25/11/2025
Aerix Academy
Aerix Academy
25/11/2025
22/11/2025
ඔයාලත් කැමතිද Arduino වලින් රොබෝලා හදන්න ? එහෙනම් ලමයි දැන්ම අපිට කතා කරල සම්බන්ධ වෙන්න. එක team එක්කට ගන්නෙ සීමිත ළමයි ගනනක් පමණයි.
සම්බන්ධ කරගන්නා ළමුන් සංක්‍යාව සීමිත බැවින් දැන්ම කතා කර ඔබගේ ආසනය වෙන් කරවාගන්න.
වයස අවුරුදු 8ත් 16ත් අතර ළමයින්ට සම්බන්ධ විය හැක
පැවැත්වෙන ස්ථානය - නුගේගොඩ
පැවැත්වෙන දිනය -
නොවැම්බර් 26/27
ගෙවිය යුතු මුදල Rs.9900/= පමණි.
වැඩමුළුවේදී ඉගෙන ගැනීමට උපකරණ කට්ටල අප විසින් ලබාදෙන අතර. රැගෙන යාමට අවශ්‍ය නම් අලුත්ම කට්ටල මිලදී ගැනීමටද හැක.
විස්තර දැන ගැනීමට කතා කරන්න.
දුරකථන අංකය -
0718732748 / 0777723154
Whatsapp - 0703336687
22/11/2025
Do your kids love building robots with Arduino?
If yes, contact us now and get connected! Each team accepts only a limited number of students.
Seats are limited, so contact us today to reserve your child’s spot!
Age: Kids aged 8 to 16 can participate
Location: Nugegoda
Date: November 26 & 27
Fee: Rs. 9,900/-
Workshop Details:
All necessary equipment kits will be provided during the workshop. If you wish to take a kit home, brand-new kits are available for purchase.
For more information, contact us:
Phone: 0718732748 / 0777723154
WhatsApp: 0703336687
ඔයාලත් කැමතිද Arduino වලින් රොබෝලා හදන්න ? එහෙනම් ලමයි දැන්ම අපිට කතා කරල සම්බන්ධ වෙන්න. එක team එක්කට ගන්නෙ සීමිත ළමයි ගනනක් පමණයි.
සම්බන්ධ කරගන්නා ළමුන් සංක්‍යාව සීමිත බැවින් දැන්ම කතා කර ඔබගේ ආසනය වෙන් කරවාගන්න.
පැවැත්වෙන ස්ථානය - නුගේගොඩ
පැවැත්වෙන දිනය -
නොවැම්බර් 26/27
ගෙවිය යුතු මුදල Rs.9900/= පමණි.
වැඩමුළුවේදී ඉගෙන ගැනීමට උපකරණ කට්ටල අප විසින් ලබාදෙන අතර. රැගෙන යාමට අවශ්‍ය නම් අලුත්ම කට්ටල මිලදී ගැනීමටද හැක.
විස්තර දැන ගැනීමට කතා කරන්න.
දුරකථන අංකය -
0718732748 / 0777723154
Whatsapp - 0703336687
Fill form - https://docs.google.com/forms/d/e/1FAIpQLSetgkuKR5XfPlKNRFZD2V_NR9m7stc_OnZDpnz7lRqatfR1tw/viewform?usp=dialog
゚viralシ
ඕයගොල්ලෝ... මේ නිවාඩු මාසෙ මොනාද ගෙදරට වෙලා කරන්නෙ. නෑ නෑ නෑ කාටුන් බලල හරියන්නෙ නෑ. එහෙනම් මොනවද කරන්න පුලුවන් කියල අහලම බලන්නකෝ.... 🌝
゚viralシ
ඔයාලත් කැමතිද Arduino වලින් රොබෝලා හදන්න ? එහෙනම් ලමයි දැන්ම අපිට කතා කරල සම්බන්ධ වෙන්න. එක team එක්කට ගන්නෙ සීමිත ළමයි ගනනක් පමණයි.
සම්බන්ධ කරගන්නා ළමුන් සංක්‍යාව සීමිත බැවින් දැන්ම කතා කර ඔබගේ ආසනය වෙන් කරවාගන්න.
වයස අවුරුදු 8ත් 16ත් අතර ළමයින්ට සම්බන්ධ විය හැක
පැවැත්වෙන ස්ථානය - නුගේගොඩ
පැවැත්වෙන දිනය -
නොවැම්බර් 26/27
ගෙවිය යුතු මුදල Rs.9900/= පමණි.
වැඩමුළුවේදී ඉගෙන ගැනීමට උපකරණ කට්ටල අප විසින් ලබාදෙන අතර. රැගෙන යාමට අවශ්‍ය නම් අලුත්ම කට්ටල මිලදී ගැනීමටද හැක.
විස්තර දැන ගැනීමට කතා කරන්න.
දුරකථන අංකය -
0718732748 / 0777723154
Whatsapp - 0703336687
゚viralシ
08/11/2025
🔹 Arduino Robotics කියන්නේ මොකක්ද?
Arduino Robotics කියන්නේ ඉලෙක්ට්‍රොනික, පරිගණක වැඩසටහන් ලිවීම (programming), සහ යාන්ත්‍රික (mechanical) කොටස් එකට එකතු කරමින් Arduino microcontroller එක භාවිතා කර රොබෝ නිර්මාණය කිරීමක්.
මෙය ඉතා ජනප්‍රිය ක්ෂේත්‍රයක්, මන්ද ඒක වියදම අඩුයි, ඉගෙනගන්න ලේසියි, සහ open-source එකක් නිසා.
🔹 Arduino කියන්නේ මොකක්ද?
Arduino කියන්නේ කුඩා පරිගණකයක් වගේ microcontroller board එකක්.
ඒක රොබෝගේ මොළය (brain) වගේ ක්‍රියාකරනවා.
ඔබට ඒක Arduino IDE එකෙන් program කරන්න පුළුවන් — එවිට ඒක motors හා sensors පාලනය කරලා අවශ්‍ය ක්‍රියා කරවයි.
🔹 Arduino එකෙන් කරගන්න පුළුවන් දේවල්
> Line-following robots
> Obstacle-avoiding robots
> Bluetooth/Wi-Fi controlled cars
> Robotic arms
> Autonomous vehicles
> Sensor-based robots (light, motion, ultrasonic, etc.)
Arduino ගැන වැඩිදුර ඉගෙන ගන්න ඔබත් කැමතිනම් අප සමග දිගටම සම්බන්ධ වී සිටින්න
08/11/2025
Arduino Robotics ඉගෙන ගන්න ඔයාලත් කැමතිද ?
08/11/2025
Unlock the world of innovation with our 2-Day Arduino Robotics Workshop!
Learn the basics of robotics and Arduino programming while boosting your creativity, problem-solving, and teamwork skills.
Perfect for beginners and young tech enthusiasts ready to explore the future of technology!
Stay tuned for more details.
🌐 www.academy.aerix.global
📞 +94 71 873 2748 | +94 77 772 3154 | +94 77 784 5269
06/07/2025
📚 What is E-Learning?
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
De Mel Mawatha
Kollupitiya