සෑම පියවරක්ම සිහිනය කරා..✨
සෑම රිද්මයක්ම සාර්ථකත්වය කරා..🤍
Ransilu Dancing Academy
ලෝකයේ තියෙන සුන්දර හැගිමක් තමයි තමන් බලාපොරොත්තු වන සාර්ථකත්වයට ලගාවීම, ඒ වෙනුවෙන් වැඩකරන්න. ❤
07/06/2026
රන්සිළු අවුරුදු උදානය 🌞🙏🏻"
25/04/2026 🌝💐
📸 CLASS MEMORIES 2026 | ALBUM 06
07/06/2026
රන්සිළු අවුරුදු උදානය 🌞🙏🏻"
25/04/2026 🌝💐
📸 CLASS MEMORIES 2026 | ALBUM 05
06/06/2026
🔴 රන්සිළු Dance Academy අපි, වසර 18 කට වැඩි කාලයක් දරුවන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගෙන දේශීය මෙන්ම විදේශීය නර්තන දක්ෂතා පෙන්වමින්, සංස්කෘතිය ආරක්ෂා කරගනිමින්, දරුවන්ට කලාව සහ ජීවිතය නිවැරදිව කියා දෙන කලායතනයකි.
◽ 2027 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත හිස වෙස් සහ පායිම්පත් තැබීමේ මංගල්‍යය සදහා දරුවන් පුහුණු කිරීම ආරම්භ කර ඇත.
◽ නර්තනයට ආදරය කරන ඔබේ සිහින, තවදුරටත් සිහිනයක්ම නොවන්නට, ඔබත් අදම අප සමඟ එකවන්න.
◽ වයස - අවුරුදු 10 ට වැඩි නර්තනයට දක්ෂතා ඇති ඕනෑම දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට
🔴 පුහුණුවීම් - සෑම සෙනසුරාදා දිනකම
සවස 6.00 සිට 8.00 දක්වා
🔴 ස්ථානය - මහරගම හේමන්ත ටෙකස්ටයිල්
ගොඩනැගිල්ලේදී
☎️ 072 647 0690 අදම අප වෙත පණිවිඩයක් යොමු කරන්න.
06/06/2026
රන්සිළු අවුරුදු උදානය 🌞🙏🏻"
25/04/2026 🌝💐
📸 CLASS MEMORIES 2026 | ALBUM 04
06/06/2026
රන්සිළු අවුරුදු උදානය 🌞🙏🏻"
25/04/2026 🌝💐
📸 CLASS MEMORIES 2026 | ALBUM 03
06/06/2026
රන්සිළු අවුරුදු උදානය 🌞🙏🏻"
25/04/2026 🌝💐
📸 CLASS MEMORIES 2026 | ALBUM 02
06/06/2026
06/06/2026
රන්සිළු අවුරුදු උදානය 🌞🙏🏻"
25/04/2026 🌝💐
📸 CLASS MEMORIES 2026 | ALBUM 01
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Maharagama