19/06/2026
මාතර Accounting සර් ❤️🤭
• Dineth Ishara
Accounting ඉගෙනගැනීමට අවශ්‍ය දරුවන් සදහා පමණි.
https://chat.whatsapp.com/FjFLe874SEP8yIuvwyywQM?s=cl&p=i&ilr=2
ශ්‍රී ලාංකීය Accounting සන්නාමය 🥇
19/06/2026
මාතර Accounting සර් ❤️🤭
• Dineth Ishara
Accounting ඉගෙනගැනීමට අවශ්‍ය දරුවන් සදහා පමණි.
https://chat.whatsapp.com/FjFLe874SEP8yIuvwyywQM?s=cl&p=i&ilr=2
Reply නැති Comment එක දිනුම්. 👇
වෙලාව රෑ 1.00 යි
නිදාගෙන හීන දකින්න ඕනි වෙලාවෙ, ඇහැරිලා හීන වෙනුවෙන් වැඩකරන උබට ජය !!
O/L Result නම් එයි
හැබැයි Result අවහනව නම් මාසෙකවත් Class fees දීලා
අහපන් ඒ 😂
14/06/2026
2028 AL Accounting banner එකක් මෙතන ගැහුවොත් කොහොමද ?
මේක AI Edit එකක් හොදේ 😂
10/06/2026
⚠️ 2027 AL - Campus set එක සදහා පමණි❗️
Group link - https://chat.whatsapp.com/Ku2fV54xXtjA3FCOVVigrP?s=cl&p=i&ilr=2
🔅 2027 AL - Campus set එක වෙනුවෙන්ම වෙන්වූ Zero 2 Hero , Accounting පන්තිය.
🔅 මේක නිකන්ම Revision එකක් නෙමෙයි, අපි ඔයාලට මේ වැඩ සටහනේදී Backward System එක හරහා පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා අවශ්‍ය සියලු කොටස් ආවරණය කිරීම සිදු කරනවා..
🔅 කොහොමද එහෙම කරන්නේ ? - එහෙම කරන්නෙ අපි ඔයාලට මුලින්ම Past Papers මාළාවක් ඔස්සෙ එක් එක් ප්‍රශ්නය Discuss කරනවා. එතකොට අපි ප්‍රශ්නයට නිකන්ම උත්තරය කියන්නෙ නැතුව , ඒ ප්‍රශ්නය ගොඩනැගිලා තියන පාඩමට ගිහින් ඒ පාඩමේ සියලුම කොටස් ටික නැවත සරලව උගන්නවා..
🔅 ඒක මරු නේද ? - ඇත්තටම මේක මරු මොකද අපි මේකෙදි කරන්නෙ ඔයාට හදාගන්න බැරි ප්‍රශ්න, මගහැරුණු විෂය කොටස් ඔක්කොම ආවරණය කරලා දෙනවා..
🔅 හොදම දේ , අවසානයට අපි අනුමාන පේපර්ස් 3 ක් කතා කරනවා..ඒකෙන් ඔයාගේ AL Paper එක සම්පූර්ණයෙන්ම Cover වෙනවා...
🔅 Finally .... 2027 ඔයා Campus select 😌😌
Join වෙන්න Whatsapp link එකෙන් Group එකට
https://chat.whatsapp.com/Ku2fV54xXtjA3FCOVVigrP?s=cl&p=i&ilr=2
10/06/2026
Accounting Sir කෙනෙක්ද? නලුවෙකද ? 😌❤️
08/06/2026
තාත්තා තමයි අඩෝ චරිතේ ❤️🩹
08/06/2026
⚠️ ආර්ථික අපහසුතා තියන ඕනිම දරුවෙක්ට ආරම්භයේ සිට විභාගය දක්වාම නොමිලේ Accounting උගන්න අපි සූදානම්..
ඒ වගේ ප්‍රශ්න නිසා ඉගෙනීම නවත්තන්න ඉන්න ඔයාගෙ යාලුවෙක් ඉන්නව නම් මේ පණිවුඩේ එයාටත් කියන්න..
01/06/2026
2028 AL - Accounting
🔅 එක අරමුණයි! සහභාගීවන හැමෝම සරසවි වරම් ලබාගත යුතුමයි.
🔅 ඉතින් ඔයාගෙ OL ප්‍රතිඵලය කුමක් වූවත්, ඔයාට අනිවාරෙන් campus යන්නම ඕනි නම්, ඔබ සහ සහභාගී වියයුතුම Accounting පන්තිය.
🔅සෑම සරල Theory කොටසක්ම ඉතාම සරලව හැමෝටම තේරෙනකල් පැහැදිලි කරනු ලැබේ.
🔅 ඔබ කුමන අවස්තාවකදී සම්බන්ද වූවද , එම මාසයම සම්පූර්ණයෙන් නොමිලේ.
🔅 සම්බන්ද වීමට - 078 72 660 25 අංකයට Whatsapp. messege එකක් එවන්න..