22/06/2026
අපේ English Medium අළුත් පන්තිය පටන්ගන්නවා. ❤️
Ziyon කුරුණෑගල..
සෙනසුරාදා සවස 3-5
All Island Online
සිකුරාදා සවස 7-9
☎️ 0719779320
This fb page is to communicate with my present, past and future students of AL ICT
22/06/2026
අපේ English Medium අළුත් පන්තිය පටන්ගන්නවා. ❤️
Ziyon කුරුණෑගල..
සෙනසුරාදා සවස 3-5
All Island Online
සිකුරාදා සවස 7-9
☎️ 0719779320
2026 දරුවන්ට අපි Syllabus එක අවසන් කලා..💪❤️
මුල ඉඳන් පිළිවෙලට කොටස් අඩුත් නැතුව වැඩිත් නැතුව notes print කරලා දෙන්නෙත් නැතුව අන්තිම මාස කීපයේ සතියට දවස් කීපයක්ම දාල රෑ එලිවෙනකන් හරි මුළු දවසම හරි උගන්වලා video දාල Live online පැය ගනන කරලා අන්තිමට ඔක්කොම cover කලා කියන්න කරන්නෙත් නැතුව...
ලස්සනට පාඩමෙන් පාඩම අවුරුදු දෙකක් තිස්සේ එකම රිද්මය ට උගන්වලා notes අතෙන් ලියවලා diagrams අතෙන් පන්තියෙදි ඇඳගන්න දීලා හැම පාඩමටම අදාල pastpapers ප්‍රශ්න සාකච්ඡා කරලා model questions කරලා , Model Papers set එකක්ම කරලා ඒවා දරුවන්ට ලියන්න දීලා අපි අරන් ගිහින් බලලා ලකුණු දාල ගෙනත් දීලා හර්දසාක්ශිය ට එකඟව අපි syllabus එක උගන්වලා ඉවරයි..💪
ඉතුරු මාසේ තවත් papers කරනවා theory නැවත මතක්කරල දෙන්න දරුවෝ වෙනුවෙන් උපරිම වැඩ කරනවා..❤️
අපේ වර්තමානයේ ඉන්න දරුවෝ ආදී සිසුන් අපේ වැඩපිළිවෙළ ගැන අදහස් ලියන්න මට ගොඩක් වටිනවා..🤍❤️
2025 දිවයිනේ ප්‍රථමයා ගේ හර්දසාක්ශිය..🥹❤️🏆
මේ අපේ පන්තියේ නිර්මාණය වුන 4 වෙනි Island First..❤️🏆
Island First - 2025 (Arts/Languages)🏆
Island First - 2021 (ET)🏆
Island First - 2018 (Commerce)🏆
Island First - 2015 (Commerce)🏆
මගේ වසර 18 ක ගුරු භූමිකාව තුල Island 1 සිට 10 දක්වා සියළුම ස්ථානයන් ද දිස්ත්‍රික් ප්‍රථමයින් 26 ක් ද නිර්මාණය කරමින් සිසුන් දහස් ගණනක ට සරසවි වරම් ලබාදීමට හැකිවීම ගැන නිහතමානී ව සතුටු වෙමි..🥹❤️
මේ දරුවන්ට කැපවීමෙන් ඉගැන්වූ සියළුම පාසැල් ගුරුවරුන්ටත් අනෙකුත් විෂයන් ඉගැන්වූ සියළුම උපකාරක පන්ති ගුරුවරුන් ටත් දෙමව්පියන්ටත් මෙම ප්‍රතිපල වල ගෞරවය හිමිවිය යුතුයි..🙏🤍
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)
☎️ - 071 977 9320
🀄️ජූනි 27 සෙනසුරාදා සහ ජූනි 28 ඉරිදා නව පන්ති ඇරඹේ..🀄️
❇️2028 AL ICT❇️
💢Ziyon කුරුණෑගල
1 කණ්ඩායම
සෙනසුරාදා 10.30 - 12.30
2 කණ්‍ඩායම
ඉරිදා 7.45 - 9.45
English Medium
Saturday 3.00 - 5.00
💢NoZero මහනුවර
ඉරිදා 1.00 - 3.00
💢දිවයිනටම Online
pubuduict.lk
සිංහල මාධ්‍ය
බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 - 9.00
English Medium
සිකුරාදා රාත්‍රි 7.00 - 9.00
💠Whatsapp Community -
https://chat.whatsapp.com/DqJZnjrVT9kI3v4fvlDOOm
දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් උසස් පෙළ ICT පන්තිය..💪
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)
☎️ - 071 977 9320
Share කරලා දරුවෝ දැනුවත් කරන්න..🥰
21/06/2026

OS - Memory Management Live Free Seminar
Youtube live link -
https://www.youtube.com/live/dtIasuX2SXY?si=RhBY3Da7cUyl5y5M
දිවයිනේ සියලුම දරුවන් සදහා ජූනි 24 බදාදා රාත්‍රී 8 ට youtube live ඔස්සේ නොමිලේ සම්බන්ධ වන්න.
2027 Telegram Group -
https://t.me/ict2027pw
2027 Whatsapp Community -
https://chat.whatsapp.com/F7mHiPilrZKLt89VcMxjVj
Chat With Pubudu Sir -
https://t.me/Chat_With_PubuduSir
දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් උසස් පෙළ ICT පන්තිය..💪
පුබුදු විජේකෝන්
BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya)
☎️ - 071 977 9320
2025 දිවයිනේ ප්‍රථමයා ගේ හර්දසාක්ශිය..🥹❤️🏆
වසර 18 ක ගුරු ජීවිතයේ කුරුණෑගල සහ මහනුවර physical පන්ති වලින් පමණක් සිව් වතාවක් Island First නිර්මාණය කිරීමට දායක වීමට හැකිවීම ගැන නිහතමානී ව සතුටු වෙමි..🤍
Island First - 2025 🏆
Island First - 2021 🏆
Island First - 2018 🏆
Island First - 2015 🏆
Isand 1 සිට 10 දක්වා සියළුම ස්ථානයන් ද දිස්ත්‍රික් ප්‍රථමයින් 26 ක් ද නිර්මාණය කරමින් සිසුන් දහස් ගණනක ට සරසවි වරම් ලබාදීමට හැකිවීම ගැන නිහතමානී ව සතුටු වෙමි..🥹❤️
මේ දරුවන්ට කැපවීමෙන් ඉගැන්වූ සියළුම පාසැල් ගුරුවරුන්ටත් අනෙකුත් විෂයන් ඉගැන්වූ සියළුම උපකාරක පන්ති ගුරුවරුන් ටත් දෙමව්පියන්ටත් මෙම ප්‍රතිපල වල ගෞරවය හිමිවිය යුතුයි..🙏🤍
දිවයිනේ ප්‍රථමයා සිව්වරක් දිනාදුන් උසස් පෙළ ICT ගුරු භූමිකාව..
පුබුදු විජේකෝන්
B.Sc. Sp. (Hons) in IT (SLIIT), M.Sc. in Computer Science (University of Peradeniya)