක්ෂේත්‍රවල Occupational Safety & Health (OSH) වෘත්තිකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.
එම ඉල්ලුමට ගැළපෙන වෘත්තීය දැනුම, ප්‍රායෝගික කුසලතා සහ පිළිගත් සුදුසුකම් ලබාගැනීම සඳහා Professional Certificate in Occupational Safety & Health (PCOSH) පාඨමාලාව 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 විසින් හඳුන්වාදී ඇත..
🎓 මෙම පාඨමාලාව සම්පූර්ණ කර ජාත්‍යන්තර පිළිගත් සුදුසුකම් 03ක් ලබාගන්න..
✅ ISO-45001 Certificate
✅ IOSH Certification
✅ TVEC Recognized Certificate
🦺 ඔබේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කරගනිමින් Occupational Safety & Health ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වීමට 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 සමග අදම එක්වන්න!
🔰විමසීම් සඳහා -
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට-077 948 7100
Visit us - www.cadacademy.lk
15/06/2026
Professional Certificate in Occupational Safety & Health (PCOSH)
වර්තමානයේ Construction, Manufacturing, Engineering, Logistics / Warehousing, Transportation, Factory Operations සහ අනෙකුත් කාර්මික ක්ෂේත්‍රවල Occupational Safety & Health (OSH) වෘත්තිකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.
එම ඉල්ලුමට ගැළපෙන වෘත්තීය දැනුම, ප්‍රායෝගික කුසලතා සහ පිළිගත් සුදුසුකම් ලබාගැනීම සඳහා Professional Certificate in Occupational Safety & Health (PCOSH) පාඨමාලාව 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 විසින් හඳුන්වාදී ඇත..
🎓 මෙම පාඨමාලාව සම්පූර්ණ කර ජාත්‍යන්තර පිළිගත් සුදුසුකම් 03ක් ලබාගන්න..
✅ ISO-45001 Certificate
✅ IOSH Certification
✅ TVEC Recognized Certificate
🦺 ඔබේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කරගනිමින් Occupational Safety & Health ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වීමට 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 සමග අදම එක්වන්න!
🔰විමසීම් සඳහා -
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට- 077 948 7100
Visit us - www.cadacademy.lk
11/06/2026
🎓 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐏𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 & 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐏𝐫𝐢𝐦𝐚𝐯𝐞𝐫𝐚 & 𝐌𝐒 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 🎓
අද දින ව්‍යාපෘති ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට මූලිකම කරුණු වන්නේ
Effective Planning, Accurate Scheduling, Progress Monitoring & Cost Control වේ.
මෙම පාඨමාලාව තුළ ඔබට ලෝකයේ වඩාත්ම භාවිතා වන Oracle Primavera P6 සහ Microsoft Project මෘදුකාංග භාවිතා කරමින්, වෘත්තීය මට්ටමේ Project Planning & Controlling කුසලතා ලබාගැනීමට අවස්ථාව ලැබේ.
🔰 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐏𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 & 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐏𝐫𝐢𝐦𝐚𝐯𝐞𝐫𝐚 & 𝐌𝐒 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 පාඨමාලාව,
1️⃣ ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යාපෘති කළමනාකරණයේ හා අධ්‍යාපනය ලබන ඔබ සඳහා ඉතා වටිනා වැඩසටහනකි.
2️⃣ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් වැඩිදියුණු කර ගැනීමට සුදානම් වන ඔබට මෙම පාඨමාලාව තුළින් ලැබෙන කුසලතාව දැනුම ඉතා වැදගත් වේ.
𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐏𝐥𝐚𝐧𝐧𝐢𝐧𝐠 & 𝐂𝐨𝐧𝐭𝐫𝐨𝐥𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐏𝐫𝐢𝐦𝐚𝐯𝐞𝐫𝐚 & 𝐌𝐒 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 පාඨමාලාව හැදෑරීම සදහා CAD Academy සමග සම්බන්ධ විය යුත්තේ ඇයි❓
✅ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි ආයතනයක් මෙන්ම අනුමැතිය ලත් පාඨමාලාවක් වීම
✅ QR Code එක සහිත Certificate , Transcript එකක් ලබාදීම සහ Results Verification system එක මගින් සහතික Verify කිරීම
✅ ක්ෂේත්රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත සුදුසුකම් ලත් දේශකයන්
✅ සියලූම දේශන වල Recordings හිමි වීම
✅ සම්පූර්ණ Virtual academy එකක අත්දැකීම අපගේ Learning Management System (LMS) එක හරහා ලබාදෙන බැවින්
✅ සම්පූර්ණයෙන් online මාධ්යයෙන් රාත්රී කාලයේ පන්ති පැවැත්වෙන නිසා හැමෝටම සහභාගි වීමට හැකිය .
✅ Online Library පහසුකම සමගින් e-books නොමිලේ පරිහරණය කරන්න ලැබෙන නිසා
✅ වාරික වශයෙන් පාඨමාලා ගාස්තුව ගෙවිය හැකි නිසා
✅ Software එක download කිරීමේ සිට activate කරීම දක්ව අපගේ තාක්ෂණික කණ්ඩායමේ සහාය ඔබට හිමි වන නිසා
🔰 ආධුනික මට්ටමේ සිට වෘත්තීය මට්ටම දක්වා ඔබ පුහුණු කරන ලංකාවේ හොඳම පාඨමාලාවේ නවතම කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න 👉
විමසීම් සඳහා,
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට -077 948 7100
Visit us - www.cadacademy.lk
07/06/2026
*𝐅𝐫𝐞𝐞 𝐖𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧
Professional Certificate in Occupational Safety & Health (PCOSH)*
වර්තමානයේ Construction, Manufacturing, Engineering, Logistics / Warehousing, Transportation, Factory Operations සහ අනෙකුත් කාර්මික ක්ෂේත්‍රවල Occupational Safety & Health (OSH) වෘත්තිකයන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.
ආරක්ෂිත හා කාර්යක්ෂම සේවා පරිසරයක් ගොඩනැගීම සඳහා සුදුසුකම්ලත් Safety Officer බොහෝ ආයතනවලට අත්‍යවශ්‍ය වී ඇත.
එම ඉල්ලුමට ගැළපෙන වෘත්තීය දැනුම, ප්‍රායෝගික කුසලතා සහ පිළිගත් සුදුසුකම් ලබාගැනීම සඳහා Professional Certificate in Occupational Safety & Health (PCOSH) පාඨමාලාව 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 විසින් හඳුන්වාදී ඇත..
🎓 මෙම පාඨමාලාව සම්පූර්ණ කර ජාත්‍යන්තර පිළිගත් සුදුසුකම් 03ක් ලබාගන්න..
✅ ISO Certificate
✅ IOSH Certification
✅ TVEC Recognized Certificate
📅 ආරම්භය : 2026 ජූනි 14
🕖 වේලාව : ප.ව. 7.00
𝐅𝐫𝐞𝐞 𝐖𝐞𝐛𝐢𝐧𝐚𝐫 𝐨𝐧 Professional Certificate in Occupational Safety & Health (PCOSH) සඳහා නොමිලේ සහභාගිවීමට පහත Google Form එක පුරවන්න👇
https://forms.gle/DuGZL5FRYgfMbvBc9
🦺 ඔබේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කරගනිමින් Occupational Safety & Health ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වීමට 𝐀𝐫𝐜𝐡𝐢𝐓𝐞𝐜𝐡 𝐂𝐀𝐃 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 සමග අදම එක්වන්න!
🔰විමසීම් සඳහා -
077 948 7100
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට- 077 948 7100
Visit us - www.cadacademy.lk
15/05/2026
Whether you’re a student or industry professional, this program is designed to prepare you for real world structural engineering projects.
🎓 3-Month Professional Program
💻 Practical Project-Based Learning
📜 Industry-Recognized Certification
Sign up now and start your journey with CAD Academy.
Contact - 077 948 7100