Akuramboda junior school

Akuramboda junior school

Share

AKV Media Unit of Akuramboda Junior School

23/06/2026

🎓 අකුරම්බොඩ කනිෂ්ඨ විද්‍යාලය ලැබූ අභිමානවත් ජයග්‍රහණ...🎓
Akuramboda junior school

22/06/2026

💙අකුරම්බොඩ කනිෂ්ඨ විදු මෑණියන් අභිමානයෙන් වැජඹේවා… 💙

21/06/2026

පොසොන් බැති ගී සරණියට බැති සිතින් කෙරෙන ආරාධනා!

21/06/2026

HAPPY FATHER'S DAY 🫂❤️

A father is a masterclass in quite
Strength , acting as the steady anchor in a family's changing tides . He is the person who translates complex life lessons into simple , everyday actions✨

MEDIA UNIT
# AKV 🇨🇴

20/06/2026

අ.පො.ස සාමාන්‍ය පෙළ 2025 ප්‍රතිඵල විශ්ලේෂණය අනුව ගලේවෙල අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අභිබවා ප්‍රථම ස්ථානය අකුරම්බොඩ කනිෂ්ඨ විද්‍යාලය හිමිකරගෙන ඇති අතර, විශිෂ්ට ප්‍රතිඵල හිමි කර ගනිමින් ජය කෙහෙළි නැංවූ ආදරනීය දුවා දරුවන්ටත් මේ සදහා නිසි දිශානතිය පෙන්වමින් වෙහෙස මහන්සි වූ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ශුභාශිංසන...
junior school

20/06/2026

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් 94%ක් වූ අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් ගෙන ඒමට සමත් වූ ගලේවෙල අධ්‍යාපන කාලපයේ අකුරම්බොඩ කනිෂ්ඨ විද්‍යාලයේ දූවා දරුවනි ඔබලාට විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ විද්‍යාලයේ ශුභාශිංසන පුද කරමු!💐
මෙම විජයග්‍රහණය කරා සියලු දරුවන් රැගෙන යාමට නිසි මාර්ගෝපදේශය ලබා දෙමින් ඇප කැප වූ ආදරණීය ගුරු මව් පියවරුන්ට විද්‍යාලයේ ප්‍රණාමය පිරිනමන්නෙමු!!!
සමස්ත විෂයන් සදහා සිසුන් ලබාගත් සාමාර්ථවල ප්‍රතිශත _
Business & acount 100%
Geography 100%
civic education 100%
2nd language tamil 100%
Dancing 100%
Appreciation & sinhala lit 100%
Drama & theater 100%
Agriculture 100%
Health &physical edu 100%
Sinhala 99.2%
Religion 97.5%
History 97.5%
Art 96.9%
ICT 96.4%
Music 95.23
Science 90.1%
English 89.3%
Mathematics 79.3%
Home economy 72.7%

05/06/2026

හරෝ හරා....

05/06/2026

මල් නැටුම නටන මල් කැකුළු ටිකක් 💗🌷💐

31/05/2026

_Happy Vesak day_🪷🌕

_On the sacred day of Vesak, we honor the birth, enlightenment and passing of lord Buddha. May the radiant light of his teachings guide you toward profound compassion and inner peace. Let this auspicious time inspire you to spread kindness, embrace harmony, and find serenity in every step of your journey_.✨

MEDIA UNIT
🇨🇴

Photos from Akuramboda junior school's post 31/05/2026

2570 සම්බුදු තෙමගුල නිමිති කර ගනිමින් වෙසක් පූර්ව දින වැඩසටහන් ලෙසින්, බුද්ධ පූජාව සුමධුර ධර්ම දේශනාව, පහන් කූඩු නිර්මාණය හා ප්‍රදර්ශනය , අකුරම්බොඩ විහාරස්ථානය පිරිසිදු කිරිම හා ආගමික වත් පිළිවෙත් පෙරදැරි කරගන සිදුවිය.

Want your school to be the top-listed School/college in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Matale