Bandara Dissanayake - English

Bandara Dissanayake - English

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bandara Dissanayake - English, Education, MALABE, Malabe.

YouTube නාලිකාවට පිවිසෙන්න 👇👇👇
https://youtube.com/@bandaradissanayakeenglish?si=pMwACXgSKh-oTgO_
Bandara Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY - Call 0771728040 0701093728 0770248876

20/06/2026

වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි කථන පුහුණුව

Soken English Course for Adults
(Age 25 - 75)
Starting date 27th June 2026
At 9.00pm
Every Saturday night
Get more details via WhatsApp
0701093728

Course conducted by
BANDARA Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
Government registered Institute of English Education

18/06/2026

වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි..
ඉංග්‍රීසි මගහැරුණු හෝ ඉංග්‍රීසි බාගෙට ඉගෙනගත් අතනින් මෙතනින් කෑලි ටිකක් අහුලගත් හැමෝටම...
මුළ සිට ඉහළටම සියළුම ව්‍යාකරණ ඉගැන්වේ..
සෑම ව්‍යාකරණයක්ම ප්‍රායෝගික ජීවිතේ අපිට භාවිතා වන තැන් පෙන්වා දීම..
නිවැරදි ව්‍යාකරණ තේරුම් කිරීම තුළින් නිවැරදි කථනයට මග පෑදෙනු ඇත..
එමගින් ඕනම කෙනෙකුට (Confidence) විශ්වාසයෙන් කථා කළ හැකි බව ඇති වේ..
පන්ති සතියට එක දවසයි නමුත් දිනපතා කථන අභ්‍යාස වල නිරත වීම සඳහා Speaking Activities ලබා දෙනු ඇත..
Three month Spoken English Course
(Zoom live)
Class day and time
Saturday night from 9.00 to 11.00
You will receive the recording link after every class.
Starting date :- 27th, June, 2026
Certificate will be issued at the end of the course.
Conducted by
BANDARA DISSANAYAKE
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
Government registered Institute of English Education
Call 0771728040
WhatsApp 0701093728

15/06/2026

අද ඉඳන් ඉංග්‍රීසියෙන් කථාකරන්න පටන් ගමු.. ව්‍යාකරණ දැනුම වැඩි වූ තරමටම ඉංග්‍රීසි කථන හැකියාව විශ්වාසය වැඩි වෙනවා.. නමුත් කථනයට අළුත් අයට මේ ටෙන්සස් 5 න් හොඳ ආරම්භයක් ගන්න පුළුවන්.. ඒ වගේම මේ රටා 5 දන්නවනම් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කථනය මැනේජ් කරගන්න පුළුවන්.. ඒ නිසා ඉස්සරලම මේ රටා 5 හොඳට හුරු වෙන්න.. තමන්ගෙ ජීවිතේ මේ රටා 5 න් කියන්න පුළුවන් ටික කොලේක ලියාගෙන හොඳට හුරුවෙන්න..

ප්‍රවීන ඉංග්‍රීසි දේශක
බණ්ඩාර දිසානායක සර් විසින් මෙහෙයවන අළුත්ම කථන පුහුණු පාඨමාලාව ජූනි මස 27 වෙනිදා රාත්‍රී ආරම්භ වෙනවා..

කණ්ඩායමට ඉඩ තියෙන්නේ 75 දෙනෙකුට පමණයි..

සතියට පැය 2 යි ( සෙනසුරාදා රාත්‍රී 9.00 සිට 11.00 දක්වා) සතිය පුරාම කථන පුහුණුව..

පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් හිමි වේ.

Course fee 15000/= (5000x3)

ලියාපදිංචි වීමට Course Details යනුවෙන් 0701093728 ට WhatsApp කරන්න..

LONDON BRIDGE ENGLISH ACADEMY
The best spoken English course in Sri Lanka
If you want to contact Bandara sir :- Call or WhatsApp 0771728040

Photos from Bandara Dissanayake - English's post 11/06/2026

"ඔයාගෙ ඉංග්‍රීසි නියමයි..!"
මේක අයිශ්වර්‍යා රායි ගෙ ටිකක් පැරණි ඉන්ටර්විව් එකක්..අයිශ්වර්‍යා මෙතනදි කියන්නෙ මිස් වර්ල්ඩ් පැජන්ට් එකේ අත්දැකීමක් ගැන..

" මම ඉංග්‍රීසියෙන් කතා කරද්දි එයාලා පුදුම වුනා..!

මගෙන් ඇහුවෙ ඔයා ඉන්දියානුවෙක් වෙලා මේ තරම් සුහුරු විදිහට නියම බ්‍රිතාන්‍ය උච්ඡාරණයෙන් ඉංග්‍රීසි කතා කළේ කොහොමද කියලා..

මම නියෝජනය කරන්නෙ මගේ රට.., මගේ රට ගැන බටහිර තියෙන ආකල්ප වලට අභියෝග කරන්න මට වුවමනා වුනා.. ඒ නිසාම භාශාව හැසිරවීම ගැන මම පූර්ව අධ්‍යයනයන් කළා..

ඇත්‍තටම මට එහෙම නිවැරදිව ජාත්‍යන්තර භාශාව හසුරුවන්න බැරි වුනා නම් මම පැහැදිලි හිංදියෙන් කතා කරන්නෙ.. මට අවශ්‍ය මගේ අදහස නිවැරදිව විනිශ්චය මණ්ඩලයට දෙන එක මිසක් මගේ ඉංග්‍රීසි භාවිතය ලෝකෙට පෙන්නන එක නෙමේ..!

ඒත් මගෙ නිවැරදි ජාත්‍යන්තර භාශා භාවිතයෙන් එයාලා මගේ රට ගැන , මගේ රටේ අධ්‍යාපනය ගැන, මගේ රටේ ඉංග්‍රීසි භාවිතය ගැන හිතාගෙන හිටපු ආකල්ප වෙනස් කරන්න මට මගේ එක කතාවකින් පුළුවන් වුනා..!

(Copied from another page)

උපදෙස :-
මොනයම් හෝ හැකියාවක් නිසා ඔබ කැපී පෙනෙන්නනට පුළුවන්.. හැබැයි ඒ හැකියාවත් එක්ක ඔබ තුළ ඉංග්‍රීසි හැකියාවත් තිබුණොත් ඔයා බැබලේවි..
ඒක හදාගන්න.. ඒත් ඒක හදාගන්න ගිහින් 1000ට 2000ට රැවටෙන්න එපා.. අතේ ඇති මුදළට එළවලු තුනපහ කෑම බීම ඇඳුම් ගත්තට.. අතේ ඇති මුදළට අධ්‍යාපනය ගන්න බෑ.. ඒ ගත්තත් තමන් හිතන මට්ටමට යන්න බෑ..
හරි විදිහට ඉගෙන ගන්න වැය කරන මුදල් කවදාවත් අපතෙ යන්නෙ නෑ..
ඒව දහස් ගුණෙකින් වැඩි වෙලා ආපහු තමන් වෙත එනවා.. ඒක ස්ථීරයි..

තේරුම් ගැනීම ඔබේ බුද්ධියට සාපේක්ෂයි..

08/06/2026

Why can't you learn English ?

05/06/2026

අතර මග නතර නොවී මගක් ගිහින් අතරමං නොවී මුළ සිට ඉහළටම විධිමත්ව ඉංග්‍රීසි ඉගෙනීමට බණ්ඩාර දිසානායක සර්ගේ ඉංග්‍රීසි අධ්‍යයන කට්ටලය ඔබේ නිවසට ගෙන්වා ගන්න.. පාඨමාලාව අවසානයේ වාචික පරික්ෂණයක් පවත්වා වටිනා සහතිකයක්ද නිකුත් කෙරේ..
ඉංග්‍රීසි මග හැරුනු වයස අවු 16 ත් 65 ත් අතර ඕනම කෙනෙකුට ගැලපෙන පරිදි මෙම අධ්‍යයන කට්ටලය නිර්මාණය කොට ඇත.
ඉගෙනීම් හා පුහුණු වීම් අතරේ අවශ්‍ය ඕනෑම විටෙක බණ්ඩාර සර්ගේ සහය උපදෙස් මග පෙන්වීම ලබා ගත හැක..
වැඩි විස්තර ලබා ගැනීම සඳහා Smart Study Pack details යනුවෙන් 0701093728 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
බණ්ඩාර සර් ඇමතීමට 👉 0771728040
LONDON BRIDGE ENGLISH ACADEMY
Government registered Institute of English Education


03/06/2026

කාර්යබහුල ඔබට ජිවිතේ මගහැරුණු ඉංග්‍රීසි ටික හදාගන්න පහසුම ක්‍රමයක් තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිළි කරන්නේ.. ඉතින් ඔයත් ඉංග්‍රීසි මගහැරුණු කෙනෙක්නම් ඉංග්‍රීසි තිබුණොත් ගොඩාක් සතුටු හිතෙන කෙනෙක්නම්.. මේ වීඩියෝ එක නරඹන්න සහ මේ ලිපියත් අවසන් වන තුරු කියවන්න..

බලන්න මේ අපහසුතා ඔබටත් තියෙනවද කියලා.. 👇

📌 පිසිකල් පන්තියකට යන්න අපහසුයි..
📌 Online ජොයින් වෙන්නත් බෑ..
📌 කලින් ජොයින් උනා මග නතර උනා..
📌 දැනුම අඩු නිසා පොඩි ලැජ්ජාවකුත්..
📌 පන්තියෙදි කවුරු හරි මාව අඳුරගනී..
📌 නිශ්චිත වෙලාවක් හදාගන්නත් බැහැ..

ඉතින් බණ්ඩාර සර්ගේ අධ්‍යයන කට්ටලය ගෙන්වාගෙන සර්ගෙ සහය හා උපදෙසුත් ගන්නා ගමන් මේ පාඨමාලාව හැදෑරීමේදී ඉහත ගැටලු කිසිවක් මතුවන්නේ නැත..

මෙන්න මේකයි පිළිවෙල 👇

1. 0771728040 බණ්ඩාර සර් අමතා ඔබේ තත්වය, අරමුණ පවසා ඔබට සුදුසු පාඨමාලාව තෝරාගැනීම.

2. පාඨමාලාව (පොත් කට්ටල වර්ගය) ට අදාළ සියළු විස්තර ගෙන්වා ගැනීම 0701093728 න් WhatsApp හරහා

3. මුදල් ගෙවා රිසිට් පත සහ නම ලිපිනය දුරකථන අංක 0701093728 ට WhatsApp කිරීම.

4. පොත් කට්ටලය ලැබුණු පසු ආයතනය දැනුවත් කිරීම සහ ආරම්භයට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම. 0701093728 න්

5. දවසේ ඕනෑම වෙලාවක අපෙන් සහය ගනිමින් පාඨමාලාවේ කටයුතු කරගෙන යාම.. බණ්ඩාර සර්ගේ අධීක්ෂණය යටතේ. 0701093728

6. ව්‍යාකරණ පාඩම් වලට අදාළ අභ්‍යාස කරන ගමන් දී ඇති කථන අභ්‍යාසද පුහුණු වී එකින් එක බණ්ඩාර සර්ට යැවීම WhatsApp 0701093728

7. පාඨමාලාව අඛණ්ඩව කරගෙන ගොස් අවසානයේ Online වාචික පරීක්ෂණයට මුහුණ දී LONDON BRIDGE ENGLISH ACADEMY වෙතින් ඔබේ පාඨමාලාවට අදාළ සහතිකය ලබාගැනීම.

අපගේ වටිනා සහතිකය ඔබේ ජීවිතයේ ඔබට මග හැරුණු අති විශේෂ කොටසක් නැවත සම්පූර්ණ කරගත් බවට සාක්යෂියකි.. එය ඔබේ පුද්ගලාභිමානයට මහත් ගෞරවයක් එකතු කරනු ඇත.
එය ඔබේ දරුවන් ඇතුළු පවුළේ සාමාජිකයින්ට ද ආදර්ශයක් වනු ඇත..

ඔබට බණ්ඩාර සර්ගේ ඉගැන්වීම් රටාව හා ආකල්පමය වශයෙන් ඔහුගේ ඉගැන්වීම හා ඔහුගේ උපදේශන සියල්ල මැන ගැනීමේ දැන ගැනීමේ අවස්ථාව හිමි වේ.. ඒ සඳහා Bandara Dissanayake English YouTube නාලිකාව Search කරන්න..

මේ ලින්ක් එක ඔබා පාඩමක් දෙකක් නරඹන්න.. 👇
https://youtu.be/2BLUs3BNTfc?si=WSI5FjWQ77x-q6Yh

ඉන් පසු අවශ්‍යනම් ඔහුට ඇමතුමක් දී පාඨමාලා සඳහා සම්බන්ධ වීමට හෝ අධ්‍යයන කට්ටල ගෙන්වා ගැනීම සඳහා ඉහත කී පිළිවෙල අනුගමනය කරන්න..
0771728040

ස්තූතියි !

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


MALABE
Malabe
10115