24/06/2026
ඔබ සැමට ආරාධනා 🫶🩵
ගුණ දහමින් පිරි අනාගත දරු පරපුරක් බිහි කිරීම උදෙසා෴ Registered as an Aided (Semi-Government) School under the act 5 of 1951.
Reg.No ASN 1830
1951 අංක 05 දරණ පනත යටතේ ලියාපදිංචි (ලි.ප.අං ASN 1830) රජයේ අනුමත ආධාර ලබන (අර්ධරාජ්‍ය) උපකෘත පාසලකි.
පන්සල කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක්‍රමය තුළින් නූතන තාක්ෂණික ලොවට ගැලපෙන ආගමට දහමට ලැදි ගුණගරුක දරු පරපුරක් සමාජයට දායාද කිරීමේ උදාරතර අරමුණින් 2014 වර්ෂයේ ජනවාරි මස මාතලේ පුරවරයේදී ආරම්භ කළ සිංහල බෞද්ධ විද්‍යාලය මේ වනවිට මාතලේ ප්‍රදේශයේ පාසල් තදබදයට විසඳුමක් වූ පාසලකි. පළමු ශ්‍රේණිය
24/06/2026
ඔබ සැමට ආරාධනා 🫶🩵
හෙට රැයට සූදානම් වන අද රැය ! 🥰🎥
හෙට තමා දවස 😌❤️🫶
Photography & videography - Kulara Ramanayake
Social media handling - Tanuj Pesara Ramanayake
Media incharge - Heshan Mallawa
බැති ගී වැඩසටහනේ පෙර සූදානම ❤️🫶
මාතලේ කලාපයේ නිවැරදි නායකත්වය 🤘
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ශාමලී චන්ද්‍රසේකර මහත්මිය ❤️🫶💫
Photography & videography - Kulara Ramanayake
Social media handling - Tanuj Pesara Ramanayake
Media incharge - Heshan Mallawa
හදිසියේම ආපු අමුත්තා 🫶😍❤️
අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) සංජය විජේරත්න මහතා 💚💫
Photography & videography - Kulara Ramanayake
Social media handling - Tanuj Pesara Ramanayake
Media incharge - Heshan Mallawa
සියල්ල සූදානම්............
25 ඔයාලත් පවුලේ අයත් එක්ක එන්න. 😇💐
Photography & videography - Kulara Ramanayake
Social media handling - Tanuj Pesara Ramanayake
Media incharge - Heshan Mallawa
Sinhala Buddhist College - Matale
තව දින 3 🤍☸️
Photography & videography - Kulara Ramanayake
Social media handling - Tanuj Pesara Ramanayake
Media incharge - Heshan Mallawa
බැති ගී සරණියට සියල්ල සූදානම් ❤💫🫶
Photography & videography - Kulara Ramanayake
Social media handling - Tanuj Pesara Ramanayake
Media incharge - Heshan Mallawa
| Monday | 08:00 - 14:30 |
| Tuesday | 08:00 - 14:30 |
| Wednesday | 08:00 - 14:30 |
| Thursday | 08:00 - 14:30 |
| Friday | 08:00 - 14:30 |