කේක් එක හරියට නීට් කරගන්න ඕනේ නම්...
එන්න හරියටම ඉගෙනගන්න...
Kellis Baker Academy
🇱🇰 Creativity is the magic 👩🍳🇱🇰
17/06/2026
Ranunculus 🌸 — Beauty layered petal by petal.” ✨💕
පෙති පෙති එකතු කරලා නිර්මාණය කරන ලස්සනකම… 🌸✨
Every petal tells a story of creativity and passion. 💕
🌸💕✨
16/06/2026
හෙමින් හෙමින් අයිසින් වැඩ පටන් ගන්න අපේ ළමයි...
ඉවසීමෙන් ලස්සනට කරන කේක් නිර්මාණ දවසේ අන්තිම වෙද්දී එයාලගේ සතුට...🥰
16/06/2026
වැඩ කරලා ඉවර උනාම අපි....
14/06/2026
බලන්නකෝ දැං එයාලගේ වැඩ...හරිම ලස්සනට කේක් නීට් කරන හැටි..හරිම ආසාවෙන් හැඩට කරන කේක් නිර්මාණ ...🧑🍳
14/06/2026
🍰 Delicious Gateau Cakes
ඔයාගේ කේක් ජීවිතේ අමතකම නොවෙන වගේම රසබර සිද්දි මොනවද..? Comment 👇
🎂 දක්ෂතාවයෙන් නෙවෙයි, ඉගෙනගන්න ආසාවෙන් තමයි සාර්ථකත්වය පටන් ගන්නේ.
අපේ Basic Cake Decorating Course එකේදී මුල සිටම සියල්ල ප්‍රායෝගිකව ඉගැන්වෙනවා.
📍 කුරුණෑගල | නුවර
📞 077 458 4841
10/06/2026
ගොඩක් අය හිතනවා කියන්නේ ඔයාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා.
හැබැයි අපේ පන්තියට එන ගොඩක් ළමයි එකක්වත් අල්ලලා නැති අය.
මාස 2ක් අවසානයේ ඒ අය හදන කේක් දැක්කම අපිටත් පුදුම හිතෙනවා.
ඔයාටත් ආසාවක් තියෙනවා නම්, පටන් ගන්න එක තමයි වැදගත්ම දේ."...
ඒකට ඔයාට තියෙන්නම ඕනේ "උනන්දුව" "උත්සාහය" "කැපවීම" එක්කම "ඉවසීම"..
ඔයාගේ අත්දැකීමත් කරගෙන යන්න...😍
"Ability to Start"
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Negombo Road
Galewela
20000