Gurugedara - Malimbada

Gurugedara - Malimbada

Share

ගුරුගෙදර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය
- ලොවක් දිනන පොඩිත්තන්ගේ පාරාදීසය -

05/06/2026

🌸 පින් කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා 🌸

29/05/2026

කළාතුරකින් අවස්ථාවක් ලැබෙන උතුම් ශ්‍රී ධාතුන්වහන්සේ වන්දනා කර ගැනීමට පින්වත් ඔබ සැමට බැති සිතින් කරනු ලබන ආරාධනාවයි..!!

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වැනි වෛශ්‍යාක්‍ය මංගල්‍ය බැති සිතින් සමරනු වස්,
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානය සැදැහැවතුන් සමඟ එක්ව සංවිධානය කරනු ලබන,
"උත්තම ශ්‍රී ධාතු වන්දනාව"
2026 වෙසක් මස 30 (හෙට) 31 (අනිද්දා) සහ ජුනි මස 01 යන තෙදින
උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම පුරාණ විහාරස්ථ පරිශ්‍රයේ දී..

මෙම උතුම් පිංකම සඳහා සහභාගී වී පින් රැස්කර ගන්නා ලෙස
පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු..!!

20/05/2026

🔴 ගුරුගෙදර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යාපනය ලැබූ, ජනිරු සසේන් පුතා හෙට (21) රුහුණු ගුවන් විදුලියේ බාලදක්ෂ හඬ වැඩසටහනින් ඔබ හමුවට >>

14/05/2026

"උත්තම ශ්‍රී ධාතු වන්දනාව" 🙏🌼
2026 වෙසක් මස 30, 31 සහ ජුනි මස 01 යන තෙදින උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා
මාතර, මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම පුරාණ විහාරස්ථ පරිශ්‍රයේ දී..
මෙම උතුම් පිංකම සඳහා සහභාගී වන ලෙස
පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු..!!

11/05/2026

⭕️ නාගොඩ ජයමිණී හාඩ්වෙයාර් ආයතනය අසල තත්වය >>>

10/05/2026

"මව්වරුන්ගේ දිනය අදයි"
පුංචි මගේ ලෝකය ලස්සන කරන මගේ ආදරණීය අම්මා ඇතුළු සුවහසක් මව්වරුන්ට,
සුබ මව්වරුන්ගේ දිනයක් වේවා...!!

05/05/2026

🔴 මේ වසරේ ජූලි මස 01 වැනිදාට පෙර සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

ඒ අනුව, පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ.

පෙරපාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙළ අමාත්‍යාංශ විෂය පථය සමඟ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

29/04/2026

අද ලෝක නර්තන දිනයයි..! 🤍

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට ගෙන යන,
අපේ දේශීය නර්තන කලාවටත්,
එම කලාව ජීවමානව තබන
සියලුම නර්තන ශිල්පීන්ටත් අපගේ ප්‍රණාමය.!

29/04/2026

දෙමාපියන්ගේ අවධානයට..!!
විශේෂ ස්තුතිය - Chathura Anuradha AI Films

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Malimbada
Matara
81000

Opening Hours

Monday 08:00 - 11:30
Tuesday 08:00 - 11:30
Wednesday 08:00 - 11:30
Thursday 08:00 - 11:30
Friday 08:00 - 11:30