17/06/2026
සන්ලංකා හා කියෝදායි ලංකා ආරාධනයෙන් ජපානයේ වැඩිහිටි සාත්තුසේවා සපයන සමාගම් ජාලයක නියෝජිතවරයෙක් පසුගියදා දිවයිනට පැමිණියා. ඒ සන්ලන්කා ආයතනයේ කටයුතු නිරීක්ෂණය සදහායි. එම පැමිණීමේ ප්‍රතිපලයක් ලෙස ඉදිරියේදී ජපානයේ සාත්තුසේවා අංශයේ රැකියා රැසක් සන්ලංකා හා කියෝදයි ලංකා වෙත ලැබීමට නියමිතයි.
10/06/2026
සන්ලංකා හා කියෝදායි ලංකා හරහා TITP විසා යටතේ ජපානයට ගොස් වසර 3ක් සම්පුර්ණ වීමට ආසන්න දරුවන් මේ වනවිට වසර පහේ වීසාව සදහා සූදානම් වෙනවා. ඉතින් ඒ දරුවන්ගේ සුවදුක් සොයා බැලීම සදහා සන්ලංකා ආයතනයේ ප්‍රධානි ක්‍රිශාන්ත ආරියරත්න මැතිතුමා පසුගියදා එම දරුවන් සිටින ස්ථානවල නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
09/06/2026
සන්ලංකා හා කියෝදායි ලංකා හරහා ජපානයේ රැකියා සදහා පිටත්වගිය අපේ දරු දැරියන් දස දෙනාට ජපානයේදී උණුසුම් පිළිගැනීමක්.
පහත සදහන් රැකියා යටතේ ජපානයෙන්
රැකියා අවස්ථා රැසක් කියෝදායි ලංකා අපවෙත ලැබී ඇත.
Building Cleaning
Airport Ground Handling
Food Service
Caregiver
Heavy Vehicle Driver
Agriculture
ඉහත සදහන් රැකියා සදහා අයදුම් කිරීමට ඔබත් කැමතිනම් අදම අපව අමතන්න
ඔබටත් ජපානයේ රැකියාවක් කරන්න හීනයක් තියෙනවද ?
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐮𝐬.👇
0114 328 900
0114 382 900
076 136 1814
https://www.tiktok.com/.lanka.vocational...
[email protected]
Kyoudai Lanka
No 534/3 Athurugiriya Rd,Malabe, Sri Lanka
08/06/2026
සන්ලංකා හා කියෝදායි ලංකා ආයතන හරහා ජපානයේ Airport Ground Handling රැකියා සදහා තවත් දරු දැරියන් දස දෙනෙක් ජපානය බලා පිටත්ව ගියා.
පහත සදහන් රැකියා යටතේ ජපානයෙන්
රැකියා අවස්ථා රැසක් කියෝදායි ලංකා අපවෙත ලැබී ඇත.
Building Cleaning
Airport Ground Handling
Food Service
Caregiver
Heavy Vehicle Driver
Agriculture
ඉහත සදහන් රැකියා සදහා අයදුම් කිරීමට ඔබත් කැමතිනම් අදම අපව අමතන්න
ඔබටත් ජපානයේ රැකියාවක් කරන්න හීනයක් තියෙනවද ?
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐮𝐬.👇
0114 328 900
0114 382 900
076 136 1814
https://www.tiktok.com/.lanka.vocational...
[email protected]
Kyoudai Lanka
No 534/3 Athurugiriya Rd,Malabe, Sri Lanka
31/05/2026
සන්ලංකා හා කියෝදායි ලංකා හරහා SSW කාණ්ඩය යටතේ ජපානයේ වැඩිහිටි සාත්තුසේවා රැකියා සදහා පිටත්වුණු තවත් දරුවන් 3 දෙනෙක්.
පහත සදහන් රැකියා යටතේ ජපානයෙන්
රැකියා අවස්ථා රැසක් කියෝදායි ලංකා අපවෙත ලැබී ඇත.
Building Cleaning
Airport Ground Handling
Food Service
Caregiver
Heavy Vehicle Driver
Agriculture
ඉහත සදහන් රැකියා සදහා අයදුම් කිරීමට ඔබත් කැමතිනම් අදම අපව අමතන්න
ඔබටත් ජපානයේ රැකියාවක් කරන්න හීනයක් තියෙනවද ?
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐮𝐬.👇
0114 328 900
0114 382 900
076 136 1814
https://www.tiktok.com/.lanka.vocational...
[email protected]
Kyoudai Lanka
No 534/3 Athurugiriya Rd,Malabe, Sri Lanka See less See less
30/05/2026
🪔 ලෝකවාසී සියලු දෙනාට සුභම සුභ වෙසක් මංගල්‍යක් වේවා! 🪔
තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ, මුළු මහත් ලෝකයටම සාමය, සැනසීම සහ නිරෝගීභාවය උදාවේවායි සන්ලංකා හා කියෝදායි ලංකා අපි ප්‍රාර්ථනා කරමු! 🌸🙏
24/05/2026
මේ ඉන්නේ ගෙවුණු අපේල් මාසයේ හා මැයි මාසය මුලදී පමණක් සන්ලංකා හා කියෝදායි ලංකා හරහා ජපානයේ රැකියා සදහා ගිය අපේම රටේ තරුණ තරුණියන්.ඉතින් අපි ගැන කියන්න තවත් සාක්ෂි ඕනෙද ?