Sipway Campus

Sipway Campus

Share

Professional Development & Training The Leader in Higher Education

21/06/2026

Happy Father’s Day! 👨‍👧‍👦💙

Today we celebrate the love, care, and sacrifices of every father who makes life stronger and safer. Thank you for being our real-life hero, guide, and biggest supporter. 🙏💙

20/06/2026

2025 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සමගින් නව ගමනක් ආරම්භ කරන්න ඔබ සැමට අපගෙ සුබ පැතුම්❤️🙏

20/06/2026

🧑‍💻🌐Cetificate in QuickBooks - B35🌐👩‍💻

😍අති සාර්ථක 35 වන කණ්ඩායමට සිසුන් බදවා ගැනීම😍

🌷නොමිලේ පැවත්වෙන ආරම්භක දේශනයට සම්බන්ධ වන්න පහත ලින්ක් එක ක්ලික් කර whatsapp group එකට සම්බන්ධ වන්න.👇🏻👇🏻

https://chat.whatsapp.com/Bdref7jwoeALNTyYwpCQ0d

⏰දිනය- ජූලි මස 01 වන දින රාත්‍රී 8.00ට
⏰පාඨමාලා කාලය - සති 07
⏰පාඨමාලා ගාස්තුව - රු. 5,000/=

🫵🏻ඔබගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගියාට Accounts ටික තාම පිළිවෙළකට හදාගන්න බැරිද?

🫵🏻QuickBooks බැරි නිසා Interview වලින් Reject වෙනවාද ?

🫵ගිණුම්කරණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත ව සිටින ඔබට සුදුසුකම් වැඩි කර ගැනීමට අවශ්‍ය ද?

💁‍♀️එහෙනම් ඔයාට ගැලපෙනම පාඨමාලාව තමයි Certificate in QuickBooks පාඨමාලාව.

💁‍♀️මාස දෙකක කාලයකින් ඔබේ Business එකේ Accounts තනියෙන් සෑදීමට අවශ්‍ය දැනුම මෙම පාඨමාලාව තුළින් ඔබට ලබාගත හැකිය.

🧑‍💻පාඨමාලා මෙහෙයවීම සිදු කරන්නේ වරලත් ගණකාධිකාරීවරයෙකු විසිනි.

🎓පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.

👩‍💻දේශකවරයා සමඟ තවත් උපදේශකවරයෙකු ඔබගේ දේශනවලදී සම්බන්ධ වන නිසා පාඨමාලාවට අදාළ විෂය සම්බන්ධ ඕනෑම ගැටළුවක් ඔබට දේශනය අතරතුරදී සාකච්ඡා කර ගත හැක.🧑‍💻

💁‍♀️පාඨමාලාව අවසානයේ ඔබට තනිවම QB හරහා අමතර ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙනු ලැබේ.

Sipway Campus 🇱🇰
Professional Development & Training
☎️ 071 813 0000

#ගිණුම්කරණය

19/06/2026

👩‍🎓📊වෘත්තීය බදුකරණය පිලිබද ඩිප්ලෝමා පාඨමාලාව 📊👩‍🎓

💰💰🪙Diploma in Professional Taxation- 🪙💰💰

👩‍🎓ඉතා අති සාර්ථක 41 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා👩‍🎓

🌷ආරම්භක සම්මන්ත්‍රණය ජූලි මස 07 වන දින අගහරුවාදා රාත්‍රි 8.00ට⏰

📍අපගේ පාඨමාලවේ වැඩි විස්තර දැනගැනිම සදහා පහත link එක ඔස්සේ අපගේ whatsapp සමුහයට දැන්ම සම්බන්ධ වන්න.

👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻

https://chat.whatsapp.com/Iz24ivgI4MR4ehbLrwojLP

🎯පළමු දින සම්පූර්ණයෙන් ම නොමිලේ.

👉🏻පළමු දින සිටම ඉගැන්වීම් ආරම්භ කෙරේ.

🎯පාඨමාලා කාලය- මාස 06 යි
🎯මාධ්‍ය-සිංහල
🎯Online පාඨමාලාවක් ලෙස Zoom තාක්ෂණය ඔස්සේ

🎲අතපසු වන පාඩම් Recording ලෙස නැවත නැරඹීමට හැකියාව ඇත.

🎲වර්තමානයේ රැකියා වෙළෙද පොලේ බදුකරණය පිලිබද ඉල්ලුම ඉහල ගොස් ඇත.
තමා ගෙවිය යුතු බද්ද තමාටම ගණනය කර ගැනීමේ අවශ්‍යතාව ඇතිවී ඇත.
ව්‍යාපාර වලට වසරින් වසර බදු ගෙවීම් පිලිබද දැනුවත් වීමක් අවශ්‍ය වී ඇත. බදු ප්‍රතිපත්තිය වසරින් වසර වෙනස් වෙමින් පවතී.

🎲ඔබත් වෘත්තීය බදු උපදේශකයකු හෝ බදු තක්සේරුකරුවෙක් වන්න කැමතිද?

🫵🏻🤝එසේනම් ඉහලම වෘත්තීය සුදුසුකමක් සහිත බදුකරණය පිලිබද ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න ඔබත් එකතු වන්න.

👩‍🎓🎓පාඨමාලාව අවසන් කරන සැමට වෘත්තීය බදුකරණය පිලිබද ඩිප්ලෝමා සහතිකය, වෘත්තීය නිපුණතා ඇගයීම් සහතිකය හා ප්‍රතිඵල ලේඛනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වෙන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේදී ලබාගැනීමට පහසුකම් සලසනු ලැබේ.

Sipway Campus
Professional Development & Training
☎️070 6660447

13/06/2026

Tourist Origin සහ tourist Destination🌍✨

Sipway Campus 🇱🇰
Professional Development & Training
School of Tourism & Hospitality
☎️071 813 0000

12/06/2026

👩‍🎓ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව👩‍🎓
Diploma in Business Management (DBM - B26)

🕰️පාඨමාලා ආරම්භය ජුනි 26 වෙනිදා රාත්‍රී 8.00
🌷පළමු දින නොමිලේ සම්බන්ධ විය හැකිය.

👉පළමු දින නොමිලේ සම්බන්ධ වීමට සහ පාඨමාලාව පිළිබඳව තොරතුරු ලබා ගැනීම සදහා අපගේ WhatsApp Group එකට සම්බන්ධ වන්න.📲

https://chat.whatsapp.com/EhsThchnAUMInzwu40ewtn

📚පාඨමාලා කාලය - මාස 6
📚දේශන ක්‍රමය - Online
📚මාධ්‍යය - සිංහල/ඉංග්‍රීසි
(📚ඇගයීම් ක්‍රමවේදය - පැවරුම් සහ අවසාන විභාගය ( Assignment & Final Exam)
👨‍🎓පාඨමාලාව අවසානයේ BMICH හිදී සහතික පත්‍ර පිරිනමනු ලැබේ.
🧑‍💻සෑම දේශනයකම පටිගත කල දේශන LMS පද්ධතිය ඔස්සේ නැරඹිමට හැක..

🧑‍💼👩‍💼ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල ආචාර්ය ,මහාචාර්යවරුන් විසින් දේශන මෙහෙයවීම.

මෙම පාඨමාලාව කා සදහාද?
🌷උසස් පෙළ පෙනී සිටි සිසුන් සඳහා
🌷විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා
🌷රජයේ හා පාසල් ගුරුවරුන්ට
🌷පරිපාලන අංශයේ නිලධාරීන්ට
🌷කනිෂ්ඨ කළමනාකරණ ශ්‍රේණියේ නිලධාරීන්ට
🌷ව්‍යවසායකයින්ට
🌷රාජ්‍ය අංශයේ විධායක නොවන නිලධාරීන්ට

Sipway Campus
Professional Development & Training Campus
☎️071 813 0000

12/06/2026

👩‍🎓 Certificate In Labour Law - Batch 30 👩‍🎓

🧑‍💻කම්කරු නීතිය පිළිබඳ සහතිකපත් පාඨමාලාව.👩‍💻

👩‍💼ව්‍යවසායකයින්,
🧑‍💼ආයතන හිමිකරුවන්,
👩‍💼කළමණාකරණ ක්ෂේත්‍රයේ සහ
🧑‍💼ඕනෑ ම ක්ෂේත්‍රයක රැකියාවක නිරත ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල විශේෂ පාඨමාලාව

📚 පාඨමාලා ආරම්භක දේශනය ජූනි මස 25 වන දින රාත්‍රී 8.00ට
🌷පළමු දින නොමිලේ සම්බන්ධ විය හැකිය .

පාඨමාලාව පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා අපගේ WhatsApp ගෲප් එකට සම්බන්ධ වන්න👇👇

https://chat.whatsapp.com/KPETddvAxOfIu2Bw4jij2x

🔹දේශන ක්‍රමය - Online/මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ
🔹මාධ්‍යය - සිංහල / English
🔹පාඨමාලා කාලය - මාස 04
🔹LMS පද්ධතිය හරහා අතපසු වූ පාඩම් නැරඹීමේ හැකියාව
🔹පාඨමාලා අවසානයේ BMICH හි සහතිකපත්‍ර ප්‍රදානය
🔹ඇගයීම් ක්‍රමවේදය - Assessment
👩‍💼ප්‍රවීණ දේශක මණ්ඩලය (වෘත්තීය නීතිඥවරුන් සහ නීතිඥවරියන් විසින් දේශන මෙහෙයවීම)

Sipway Campus 🇱🇰
Professional Development & Training
☎️071 813 0000

12/06/2026

👨‍🎓Certificate In Hindi Language 👨‍🎓
හින්දි භාෂාව පිලිබඳ සහතිකපත්‍ර පාඨමාලාව - Batch 22

🇮🇳Hindi භාෂාවේ ප්‍රවීණයෙක් වන්න

📚මුල සිට සරල ව ඉගැන්වීම් සිදු කරන එකම පන්තිය

🕰️ආරම්භක දේශනය ජූනි මස 21 වන දින රාත්‍රී 8.00 ට
🌷පළමු දින නොමිලේ සම්බන්ධ විය හැකිය

👩‍💼දේශන ක්‍රමය - Online/මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ
🧑‍💼පාඨමාලා කාලය - මාස 4
👩‍💻LMS පද්ධතිය හරහා අතපසු වූ ඕනෑම පාඩමක් නැරඹීමේ හැකියාව
👨‍🎓පාඨමාලා අවසානයේ BMICH හි සහතිකපත්‍ර ප්‍රදානය
📚ඇගයීම් ක්‍රමවේදය - Assessment

පාඨමාලාව පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පහත Link එක ඔස්සේ අපගේ WhatsApp Group එකට සම්බන්ධ වන්න.👇👇

https://chat.whatsapp.com/KM7qqxleH4PDzx9Lb2mmWI

Sipway Campus
☎️071 813 0000

09/06/2026

Import & Exportවල මොනවද මේ Switch B/L කියන්නේ

Sipway Campus 🇱🇰
Professional Development & Training
☎️071 813 0000

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Rajapihilla Road, Sarwodaya Mawatha
Kurunegala
60000