✅2028 ET නව පන්ති ආරම්භය ජුනි 27 සෙනසුරාදා උදේ 8.00 ට (සිප්වින් කුරුණෑගල)
✅මුල් දින නොමිලේ ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
✅ET ආරච්චි සර්
🟩 විස්තර සදහා පහත group එකට සම්බන්ධ වෙන්න.
✅https://chat.whatsapp.com/DL8svySqQd44YRi6GiyX7x
💯විමසීම් සිප්වින් කුරුණෑගල
0783905743 ( හර්ෂක)
Sipwin
නැණ ගුණ සුසැදි පරපුරක් උදෙසා!
සිප්වින් | කුරුණෑගල
☏ 037 223 10 10
23/06/2026
2028 TECHNOLOGY
කරන ළමයින්ට පළමු ඒකකයේ ඉඳලාම අපි වැඩ පටන් ගන්නවා..❤✌
ඔයාගේ යාලුවන්ට,නංගිලා මල්ලිලාට පන්තිය ගැන
Share කරගෙනම යමු ❤✌
🔰පලමු දින නොමිලේ...
https://chat.whatsapp.com/JczsHCvH0ehKOH6U6odKZL
Whatsapp or Call
070 466 7888
/L
22/06/2026
🇫🇷 French Language 2028 A/L 🇫🇷
✨ නව පන්ති ආරම්භය – ජූනි 26 සිකුරාදා - 2.30
ප්‍රංශ භාෂාව නිවැරදිව, පහසුවෙන් සහ විභාග ඉලක්ක කරගත් ක්‍රමවේදයකින් ඉගෙන ගැනීමට දැන්ම එකතු වන්න!
📅 Every Friday
🕝 2.30 PM – 4.30 PM
👩🏫 Dhanushki Medagama
📍 සිප්වින් – කුරුණෑගල
📞 විමසීම්:
077 784 3440
078 949 0463
🎓 "Learn French, Unlock Global Opportunities!" 🇫🇷
Seats are limited – Register today!
22/06/2026
2️⃣0️⃣2️⃣8️⃣උ.පෙ. සිංහල නව පන්ති ඇරඹේ....
👖ඩෙනිම් අදින සිංහල පන්තිය
2️⃣7️⃣ සෙනසුරාදා සිට....
🔯කලා විෂය ධාරාවේ ප්‍රධානතම විෂය.....
"දැනෙන තැනට සිංහල"
⏰සෙන 10.30-12.30
♓ප්‍රවීණ සිංහල දේශක
🔯සුජීව සිරිමෙවන්
සිප්වින් කුරුණෑගල
☎️ 0769813132
2️⃣0️⃣2️⃣8️⃣
ගෘහ ආර්ථික විද්‍යාව
➖➖➖➖➖➖➖➖➖
🔴 ජුනි 27 වන සෙනසුරාදා සිට නව පන්ති ඇරඹේ.....
THEORY & PRACTICAL
🟥 පන්ති පැවැත්වෙන වෙිලාවන්...👇
🕚 සෙනසුරාදා -
පෙ.ව 8.00-10.00
🕚 සෙනසුරාදා-
ප.ව 12.30-2.30
🕚 ඉරිදා-
පෙ.ව 8.00-10.00
(ශාලා අංක 10)
➖➖➖➖➖➖➖➖➖
🟣වැඩි විස්තර සදහා පහත Link එකෙන් whatsapp හරහා සම්බන්ද වන්න👇
https://chat.whatsapp.com/FO71QqT92ek9uck13CSLWb
📒 මෙහෙයවිම
ප්‍රවීණ ආචාරිණි
*එෂාන්ති අබේව්ක්‍රම*
☎️ විමසිමි-0703876002
22/06/2026
💯ටෙක් නම් සිප්වින්
🟢 2028 තාක්ෂණවේදය නව පන්ති ආරම්භය ජුනි 27 සෙනසුරාදා උදේ 8.00 ට (සිප්වින් කුරුණෑගල)
✅මුල් දින නොමිලේ ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
🟩 විස්තර සදහා පහත group එකට සම්බන්ධ වෙන්න.
✅https://chat.whatsapp.com/EsaMgLzKL6J3Wtuw5ZZilN
💯විමසීම් සිප්වින් කුරුණෑගල
0783905743 ( හර්ශක)
22/06/2026
2028 TECHNOLOGY
කරන ළමයින්ට පළමු ඒකකයේ ඉඳලාම අපි වැඩ පටන් ගන්නවා SFT පන්ති ජුනි 27 සෙනසුරාදා දහවල් 01.00ට ..❤✌
ඔයාගේ යාලුවන්ට,නංගිලා මල්ලිලාට පන්තිය ගැන
Share කරගෙනම යමු ❤✌
https://whatsapp.com/channel/0029Vb1pIfi3bbVBFxMwpV1q
Whatsapp or Call
070 466 7888
078 390 5743
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kandy Road
Kurunegala
60000