Programming For Professional Development

Share

We provide a wide array of educational knowledge for Students who want to learn new technologies

04/06/2026

Java Programming For Professional Development
+ IT University Course Module Support Workshop Series

Batch Starts : ජුනි 08 සඳුදා රාත්‍රී 8:00 ට via ZOOM (Free Day)
Duration: 4 months
Medium: සිංහල/English
More Info : 077 079 8011 (WhatsApp)

පාඨමාලාවට සම්බන්ධ වීමට Java Course Community එකට Join වන්න :
https://chat.whatsapp.com/H7JsmKfHDN3EMxuj0jky2H

Software Engineering 🚀
🔹 Programming අභියෝගාත්මකයි
🔹 Software Job Competition එක දැන් දැඩියි
🔹 AI නිසා Industry එක වේගයෙන් වෙනස් වෙනවා

ඒ නිසාම, වෘත්තීය Principal Software Engineer කෙනෙකුගේ ඉගැන්වීම සහ නිවැරදි මඟපෙන්වීම යටතේ අනාගතයට සූදානම් වෙමු! 🚀

⏩ සම්පූර්ණ පාඨමාලාව තුළ දී 500+ Java Programming ක්‍රියාකාරකම් ආවරණය කරයි & සතිපතා Java අභ්‍යාස සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්.

⏩ Basic Java Questions , Java Interview Questions සාකච්ඡා කරයි.

⏩ වසර 5ක Java Programming ඉගැන්වීම් අත්දැකීමක් ඇති, Oracle Java Certified, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

𝐁𝐞𝐲𝐨𝐧𝐝 𝐭𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠, 𝐰𝐞 𝐚𝐢𝐦 𝐭𝐨 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 𝐦𝐢𝐧𝐝𝐬 ✨

31/05/2026

මෙම පාඨමාලාව කවුරුන් සඳහාද ?

⏩ 2025 AL ප්‍රතිඵල අනුව 𝐒𝐨𝐟𝐭𝐰𝐚𝐫𝐞 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠, 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞, 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 𝐃𝐞𝐠𝐫𝐞𝐞 සඳහා සුදුසුකම් ලැබූ සිසුන්
⏩ AI / ITM / ICT / IS / ECS සඳහා සුදුසුකම් ලැබූ සිසුන්
⏩ ඕනෑම IT විශ්ව විද්‍යාල පාඨමාලා හදාරන සිසුන්

⏩ සම්පූර්ණ පාඨමාලාව තුළ දී 500+ Java Programming ක්‍රියාකාරකම් ආවරණය කරයි & සතිපතා Java අභ්‍යාස සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්.

⏩ Basic Java Questions , Java Interview Questions සාකච්ඡා කරයි.

⏩ වසර 5ක Java Programming ඉගැන්වීම් අත්දැකීමක් ඇති, Oracle Java Certified, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

𝐁𝐞𝐲𝐨𝐧𝐝 𝐭𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠, 𝐰𝐞 𝐚𝐢𝐦 𝐭𝐨 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 𝐦𝐢𝐧𝐝𝐬 ✨

19/05/2026

1st Semester සිටම ඉහළ GPA ආගයක් පවත්වාගෙන යාමට​ සිසුන් Build කිරීම​​ අරමුණු කරගත් මෙම​ පාඨමාලාවේ සියලුම තොරතුරු
සහ​ පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් ගේ අදහස්
👉 https://bit.ly/4cGcjgq

NEW BATCH!
🟢 මාතර – Dekma Institute බ්රහස්පතින්දා 8:30 AM
🟢 ගාල්ල – Sithru Institute (Gateway Campus) - බ්රහස්පතින්දා 1:30 PM

Join our WhatsApp Community: https://chat.whatsapp.com/IL5DXJtPLGlKTGXe1mtNFd

Contacts: 077 079 8011 (WhatsApp) / 077 2781197

07/05/2026

Software Engineering යන්න කලින්
IT Degree/ Industry/ AI ගැන හරියටම දැනගමු !

🗓️ May 11 (සඳුදා) පෙ.ව. 8:30 - 12 📍දැක්ම​ - මාතර

Don't miss this valueble Event ⚡
යාලුවන්ටත් Share කරමු !

14/04/2026

Why do we gift books to our top students? Because technical skills get you the job, but the right philosophy keeps you at the top. 🧠
Congratulations to the top performers of our latest Java exam!
ජිවිතයේ සාර්ථකත්වයට හොඳ Programmer කෙනෙකු වීම සමගම;
ජීවිතය ගැන නිවැරදි දර්ශනයක් ගොඩ නගා ගත යුතුයි !

➡ Atomic habits by James Clear
Dakinna Wenaswa Jeewithaya (sinhala translation)
➡ Steve Jobs by Walter Lsaacson
Apuru Minisek (Sinhala Translation)
➡ The 5 am Club by Robin Sharma
Swarnamaya Horawa (Sinhala Translation)
➡ Life lessons by Robin sharma
Jeewithayata Padam Siyayak (Sinhala Translation)
➡ Leadership wisdom by Robin sharma
E Apuru Maga (Sinhala Translation)
Keep leveling up! 🚀

Java Programming + University Course Modules
2026 New Batch Starts !
🟢 මාතර – Dekma Institute - April 24 සිකුරාදා 9:00 AM
🟢 ගාල්ල – Sithru Institute - April 24 සිකුරාදා 2:00 PM

Photos from Programming For Professional Development's post 14/04/2026

13/04/2026

𝐈𝐓 𝐃𝐞𝐠𝐫𝐞𝐞 𝐏𝐫𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦
Java Programming + University Course Modules

🟢 මාතර – Dekma Institute - April 24 සිකුරාදා 9:00 AM
🟢 ගාල්ල – Sithru Institute - April 24 සිකුරාදා 2:00 PM

Join our WhatsApp Community: https://chat.whatsapp.com/IL5DXJtPLGlKTGXe1mtNFd

Contacts: 077 079 8011 (WhatsApp) / 077 2781197

1st Semester සිටම ඉහළ GPA ආගයක් පවත්වාගෙන යාමට​ සිසුන් Build කිරීම​​ අරමුණු කරගත් මෙම​ පාඨමාලාවේ සියලුම තොරතුරු
සහ​ පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් ගේ අදහස්
👉 https://bit.ly/4cGcjgq

Support Courses ⟶ AI | PHP | SpringBoot | English
Workshops ⟶ Git/Github | Network | C Lang | Blog | CV Writing
Extra Sessions ⟶ Photography | Chess

"𝐁𝐞𝐲𝐨𝐧𝐝 𝐭𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠, 𝐰𝐞 𝐚𝐢𝐦 𝐭𝐨 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 𝐦𝐢𝐧𝐝𝐬 ✨"

11/04/2026

වසර ගණනාවක කැපවීමෙන්, පියවරෙන් පියවර ඉදිරියට පැමිණි අපේ ගමන්මඟ...
අපේ පාඨමාලාවන් හරහා Campus එකේදී පෙරමුණ ගත් අපේම සිසුන්ගේ අත්දැකීම් (Success Video Series) ...

මෙය තවත් එක් "Java Course" එකක් නොවෙයි;
මෙය ඔබගේ Software Engineering ජීවිතය ශක්තිමත්වම ගොඩනගන ස්ථානයයි 💪

11/04/2026

වසර ගණනාවක කැපවීමෙන්, පියවරෙන් පියවර ඉදිරියට පැමිණි අපේ ගමන්මඟ...
අපේ පාඨමාලාවන් හරහා Campus එකේදී පෙරමුණ ගත් අපේම සිසුන්ගේ අත්දැකීම් (Success Video Series) අද සිට ඔබ වෙත...

මෙය තවත් එක් "Java Course" එකක් නොවෙයි; මෙය ඔබගේ Software Engineering ජීවිතය ශක්තිමත්වම ගොඩනගන ස්ථානයයි 💪

05/04/2026

𝐈𝐓 𝐃𝐞𝐠𝐫𝐞𝐞 𝐏𝐫𝐞𝐩𝐚𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 - 2K26
Java Programming + University Course Modules

🟢 මාතර – Dekma Institute - April 10 සිකුරාදා 9:00 AM
🟢 ගාල්ල – Sithru Institute - April 10 සිකුරාදා 2:00 PM

මෙය තවත් එක් "Java Course" එකක් නොවෙයි; මෙය ඔබගේ Software Engineering ජීවිතය ශක්තිමත්වම ගොඩනගන ස්ථානයයි 💪

𝐁𝐞𝐲𝐨𝐧𝐝 𝐭𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠, 𝐰𝐞 𝐚𝐢𝐦 𝐭𝐨 𝐝𝐞𝐯𝐞𝐥𝐨𝐩 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 𝐦𝐢𝐧𝐝𝐬 ✨

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Matara