Sankha Manage

Sankha Manage

Share

Empowering minds through education, motivation, and meaningful content. Learn. Grow. Succeed!

14/06/2026

"Tech කළාම ලංකාවේ ඇත්තටම Jobs තියෙනවද🤔?" කියලා හිතන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕනි Video එකක් මෙන්න!

➡️Watch the full video on YouTube

🖇️ Link for Video: https://youtu.be/dkcuz3pae50

10/06/2026

"Tech කරලා ඇත්තටම අනාගතයක් නැද්ද?" 🤔 Can Technology Stream students really build a successful future?

In this inspiring session, a graduate shares his incredible journey from the Technology Stream all the way to earning a fully funded scholarship at a top university in the United States! 🇺🇸✈️

Consistency, Academic Performance, Skill Development සහ Long-term Vision එකක් තියාගෙන තමන්ගේ හීනෙට යන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉගෙනගන්න පුළුවන්.

This session is especially useful for A/L Technology students who are uncertain or confused about their future academic and career paths. 💪✨

🌟 SPECIAL THANKS 🌟
Our heartfelt gratitude and special thanks go to Saneth Sachintha Kalhara , a brilliant graduate student from the University of Colombo, for sharing his story to motivate and guide the next generation! 🎓🙌

📌 What you will learn from this video:
*Real Student Experience
*Technology Stream Success Story
*Fully Funded Scholarship Journey
*Higher Education Opportunities

💙 Follow the Sankha Manage Page for more valuable educational content!
See less

06/06/2026

🔥 EMATHS SUCCESS STORY! 🔥

Another proud moment from our University Foundation Course! 🎓✨ Huge congratulations to Chamodi Herath for securing an A pass for Maths in her 1.1 results! 🥳🔥

මෙන්න මේ වගේ හොඳ results එකක් දකින්න තමයි අපි හැමදාම මහන්සි වෙන්නේ. This is just the beginning, Chamodi! 🌟 Keep shining and all the very best for your upcoming exams! 🚀

05/06/2026

CONGRATULATIONS BINURA YASANTHA! 🎓

We are incredibly proud to celebrate the wonderful academic achievement of Binura Yasantha 🎉

Binura has successfully graduated from the Faculty of Technology, University of Colombo, earning his Bachelor of Engineering Technology (Hons) in Instrumentation and Automation with Second Class Honours! 📜✨

"Your hard work and dedication have brought you this proud moment. Wishing you continued success and a bright future ahead."

Here's to celebrating your brilliant achievement today and watching you reach even greater heights in the future! 🌟✨👏

-EMATHS EDUCATION
with Sankha Manage-

05/06/2026

🎓 CONGRATULATIONS SANETH KALHARA! 🎓

We are incredibly proud to celebrate the wonderful academic achievement of Saneth Sachintha Kalhara 🎉

Saneth has successfully graduated from the Faculty of Technology, University of Colombo, earning his Bachelor of Engineering Technology (Hons) in Instrumentation and Automation with Second Class Honours! 📜✨

"Your hard work and dedication have brought you this proud moment. Wishing you continued success and a bright future ahead."

Here's to celebrating your brilliant achievement today and watching you reach even greater heights in the future! 🌟✨👏

-EMATHS EDUCATION
with Sankha Manage-

03/06/2026

ජ’පුරේ Tech Faculty එකට IESL තියෙනවද? 🎓🤔

➡️Watch Full Video on YouTube

🔗Link for YouTube: https://youtu.be/FKCosaTMorw

02/06/2026

ජ’පුරේ Tech Faculty එකට join වෙන්න හිතාගෙන ඉන්නවද? 🤔 Thinking about joining the Technology Faculty at the University of Sri Jayewardenepura?

🎓 In this session, a current student shares his real experience about academic life, GPA, future opportunities, challenges, and the ultimate student life inside the Japura Tech faculty.

මේ discussion එක A/L Technology stream කරන, තමන්ගේ higher education journey එක plan කරන හැමෝටම ගොඩක් වටිනවා. Don't miss it!

🌟 SPECIAL THANKS 🌟
Our heartfelt gratitude and special thanks go to Udith Ninnada a final-year student at the Faculty of Technology, University of Sri Jayewardenepura, for taking the time to share these invaluable insights with the next generation! 🙌✨

📌 What you will learn from this video:
* Real Student Experience
* Technology Faculty Student Life
* Academic Environment & GPA
* Future Opportunities & Challenges

💙 Follow the Sankha Manage Page for more valuable educational content!

01/06/2026

නව මාසයක ආරම්භය... නව ඉලක්ක කරා යන්නට හොඳම දවසක්! 🌅✨

Welcome to June 01! ජූනි මාසේ පළවෙනි දවස කියන්නේ ඔයාගේ හීන වෙනුවෙන් අලුතින්ම පටන් ගන්න ලැබුණු තවත් සුපිරිම අවස්ථාවක්.

ගොඩක් වෙලාවට අපිට වැරදෙන්නේ ලොකු දේවල් එකපාර කරන්න ගිහින්. හැබැයි මතක තබාගන්න, "අද ඔයා කරන පුංචි උත්සාහය, හෙට ඔයාගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණයක ආරම්භය වෙන්න පුළුවන්." 🎯💼

Talent එකක් තිබ්බත් වැඩක් නැහැ ඒකට මහන්සිය සහ අඛණ්ඩ කැපවීම එකතු වුණේ නැත්නම්.
As the saying goes: "Consistency beats talent when talent doesn’t work hard." 📚🔥

මේ අලුත් මාසේ ඔයාගේ Study goals සහ Life goals වෙනුවෙන් උපරිම කැපවීමෙන් වැඩ කරන්න අදම පටන් ගන්න.

31/05/2026

🎓 ජ'පුරේ Tech Faculty එකේ ඇත්තටම මොකද වෙන්නේ?

🎥 University Insight Series | Episode 01

🔗 Full Video:
https://youtu.be/FKCosaTMorw

විශ්වවිද්‍යාලයට යන්න කලින් ඒ පීඨයේ ඉගෙන ගන්න දේවල්, opportunities සහ future career paths ගැන කලින්ම දැනගෙන ඉන්න එක කොච්චර වැදගත්ද?

University Insight Series හි පළමු වීඩියෝවෙන්, ජ'පුරේ Tech Faculty එක පිළිබඳ සැබෑ අත්දැකීම් සහ වටිනා තොරතුරු රැසක් දැනගන්න. 🚀
━━━━━━━━━━━━━━━

📌 මේ වගේ University Life, Career Guidance සහ Student Success Stories නිතර නරඹන්න,

👍 page එක Follow කරන්න
📺 YouTube Channel එක Subscribe කරන්න

🔗 YouTube Channel:
https://youtube.com/?si=d22ZWVAw-DI2sPRA

30/05/2026

🪔 උතුම් වූ වෙසක් මංගල්‍යයක් වේවා! ✨

"සියලු දනන් හට මෙත් මඟ පෑදූ
කරුණා සිහිලෙන් දෙලොවම නැහැවූ..."

ලොවටම මෙත් කරුණා ගුණය කියා දුන්, ප්‍රඥාවේ ආලෝකයෙන් විශ්වයම ඒකාලෝක කළ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් සමයේ,

ඔබ සැමගේ සිත් තුළ සැනසීම, යහපත් සිතුවිලි සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවා! 🙏🌸

ධර්මයේ ආලෝකයෙන් වඩාත් ශක්තිමත් හා ඥානවන්ත මනසක් ගොඩනඟා ගැනීමට මෙම වෙසක් මංගල්‍යය ආශීර්වාදයක් වේවා.!

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Address


Dondra, Matra
Matara