Chulani Jayasinghe

Chulani Jayasinghe

Share

Veteran Craft Artist/Instructor

16/06/2026

🌷 Cross Stitch Art

🧵🪡 නිර්මාණශීලීත්වයට ආදරය කරන අයට කදිම විනෝදාංශයක් - කතිර මැහුම් නිර්මාණ (Cross-Stitch) කලාව. ✨

✨ නිවසට වෙලා ඉන්න ගමන් මනස සැහැල්ලු කරගන්න වගේම, තමන්ගේම දෑතින් හරිම ලස්සන නිර්මාණ බිහිකරන්න කැමති අයට කතිර මැහුම් (Cross-Stitch) කියන්නේ කදිම කලාවක්. 😍

✨මානසික ඒකාග්‍රතාවය එක දිගට කොටු ගණන් කරමින් මහන විට මනසට පුදුමාකාර සැහැල්ලුවක් සහ සන්සුන් බවක් ලැබෙනවා.

ඔබත් මේ සුන්දර අත්කම් කලාව අත්හදා බලන්න. ඔබේ විවේක කාලය අර්ථවත් සහ සුන්දර නිර්මාණවලින් හැඩකරගන්න, මනසත් නිවන, දෑතටත් හුරුවක් දෙන කතිර මැහුම් කලාවට (Cross-Stitch) ඔබත් ආදරය කරන්න. ❤️

16/06/2026

🌷 Cross Stitch Art

✨ කතිර මැහුම් කලාව (Cross-stitch) යනු ලොව පුරා ඉතා ජනප්‍රිය ඉපැරණි මෙන්ම ක්‍රමානුකූල අත්කම් කලාවකි. මෙහිදී සිදුවන්නේ රෙද්දක් මත කුඩා "X" හැඩයේ මැහුම් යොදමින් විවිධ රටා හෝ රූප නිර්මාණය කිරීමයි.
✨ ඔබගේ විවේකය අර්ථවත්ව ගත කිරීමට වගේම මනස සැහැල්ලු කර ගැනීමට උපයෝගී කර ගත හැකි අතර මෙය හුදෙක් විනෝදාංශයක් ලෙස සහ ස්වයං රැකියාවක් ලෙසද කළ හැකි හොඳම නිර්මාණ කලාවකි.

✨ ඉතින් මෙවැනි ලස්සන සුන්දර වූ කතිර මැහුම් නිර්මාණයක් කිරීමට කැමති අය කවුද ? බලමු.

16/06/2026

🧵🪡 Beautiful Printed Cross Stitch Pattern

Photos from Chulani Jayasinghe 's post 16/06/2026

🌷 Cross Stitch Art

✨ කතිර මැහුම් කලාව (Cross-stitch) යනු ලොව පුරා ඉතා ජනප්‍රිය ඉපැරණි මෙන්ම ක්‍රමානුකූල අත්කම් කලාවකි. මෙහිදී සිදුවන්නේ රෙද්දක් මත කුඩා "X" හැඩයේ මැහුම් යොදමින් විවිධ රටා හෝ රූප නිර්මාණය කිරීමයි.
✨ ඔබගේ විවේකය අර්ථවත්ව ගත කිරීමට වගේම මනස සැහැල්ලු කර ගැනීමට උපයෝගී කර ගත හැකි අතර මෙය හුදෙක් විනෝදාංශයක් ලෙස සහ ස්වයං රැකියාවක් ලෙසද කළ හැකි හොඳම නිර්මාණ කලාවකි.
✨ ඉතින් මෙවැනි සුන්දර වූ කතිර මැහුම් නිර්මාණයක් කිරීමට කැමති අය කවුද ? බලමු.

15/06/2026

✨ Cross Stitch Pattern ✨

🧵🪡 කතිර මැහුම් (Cross-stitch) කියන්නේ ඉතාමත් අලංකාර, ඒ වගේම මනස සැහැල්ලු කරන අපූරු නිර්මාණ කලාවක්.
ඔබගේ විවේකය අර්ථවත්ව ගත කිරීමට හැකි හොඳම කලාවකි. ඉතින් ඔබත් මෙවැනි සුන්දර නිර්මාණයක් කරන්න කැමති නම් Comment එකක් තියන්න.

15/06/2026

🌷 Cross Stitch Art

✨ කතිර මැහුම් කලාව (Cross-stitch) යනු ලොව පුරා ඉතා ජනප්‍රිය ඉපැරණි මෙන්ම ක්‍රමානුකූල අත්කම් කලාවකි. මෙහිදී සිදුවන්නේ රෙද්දක් මත කුඩා "X" හැඩයේ මැහුම් යොදමින් විවිධ රටා හෝ රූප නිර්මාණය කිරීමයි.
✨ ඔබගේ විවේකය අර්ථවත්ව ගත කිරීමට වගේම මනස සැහැල්ලු කර ගැනීමට උපයෝගී කර ගත හැකි අතර මෙය හුදෙක් විනෝදාංශයක් ලෙස සහ ස්වයං රැකියාවක් ලෙසද කළ හැකි හොඳම නිර්මාණ කලාවකි.

Photos from Chulani Jayasinghe 's post 15/06/2026

✨ Cross Stitch Pattern ✨

🧵🪡 කතිර මැහුම් (Cross-stitch) කියන්නේ ඉතාමත් අලංකාර, ඒ වගේම මනස සැහැල්ලු කරන අපූරු නිර්මාණ කලාවක්.
ඔබගේ විවේකය අර්ථවත්ව ගත කිරීමට හැකි හොඳම කලාවකි. ඉතින් මේ අපූරු හා පැංචා ඔබත් මහන්න.හා පැංචට කැමති අය Comment එකක් දාන්න.

Photos from Chulani Jayasinghe 's post 15/06/2026

✨ මෙවර සිරිකත පුවත්පත සමගින් ගෙන ආ කතිර මැහුම් නිර්මාණයේ ඔබ වෙනුවෙන්.......

15/06/2026

☘️ Cross Stitch Art ☘️
✨ කතිර මැහුම් කලාව (Cross-stitch) යනු ලොව පුරා ඉතා ජනප්‍රිය ඉපැරණි මෙන්ම ක්‍රමානුකූල අත්කම් කලාවකි. මෙහිදී සිදුවන්නේ රෙද්දක් මත කුඩා "X" හැඩයේ මැහුම් යොදමින් විවිධ රටා හෝ රූප නිර්මාණය කිරීමයි.
✨ ඔබගේ විවේකය අර්ථවත්ව ගත කිරීමට වගේම මානසික සුවය පවත්වාගෙන හොඳම කලාවකි.

Want your school to be the top-listed School/college in Maharagama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Maharagama