English with Ananda
Cambridge C2/CELTA Expert | 20yr Method + AI Lab. 🎓 Turn Passive English into Active Speaking.
30-Day Spoken English Program
ඔබට English දැනගෙනත් කතාකරන්න අමාරුද?
කතා කරන්න යද්දී hesitant වෙනවද?
Continuously English කතා කරගෙන යන්න බැරිද?
Confidence නැතිවෙනවද?
මේකට හේතුව English දන්නේ නැතිකම විතරක් නෙවෙයි.
ඔබේ language knowledge එකේ gaps ටිකක් තියෙන්න පුළුවන්.
ඒ gaps step by step fill කරගෙන, ඔබේම sentences හදලා confidently කතා කරන්න තමයි අපේ 30-Day Spoken English Program එක design කරලා තියෙන්නේ.
මෙය random grammar rules, unrelated sentence patterns, හෝ long lists of tenses ඉගෙන ගන්න course එකක් නෙවෙයි.
මෙය years of teaching experience සහ continuous research මත develop කරපු, well-organized speaking system එකක්.
පළමු දවසේ ඉඳන්ම ඔබ sentences හදන හැටිත්, ඒවා proper way එකට කියන හැටිත් ඉගෙන ගන්නවා — connected speech, linking, word stress වගේ pronunciation features එක්ක.
දින 30ක් තුළ hesitant speaker කෙනෙක්ගෙන් confident speaker කෙනෙක් වෙන්න, join our 30-Day Spoken English Program.
වැඩි විස්තර සඳහා පහළ තියෙන WhatsApp button එක click කරන්න.
📲 WhatsApp: 076 655 3672
📞 Phone: 077 330 2258
WHY DOESN’T YOUR ENGLISH SOUND ENGLISH? හේතුව Rhythm එක!
කොච්චර English ඉගෙනගත්තත්, කොච්චර English කතා කළත්, ඇයි අපේ English natural විදිහට sound වෙන්නේ නැත්තේ?
ප්‍රධාන හේතුව තමයි — අපි English words සහ sentences කියන්නේ English rhythm එකට නෙවෙයි, Sinhala flat rhythm එකට.
English fluent වෙන්න නම්, English rhythm එකට කතා කරන්න පුරුදු වෙන්න.
මේ දේවල් හරියට ඉගෙනගන්න අපගේ 30-Day Spoken English Program එකට අදම එකතු වෙන්න.
📲 WhatsApp: 076-655-3672
📞 Call: 077-330-2258
30-Day Spoken English Program
Random grammar නෙවෙයි.
Proper system එකක් තුළ English ගොඩනගාගෙන confidently කතා කරන්න ඉගෙන ගන්න.
📲 WhatsApp: 076 655 3672
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Maharagama
10230