Yasiru Jayasinghe

Yasiru Jayasinghe

Share

Chemistry Tutor

26/05/2026

Ranks are not luck — they’re built paper by paper.
Congratulations to The Fantastic Eight of RankUP Paper 13 👏

📊 Overall average (100): 42.93
📝 MCQ average (50): 24
✍️ Second paper average (50): 18

Write. Review. Rise to the Top.

26/05/2026

2027 A/L ❤
S Block 🔥

17/05/2026

Ranks are not luck — they’re built paper by paper.
Congratulations to The Fantastic Eight of RankUP Paper 12 👏

📊 Overall average (100): 44
📝 MCQ average (50): 25
✍️ Second paper average (50): 19

Write. Review. Rise to the Top.

29/04/2026

💥2027 Chemistry - ශක්ති විද්‍යාව ඇරඹේ💥

❌මැයි මාසයට අදාළ සැලසුම❌

✨ රසායන විද්‍යාව ප්‍රශ්ණ පත්‍රයේ අනිවාර්ය රචනා ප්‍රශ්ණ කොටසක් සාදන 5 වන ඒකකය ශක්ති විද්‍යාව ආරම්භය.

✨ S ගොනුවේ රසායනය සම්මන්ත්‍රණයක් හරහා ආවරණය කිරීම.

✨ Fast Track සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න වන රසායනික ගණනය විභාග ප්‍රශ්න සාකච්ඡාව.

✨ පදාර්ථයේ වායු අවස්තාව පසුගිය විභාග ප්‍රශ්ණ සාකච්ඡාව.

එක දවසක් ඇවිත් වෙනස හදුනාගන්න💯🔥

27/04/2026

Ranks are not luck — they’re built paper by paper.
Congratulations to The Fantastic Eight of RankUP Paper 11 👏

📊 Overall average (100): 46.66
📝 MCQ average (50): 24
✍️ Second paper average (50): 22.63

Write. Review. Rise to the Top.

#සරසවිසිහිනයටපෙරමංතැනුම

11/04/2026

RankUp Paper Class - 2026 Chemistry

විභාගයට තව මාස හතරකට ආසන්න කාලයක් නේද තියෙන්නේ 😱. මේ වෙද්දි ඔයා chemistry full papers කීයක් විතර ලියල තියෙනවා ද ? 😫

අපි නම් දැනට full papers 10 ක් ඉවරයි. තව RankUp Papers 10 ක් තියෙනවා ලියන්න 🔥.

නගරයේ වේගයෙන්ම ජනප්‍රියවන chemistry paper class එකට ඔයත් එක දවසක් ඇවිත් වෙනස වටහාගන්න 💪.

💥 කාල කලමණාකරණයට හුරු කරමින් ගුරුවරයා විසින්ම සෑදූ උසස් පෙළ විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් පංතිය තුලදීම ලියවීම.

💥 සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය යොමු කරන අතර පියවරෙන් පියවර ලකුණු මට්ටම ඔසවා තැබීම.

💥 පිළිතුරු පත්‍ර පරීක්ෂා කර දීම, සවිස්තරාත්මක පිළිතුරු විග්‍රහය, Rank කිරීම හා progress tracker එකක් හරහා සිසුන්ගේ ලකුණු විශ්ලේෂණය කිරීම.

YES - වාරියපොල
අගහරුවාදා පෙ.ව 8.00

TIDY - කටුපොත
සිකුරාදා ප.ව 4.30

අපේ මේ වෑයම ඔබේ සරසවි සිහිනයේ chemistry පරිච්ඡේදය A සාමාර්ථයකින්ම නිමාකරවීමටයි 💯.

සරසවි සිහිනය සිහිනයක්ම නොවන්නට ඔබත් ඇවිත් වෙනස හදුනාගන්න👨‍🎓👩‍🎓.

03/04/2026

Ranks are not luck — they’re built paper by paper.
Congratulations to The Fantastic Eight of RankUP Paper 10 👏

📊 Overall average (100): 55.34
📝 MCQ average (50): 31.4
✍️ Second paper average (50): 24

Write. Review. Rise to the Top.

20/03/2026

Ranks are not luck — they’re built paper by paper.
Congratulations to The Fantastic Eight of RankUP Paper 09 👏

📊 Overall average (100): 39
📝 MCQ average (50): 25
✍️ Second paper average (50): 13.9

Write. Review. Rise to the Top.

20/03/2026

Ranks are not luck — they’re built paper by paper.
Congratulations to The Fantastic Eight of RankUP Paper 08 👏

📊 Overall average (100): 42
📝 MCQ average (50): 23
✍️ Second paper average (50): 18.56

Write. Review. Rise to the Top.

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Katagamuwa Bandara Koswaththa
Kurunegala