🏛️ රුවන්වැලි මහා සෑයේ නොකී රහස්! 😮💥
අවුරුදු 2000කටත් වඩා පැරණි අපේ රජරට පිහිටි රුවන්වැලි මහා සෑ රාජයාණන් වහන්සේ, මෙතරම් කාලයක් භූමිකම්පා, ගිලාබැසීම් වැනි ස්වභාවික විපත්වලට නොසැලී මුහුණ දෙමින් අභිමානයෙන් නැගී සිටින්නේ කෙසේද කියා ඔබ කවදා හෝ සිතා තිබෙනවාද? 🤔🌾
අපේ පැරණි මුතුන් මිත්තන්ගේ විශ්මයජනක ඉංජිනේරු තාක්ෂණය සහ එහි සැඟවුණු භෞතික විද්‍යාත්මක රහස් රැසක් මෙම වීඩියෝවෙන් සරලව පැහැදිලි කෙරේ. 🔍⚡
🌟 මෙහිදී සාකච්ඡා වන ප්‍රධාන කරුණු:
බුබ්බුලාකාර හැඩය: ධාරා සහ මුළු නැති ගර්භයක ඇති භෞතික විද්‍යාත්මක වාසිය. 🛑
පීඩනය බෙදී යාම: වර්ගඵලය වැඩි වීම නිසා පොළොවට දැනෙන පීඩනය සාපේක්ෂව අඩු වන ආකාරය. 📉✏️
ශක්තිමත් අත්තිවාරම (Foundation): පීසා කුළුණ මෙන් ඇල නොවී, ගිලාබැසීම්වලින් තොරව වසර දහස් ගණනක් පවතින්නට යෙදූ විස්මිත අත්තිවාරම් තාක්ෂණය. 🧱🏗️
⚠️ ඊළඟ වීඩියෝවෙන්:
රුවන්වැලි සෑය අකුණු සැර වැදීම්වලින් බේරී පවතින්නේ කෙසේද? එහි පිටුපස ඇති අපූර්ව භෞතික විද්‍යාව A to Z ඊළඟ වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න! ⚡🤩
🎓 ඉදිරිපත් කිරීම:
රුසිරු නුවන් පතිරණ
(B.Sc. Eng (Electrical & Electronics) - University of Peradeniya)
Advanced Level Physics Tutor 👨🏫
📞 වැඩි විස්තර සඳහා: 071 55 10 884
Physics with Rusiru Nuwan Pathirana
පැලැස්තර නැති Genuine Physics
🎯 කවුරු හැර ගියත්, ඔයා ඔයාගේ ගමන නවත්තන්න එපා...
"මතක තියාගන්න... හෙවනැල්ල වුණත් අපිට ලැබෙන්නේ එළිය තියෙනකන් විතරයි..." 💡✨
ජීවිතේ සමහර කාලවලදී අපි ළඟින්ම හිටපු මිනිස්සු අපෙන් ඈත් වෙලා යන්න පුළුවන්. ඒත් ඒ කිසිම දේකින් ඔයා වැටෙන්න එපා. කවුරු හිටියත් නැතත්, ඔයාගේ Targets සහ හීන වෙනුවෙන් තනියම හරි සටන් කරලා ඒව දිනාගන්න ඕන කියන අධිෂ්ඨානය හැමදාම හිතේ තියාගන්න. 💪🔥
අපි සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙමු කියන අයත් දවසක වෙනස් වෙනවා
🛵 ඇයි ගෑණු ළමයි බයික් වලින් ඉක්මනින් වැටෙන්නෙ? 🤔
ගොඩක් වෙලාවට අපි දකිනවා පිරිමි ළමයින්ට වඩා ගෑණු ළමයි බයික් පදිද්දි ඉක්මනින් Balance නැති වෙලා වැටෙනවා. මේකට ඇත්තම හේතුව ඔයාලා හිතන විදිහේ එකක් නෙවෙයි! මේක පිටුපස තියෙන්නෙ පුදුම හිතෙන Physics රහසක්! 🧬
කෝණික ගම්‍යතා සංස්ථිති මූලධර්මය (Law of Conservation of Angular Momentum) ගැන ඔයා දන්නවද? 🎡
රෝදයක විශාලත්වය සහ වේගය Balance එකට බලපාන හැටි. ⚖️
ඇයි Scooter වලට වඩා ලොකු බයික් Balance කරන්න ලේසි? 🏍️
Physics දැනුම නැතිකම කොහොමද පාරේදී අනතුරු වලට හේතු වෙන්නෙ කියලා. ⚠️
බයික් පදින හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝවක්! Share කරලා යාළුවන්ටත් දැනුවත් කරන්න. 👇
🎓 Join with Rusiru Nuwan Pathirana
B.Sc. Eng (Electrical & Electronics)
University of Peradeniya
Physics වල අමාරු කොටස් සරලවම ඉගෙන ගන්න අදම අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න!
📞 වැඩි විස්තර සඳහා: 071 55 10 884
ඔබ නොදන්නා තිසා වැවේ බිසෝ කොටුවේ කාර්‍යය ❤️
ඉංජිනේරුවරයෙක් විදියට ජීවිතය සැලසුම් කරන අතරේ, ගුරුවරයෙක් විදියට දරුවන්ගේ අනාගතය හැඩගස්වන අතරේ, මම ලබපු ලොකුම සතුට මේකයි. කුරුණෑගල ඉඳන් අනුරාධපුරයට ඇවිත් භෞතික විද්‍යාව උගන්වන මට, මේ රජරට මිනිස්සුන්ගේ අව්‍යාජ ආදරය හැමදාමත් දැනුනා.
මේ අලුත් අවුරුද්දේ මට ඕන වුණේ ඒ ආදරයට පුංචි හෝ උපහාරයක් දක්වන්න. තමන්ගේම කියලා හරිහැටි හව්හරණක් නැති, අපහසුතා මැද ජීවත් වෙන අහිංසක මිනිසුන් කිහිප දෙනෙක් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් කිහිපයක් ලබා දෙන්න ලැබීම මගේ හදවතට ලොකු සැනසීමක්. 😇
අපේ සතුට තියෙන්නේ අපේ ළඟ විතරක් නෙවෙයි, අපි තව කෙනෙක් එක්ක බෙදාගන්න දේ ඇතුළේ.. 🤝💖
ඔබ සැමට ආදරය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!
- භෞතික විද්‍යා ආචාර්ය රුසිරු නුවන්
14/03/2026
#2028 A/L #7 #
12/01/2026
2026 A/L bio maths කරන දරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන පන්තියකි. පන්තිය පිළිබඳ සියලු විමසීම් - 077 240 0610
යාලුවන්ටත් දැනගන්න share කරන්න.
💚💚
2027 A/L Physics
2027 උසස් පෙළ දෙවන කණ්ඩායම් ආරම්භය 💚💚
පන්ති වලට සම්බන්ධ වීමට පහත Whatsapp Group 1 ට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/EUQ2TafeVsvI22lWpK5GHB?mode=ac_t
0772400610
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kurunegala