08/06/2026
"Come Let's colour the whole world"
Tiny Picassos by Dilru
මුල සිට දරුවාගේ හසුරු කුසලතා සංවර්ධනයට..
නිර්මාණශීලී හැකියාවන් වර්ධනයට..
වර්ණ හැඩතල හදුනමින් සිත්තම් කිරීමට..
*ඔබගේ දරුවාගේ ස්වාභාවික දක්ෂතා හදුනාගෙන..ඒකාකාරී ජීවිතයෙන් ඔබ්බට
විශ්වාසයෙන් ආදරයෙන් විනෝදයෙන් සිත්තම් කිරීමට..එන්න පළමු පියවර මෙතනින් තබමු..
එන්න... අපගේ වැඩමුළුවට...
👩⚕️🧑⚕️පොඩ්ඩෝ වැඩ්ඩෝ කරන මිනැස්කෝ පොඩ්ඩන්ගේ වැඩමුළුව🧑⚕️👩⚕️
✅පොඩ්ඩෝ ආසවෙන් වැඩ කරන දවස✅
🗓️ජූනි 13 සෙනසුරාදා🗓️
⏰සවස 3.30ට⏰
🔴 ඔබේ පොඩිත්තාට මෙන්න විශේෂ දවසක්..🔴
💠 ඔබේ දරුවාත් 1-2-3-4-5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවෙකුනම් මේ දවස මිස් කරගන්න එපා..💠
‼️ මිස් කරගෙන අපරාදේ කියලා හිතෙන්න දෙන්නම එපා..‼️
====== *Free Workshop*======
එදිනට,
🔰සිංහල - භාෂා හුරුව
🔰ගණිතය - විසදුම් වලින් ගැටලු හදුනාගැනීම
🔰පරිසරය - සෞන්දර්යාත්මක පරිසර අත්දැකීම්
🔰ඉංග්‍රීසි - විශේෂ ප්‍රායෝගික ක්‍රියාකරකම් මගින් ඉංග්‍රීසි හුරුව
🔰චිත්‍ර - මනස සැහැල්ලු කරන ක්‍රමවේද සමඟින් පොඩිත්තන්ගේ නිර්මාණාත්මක කුසලතා හඳුනාගැනීම..
👆🏻වැනි විශේෂ වැඩසටහනක් අපි සූදානම් කරලා තියෙනවා..
‼️*සම්පූර්ණයෙන්ම නොමිලේ*‼️
👭👬 දන්න හැමෝටම කියලා යාලුවෝ ගොඩක් එක්කන් ඔයත් එන්න.. 👬👭
🎁🎁 එන හැමෝටම එදාට තෑගි ගොඩාක් දෙනවා..🎁🎁
🔺ඔබත් එදිනට සහභාගි වීමට බලාපොරොත්තු වන්නේනම් පහත ලින්ක් එක මගින් whatsap සමූහයට එකතු වන්න...
👇ලින්ක් එක
https://chat.whatsapp.com/GuyhPwNfgP2CByi3XUgRG4
☎️වැඩි විස්තර සඳහා - 0114914941 - මිනැස්කෝ මාලබේ
30/05/2026
✨ Wishing you a peaceful and blessed Vesak Day.
May your life be filled with light, kindness, and happiness. 🪔🌸
DILRU'S ART GALLERY ...🙏
10/05/2026
Happy Mother’s Day!”💐
“අම්මා කියන්නේ
අපි වැටෙන හැම වෙලාවකම
අපිව නැවත නැගිටවන්න
නිහඬවම ශක්තිය දෙන හදවතක්… 🤍🧡
“A mother is the heart
that silently gives us strength
to rise again
every time we fall… 🤍🧡
“அம்மா என்பது
நாம் விழும் ஒவ்வொரு தருணத்திலும்
மீண்டும் எழுந்து நிற்க
அமைதியாக வலிமை தரும் இதயம்… 🤍🧡
அன்னையர் தின நல்வாழ்த்துகள்!”
— Dilru’s Art Gallery 🎨🌸
14/04/2026
May this Sinhala & Tamil New Year unfold like a masterpiece of light and colour… 💐✨
Wishing you refined happiness, graceful success, and timeless prosperity.
Let every moment be painted with peace, beauty, and inspiration...🙏
මෙම ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතය ආලෝකයෙන් සහ වර්ණයෙන් පිරුණු අගනා නිර්මාණයක් ම වේවා… 💐✨
සුවපහසු සතුට, සෞම්‍ය සාර්ථකත්වය හා නිරන්තර සෞභාග්‍යය ඔබට ලැබේවා!🙏
இந்த சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு உங்கள் வாழ்க்கையை ஒளி மற்றும் நிறங்களால் நிரம்பிய ஒரு அழகிய கலைப்படைப்பாக மாற்றட்டும்… 💐✨
அமைதி, வளம் மற்றும் நலன் நிரந்தரமாக உங்களை சூழட்டும்...🙏
💫 A refined beginning. A graceful journey. A timeless celebration of new dreams. 💫
...Dilru’s Art Gallery ...
26/03/2026
Tiny Picassos by Dilru ❤️
එක් එක් දරුවාගේ නිර්මාණාත්මකත්වය වර්ධනය කරමින් ..🖌️🎨
Nurturing creativity, one young artist at a time.🖌️🎨
ஒவ்வொரு குழந்தையின் படைப்பாற்றலை வளர்க்கும் ஒரு பயணம்…🖌️🎨
01/03/2026
"ගුරුවරියකගේ සැබෑ සතුට කියන්නේ, තම සිසුන් සිනාසෙමින් නිර්මාණ කරන අයුරු දැකීමයි." 🌈🎨😊❤️
"A teacher’s true happiness is seeing her students smile while they create." 🌈🎨😊❤️
"ஒரு ஆசிரியையின் உண்மையான மகிழ்ச்சி என்பது, தனது மாணவர்கள் சிரித்தபடி படைப்புகளை உருவாக்குவதைக் காண்பதே ஆகும்."
🌈🎨😊❤️
26/02/2026
🌈🎨 Tiny Picassos by Dilru – Malabe.🎨🌈
ආදරෙන් පටන්ගත්ත
විශ්වාසයෙන් ගොඩනගන
Tiny Picassos by Dilru – Malabe.
🙇 අද කාලේ ළමුන්ගෙන් බොහෝ දෙනෙක් mobile phones වලට හුරු වෙලා ඉන්නවා.ඒ නිසා ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් හැංගිලා තියෙන්නේ...
✅ අපට පුළුවන් ඒ හැංගුණු නිර්මාණශීලී අදහස් එළියට අරන් නිර්මාණශිලි දරුවෙක් බිහි කරන්න...
Tiny Picassos by Dilru – Malabe අපි උදව් කරනවා:
🖌️ ළමයින්ගේ hidden creativity දකිනවා
🖌️ නිර්මාණාත්මක අදහස් නිදහසේ express කරන්න හදවනවා
🖌️ දරුවෙකුගේ artistic confidence වර්ධනය කරනවා
• දරුවාට mobile phones වලින් වෙන්වී නිර්මාණාත්මක අදහස් explore කරන්න අවස්ථාව ලබා දෙනවා
• Guided activities සහ projects මගින් දරුවාගේ hidden potential එළියට ගෙන එන්න පුළුවන්
• Creative, confident, independent young artist බිහිකරන්න උපකාර කරනවා
මෙය සාමාන්‍ය චිත්‍ර පන්තියක් නොවෙයි ✨
🖌️ චිත්‍ර නිර්මාණ ඉගෙනුම් මාර්ගෝපදේශය කට අනුව
( Creative Art Learning Programme)
🖌️ දරුවාගේ වයසට ගැළපෙන
🖌️ හැකියාව පියවරෙන් පියවර වර්ධනය කරන
නිර්මාණශීලී ගමනක් 🎨
🧠 ඔබගේ පොඩිත්තා
✨ වර්ණ සමඟ සිතන්න
✨ නිදහසේ අඳින්න
✨ “මට පුළුවන්” කියන විශ්වාසය ගොඩනගන්න
අපි උදව් කරනවා 💫
🌟 ඉදිරියේදී
🎨 චිත්‍ර තරග සඳහා දරුවන් සූදානම් කිරීම
🎨 නිර්මාණ හැකියාවන් නිසි මට්ටමකට ගෙන ඒම
🎨 දරුවාගේ හැකියාව ලෝකෙට හඳුන්වාදීම
ලක්ෂ්‍ය කරගෙන පන්තිය ක්‍රියාත්මක වෙයි.
දරුවෙකුගේ පොඩි සිතුවමක්
හෙට දවසේ ලොකු විශ්වාසයක් වෙනවා 💖
ඔබත් කැමතිද
ඔබගේ පොඩිත්තාගේ හැකියාව
නිසි මඟපෙන්වීමක් යටතේ වර්ධනය කරන්න?
🌬️ වායුසමීකරණය කරන ලද පන්ති කාමර තුළ, kids mind relaxing music & activities එක්ක දරුවන්ට සුවපහසු learning environment එකකින් නිදහසේ සිතුවිලි අඳින්න සහ creativity එක විශ්වාසයෙන් explore කරන්න හැකියාව ලැබෙනවා✨
📞 අදම අප හා සම්බන්ධ වෙන්න
0765707008
📍 | Malabe (HNB බැංකුව අසල)
🗓️ සෑම සතියේම සිකුරාදා දින..
🕒 ප.ව 3.30 - ප.ව. 5.30 දක්වා..
🎨 Tiny hands…
🌈 Big imagination…
💖 Beautiful art journeys begin here!
👉 “ඔයාගේ දරුවා අඳින්න ආසද? Comments ‘🎨’